මේක දැකලා තමිල්නාඩුවේ කස්ටිය ප්‍රාන්තයේ නම "ඊළාම් නාඩු" කියලා වෙනස් කර ගනීවිද දන්නෑ!!!

ලoකාව නැවත සිලෝන් ලෙස වෙනස් කල යුතුයි .ජපානේ ජාතිය ජපන්.එතකොට හින්දුස්තාන් වලින් බිදිලා ආපු ඉන්දියාවේ ජාතිය හින්දි ..එතකොට තායිලන්තේ ජාතිය තායි ..එතකොට ශ්‍රි ලන්කාවේ ජාතිය මොකක්ද ? Sri Lankan ? මොකක්ද යකෝ ඒ? එතකොට සිoහල? හත්වලාමයි .
මේ රටේ නම Sri Lanka කරපු එවුන්තමයි සිoහලයාව ඉස්සල්ලම මරලා දැම්මේ ....සුද්දාවත් මෙච්චර විනාශයක් කලේ නෑ![]()
pakisthan paki jathiya

පකිස්තානය කියන්නේ ඊයේ පෙරෙදා හැදුනු රටක් .මෙහෙ එහෙමද ?![]()

ලoකාව නැවත සිලෝන් ලෙස වෙනස් කල යුතුයි .ජපානේ ජාතිය ජපන්.එතකොට හින්දුස්තාන් වලින් බිදිලා ආපු ඉන්දියාවේ ජාතිය හින්දි ..එතකොට තායිලන්තේ ජාතිය තායි ..එතකොට ශ්‍රි ලන්කාවේ ජාතිය මොකක්ද ? Sri Lankan ? මොකක්ද යකෝ ඒ? එතකොට සිoහල? හත්වලාමයි .
මේ රටේ නම Sri Lanka කරපු එවුන්තමයි සිoහලයාව ඉස්සල්ලම මරලා දැම්මේ ....සුද්දාවත් මෙච්චර විනාශයක් කලේ නෑ![]()
මැසිඩෝනියාව කියන්නේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ මව් බිම.
මහා ඉතිහාසයකට සහ මහා සංස්කෘතියකට හිමිකම් කියන රටක්.....

පොඩ්ඩක් හොයලා බලන්න සහෝ, රටක් මුලින්ම ජනාවාස කරපු සංස්කෘතිය ගොඩ නගපු ජාතියේ නම කලවම් කරලා තමයි ඒ රටේ නම හදන්නේ.
ඒ කියන්නේ ලෝකේ ලොකු ඉතිහාසයක් තියෙන රටවල් ජාතියේ හැටියටද රටේ නම තියාගෙන ඉන්නේ?
පොඩ්ඩක් හොයලා බලන්න සහෝ, රටක් මුලින්ම ජනාවාස කරපු සංස්කෘතිය ගොඩ නගපු ජාතියේ නම කලවම් කරලා තමයි ඒ රටේ නම හදන්නේ.
ඔයා අහපු ප්‍රශ්නයට ඔයාට බනින්න බැහැ මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට තමයි බනින්න ඕනේ. 1815 උඩරට ගිවිසුමෙන් පාව දුන්නේ ශ්‍රී ලංකාව නෙවේ සිංහලේ රාජ්‍යය.

මම ඔයාට දොස් පැවරීමක් නෙවෙයි කරේ
මගේ අකමැත්තක් නෙවෙයි මම කිව්වේ.
ලෝකේ එහෙමද?
හැබැයි ඔයා වගේ ඉගෙන ගත්ත කෙනෙක් මේ ප්‍රශ්නේ අහනවනම් මේ රටේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕනේ නේද ? අහස උසට වෙර දාගැබ් බැන්දේ ශ්‍රී ලාංකිකයෝද, මහා ජලාගාර හැදුවේ ශ්‍රී ලාංකිකයෝද, බුදු දහම රැක්කේ ශ්‍රී ලාංකිකයෝද, 1803 බ්‍රිතාන්‍ය හමුදාව සමූලඝාතනය කරේ ශ්‍රී ලාංකිකයෝද නැහැ සිංහලයෝ. එහෙනම් අද කොහොමද සිංහලයෝ ශ්‍රී ලාංකිකයෝ වෙලා තියෙන්නේ නැත්නම් අපිව ලස්සනට ඒ තැනට පත් කරලද ?මම ඔයාට දොස් පැවරීමක් නෙවෙයි කරේහැබැයි ඔයා වගේ ඉගෙන ගත්ත කෙනෙක් මේ ප්‍රශ්නේ අහනවනම් මේ රටේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕනේ නේද ? අහස උසට වෙර දාගැබ් බැන්දේ ශ්‍රී ලාංකිකයෝද, මහා ජලාගාර හැදුවේ ශ්‍රී ලාංකිකයෝද, බුදු දහම රැක්කේ ශ්‍රී ලාංකිකයෝද, 1803 බ්‍රිතාන්‍ය හමුදාව සමූලඝාතනය කරේ ශ්‍රී ලාංකිකයෝද නැහැ සිංහලයෝ. එහෙනම් අද කොහොමද සිංහලයෝ ශ්‍රී ලාංකිකයෝ වෙලා තියෙන්නේ නැත්නම් අපිව ලස්සනට ඒ තැනට පත් කරලද ?
අවාසනාව කියන්නේ මේකෙත් තියෙන්නේ ශ්‍රී ලංකා - ශ්‍රී ලංකන් හැබැයි අරුම පුදුමේ 1940 ගනන් වල ඇති වෙච්ච් පාකිස්තානයේ මිනිස්සු තමන්ව ගෞරවයෙන් හදුන්වන්නේ පකිස්තානි කියලා. අපි කොහොමද සිං කියාගෙන එනකොට දිව නැමිලා ශ්‍රී ලංකන් කියන තත්වයට අද පත් කරලා තියනවා. අපි සිංහල අම්මෙක්ගෙන් එලියට ඇවිල්ලා ගෞරවයෙන් නැත්නම් බයෙන් ශ්‍රී ලංකන් කියනවා සිංහල කියලා කියන එකත් අද දවස වෙනකොට ලැජ්ජාවක්, මදිකමක් කරලා.
අහෝ!! ශ්‍රේෂ්ඨ ජාතියකට අද ගිහිල්ලා තියන කලදසාව, අටලෝදහම සහ සංසාරේ තමයි.
https://en.wikipedia.org/wiki/List_of_adjectival_and_demonymic_forms_for_countries_and_nations

හින්දු කියන්නෙ ආගමක් ගොනෝ , හින්දි කියන්නෙ භාෂාවක්. නැතිව ජාතියක් නෙමෙයි. ඉන්දියාවෙ ජාති, බාෂා බරගානක් තියනවා.