රටේ දේශපාලනය සහ රටේ අනාගතය ...!!
රටේ දේශපාලනය සහ රටේ අනාගතය ...!!
ඒකාධිපති පාලනයක් අවසාන කරලා යහපාලනයක් උදා වෙලා අදට මාස 5 ක් වගේ ගිහිල්ලා තියෙනවා .ඇත්තටම රටේ වෙනසක් ඇති වෙලා තියෙනවද ..ඇත්ත මහින්දගේ පාලන සමයේ ගොඩාක් දුෂණ වංචා උනා .එක එතුමත් පිළිගත්තා ..මේ වංචා ගැන දුෂණ ගැන කෑගහපු ගොඩක් අය බලයට අවට පස්සේ හොරු අල්ලනවා කිව්වා.file ගණන් තියෙනව කිව්වා සාක්ෂි .එත් අද වෙනකොට කිසිම කෙනෙක්ට එකම එක චෝදනාවක් ඔප්පු කරන්න බැරි වෙලා තියෙනවා සල්ලි කෝටි ගණන් තියෙනව කියල කිව්වට තාම එකක්වත් ඔප්පු කරන්න බැරි වෙලා තියෙනව ...එත් කුඩු දුමින්ද , කුඩු මර්වින් ,කුඩු ලන්සා සහ තවත් වැරදි කරපු මිනිස්සු නිදහසේ ඉන්නවා...වෙලා සුදා කියන කෙනා අද වෙනකන් ලංකාවේ කවුද කුඩු ඒජන්තවරයා කියල කියල නැද්ද ..දේශපාලකයෝ ගැන කියල නැද්ද ....මාස 3 ක් යනකන් ඒවා හොයාගන්න බැරි පොලිසිය වැඩක් තියෙනවද ..?
..අද ඇමෙරිකාවේ ,ඉන්දියාවේ අතකොළුවක් විධිහට වැඩ කරනවා ..එදා බටහිරට විරුද්ධ වෙලා චීනය ,රුසියාවට ලං උනා ..එත් මාගේ පොද්ගලික මතය නම් චීනය ,රුසියාව අපේ රටේ අභ්‍යන්තර දේවල් වලට මැදිහත් උනේ නැ ඇමෙරිකාව ,ඉන්දියාව වගේ ...!
අවුරුදු 30ක යුද්ධයක් අවසාන කරපු මේ රට අද කොහෙවත් නැති අනුන්ගේ පහනෙන් එලිය බලන TNA එකට ඕනි විධිහට වැඩ කරනවා .LTTE එක මීට වඩා දෙමල ජනතාව ගැන හිතුව ..එත් එයාල තෝරා ගත්ත මාර්ගය වැරදි ..අයුධ අතට ගැනීම ලොකු වැරද්දක්....කවුරු පිළිගත්තත් නැතත් අද උතුරේ ලොකු ලොකු දේවල් සිද්ධ වෙනවා ..එක දවසක් Hiru TV බලය දේශපාලන වැඩසටහනේදී කබීර් හෂීම් ඇමතිවරයාගෙන් ඇහුවා යාපනේට ගිහිල්ල සාකච්චා කරපු වර්ධරාජා පෙරුමාල් ගැන ..ඊළාම් රජයක් ගැන උදම් අනපු ඔහු ඉන්දියාවේ සිට ලංකාවට ඇවිල්ල යාපනේට ගියේ කොහොමද .TNA එකත් එක්ක සාකච්චා කරේ කොහොමද කියල...එත් ඇමතිතුමා කිව්වේ එයා " එහෙම එකක් දන්නෙවත් නෑ කියල..හොයල බලන්නම් කියලා .."..එහෙම රජයක් අද තියෙන්නේ..
මහින්ද කියන්නේ බලයෙන් උදම් උන නායකයෙක් ..ඒ නිසා ඔහුට හරි වැරැද්ද පෙනුනේ නෑ ..හැමදාම බලයේ ඉන්න උත්සහ කලා ...එත් එයා බටහිර රටවල් කියන කියන විධිහට නටුවේ නෑ ..කොන්ද කෙලින් තියාගෙන හිටිය ..එත් වංචා දුෂණ ලෝකයයි ..
..අද රජය බටහිර සහ ඉන්දියාවට ගැති රජයක් ..ආර්ථිකය කඩා වැටිලා ..රජයට සල්ලි නෑ ...එත් කලින් රජයට වඩා නිදහසක් දැනෙනවා ..මහින්දගේ සහ බත් බැලයන්ගේ පම්පෝරි ඇහෙන්න නෑ දැන් ...
රටේ අනාගතය ..ඔයාලගේ අදහස් මෙතන කියන්න අපි කතා කරමු...!!
දේශපාලන කන්නාඩි වලින් බලන්නේ නැතිව රටේ තරුණ කොටස් විදිහට සාධාරණ විදිහට බලලා ඔයාලගේ අදහස් දෙන්න...!