රටේ නම වෙනස් කරමු

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මේ මනුස්සය කියන කතාව ඇත්ත.සිංහලේ කිව්වම අනිත් ජාති කැමති වෙන එකක් නෑ .හොදම නම සිලෝන් කියලා දාන එක.සිලෝන් කියන්නේ සිංහලේම තමයි. නැතිනම් ශ්‍රි ලංකා වෙනුවට සිරි ලංකා කියලා වෙනස් කරන්න ඔනේ . එතකොටයි හරියට ඝන පිහිටන්නේ අංක විද්යාව හැටියට :yes:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මුන්ට තනිකරම පිස්සු. කොහෙවත් නැති එකක් ඇදල අරගෙන පිස්සු කෙලිනව. යකෝ රටේ වෙන ප්‍රශ්න ගැන කතා කරන්ඩ බෑ වැඩකට නැති රෙද්දවල් නම් ඇදල ගන්නව ලස්සනට :lol:
     
    • Like
    Reactions: johnferna678

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    methane widwath kiyala kiyanne ai ban? mun set eka kaha redi adan inna nisada???
    math kaha reddak adan awoth matath widwath kiyaida??
    Sinahlu pukath dei ban siwarata... Wadiya one na puke arapan kiala uba gawa unge podi kolloth mahana karai
     
    • Like
    Reactions: SLK_sri

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    ඕක වෙන්නේ නෑ යක්ක පුත්තු ටික එක්කෝ සිංහලේ , ලංකාපුර් වගේ එකක් යෝජනා කරයි නමෙන් වෙනසක් වෙන්නේ නෑ දැන් මේ යන විදිහට සිංහ වෙසින් රට පාලනය කරන්නෙත් මලයාලි නිසා හොඳම වැඩේ ඔය මොකක් හරි රටකට ඈඳා ගන්න එක අපිව. ඔය තින්නේ ඇමරිකාවේ ඇලස්කා ගුආම් තව මොරිෂස් වගේ ඉන්න උන්ට මව් රටේ පාස්පෝර්ට් ලැබෙනවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මුන්ට තනිකරම පිස්සු. කොහෙවත් නැති එකක් ඇදල අරගෙන පිස්සු කෙලිනව. යකෝ රටේ වෙන ප්‍රශ්න ගැන කතා කරන්ඩ බෑ වැඩකට නැති රෙද්දවල් නම් ඇදල ගන්නව ලස්සනට :lol:


    rate thiyana wena prashna yata Gahanna madamula set eka karana weda ban owa.
    oya kaha redi set eka nethnam ada rajapakshala kiyala set ekak ne