රටේ නම වෙනස් කර ගනියි

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මේක දැකලා තමිල්නාඩුවේ කස්ටිය ප්‍රාන්තයේ නම "ඊළාම් නාඩු" කියලා වෙනස් කර ගනීවිද දන්නෑ!!!:yes::rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලoකාව නැවත සිලෝන් ලෙස වෙනස් කල යුතුයි .ජපානේ ජාතිය ජපන්.එතකොට හින්දුස්තාන් වලින් බිදිලා ආපු ඉන්දියාවේ ජාතිය හින්දි ..එතකොට තායිලන්තේ ජාතිය තායි ..එතකොට ශ්‍රි ලන්කාවේ ජාතිය මොකක්ද ? Sri Lankan ? මොකක්ද යකෝ ඒ? එතකොට සිoහල? හත්වලාමයි .:shocked:

    මේ රටේ නම Sri Lanka කරපු එවුන්තමයි සිoහලයාව ඉස්සල්ලම මරලා දැම්මේ ....සුද්දාවත් මෙච්චර විනාශයක් කලේ නෑ
    :angry::angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    pakisthan paki jathiya
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පකිස්තානය කියන්නේ ඊයේ පෙරෙදා හැදුනු රටක් .මෙහෙ එහෙමද ?:dull:

    ඒ කියන්නේ ලෝකේ ලොකු ඉතිහාසයක් තියෙන රටවල් ජාතියේ හැටියටද රටේ නම තියාගෙන ඉන්නේ? :D
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලoකාව නැවත සිලෝන් ලෙස වෙනස් කල යුතුයි .ජපානේ ජාතිය ජපන්.එතකොට හින්දුස්තාන් වලින් බිදිලා ආපු ඉන්දියාවේ ජාතිය හින්දි ..එතකොට තායිලන්තේ ජාතිය තායි ..එතකොට ශ්‍රි ලන්කාවේ ජාතිය මොකක්ද ? Sri Lankan ? මොකක්ද යකෝ ඒ? එතකොට සිoහල? හත්වලාමයි .:shocked:

    මේ රටේ නම Sri Lanka කරපු එවුන්තමයි සිoහලයාව ඉස්සල්ලම මරලා දැම්මේ ....සුද්දාවත් මෙච්චර විනාශයක් කලේ නෑ
    :angry::angry::angry:

    හින්දු කියන්නෙ ආගමක් ගොනෝ , හින්දි කියන්නෙ භාෂාවක්. නැතිව ජාතියක් නෙමෙයි. ඉන්දියාවෙ ජාති, බාෂා බරගානක් තියනවා.
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    greece ye thiyana macedonia wa thamai hari eka alexander the great ipadune ethana eth ipadeddi republic of macedonia yawa eyage kindom eke part ekak oka greece ekka loku case ekak giya ekama nama use karanawa kiyala republic of macedonia 1991 di wenama ratak une ita kalin yugoslavia we kotasak mekath communism ithuru karala giya thawath parshnayak thamai loke.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මැසිඩෝනියාව කියන්නේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ මව් බිම.
    මහා ඉතිහාසයකට සහ මහා සංස්කෘතියකට හිමිකම් කියන රටක්.....

    na alexander ipadune nagarayai adirajaye aganuwarai tibbe/thiyenne greece ye macedonia kiyana kotase meka nama da ganimak wela thiyenne.:):):)
     
    Last edited:

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28

    ඒ කියන්නේ ලෝකේ ලොකු ඉතිහාසයක් තියෙන රටවල් ජාතියේ හැටියටද රටේ නම තියාගෙන ඉන්නේ? :D
    පොඩ්ඩක් හොයලා බලන්න සහෝ, රටක් මුලින්ම ජනාවාස කරපු සංස්කෘතිය ගොඩ නගපු ජාතියේ නම කලවම් කරලා තමයි ඒ රටේ නම හදන්නේ.
    ඔයා අහපු ප්‍රශ්නයට ඔයාට බනින්න බැහැ මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට තමයි බනින්න ඕනේ. 1815 උඩරට ගිවිසුමෙන් පාව දුන්නේ ශ්‍රී ලංකාව නෙවේ සිංහලේ රාජ්‍යය.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොඩ්ඩක් හොයලා බලන්න සහෝ, රටක් මුලින්ම ජනාවාස කරපු සංස්කෘතිය ගොඩ නගපු ජාතියේ නම කලවම් කරලා තමයි ඒ රටේ නම හදන්නේ.
    ඔයා අහපු ප්‍රශ්නයට ඔයාට බනින්න බැහැ මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට තමයි බනින්න ඕනේ. 1815 උඩරට ගිවිසුමෙන් පාව දුන්නේ ශ්‍රී ලංකාව නෙවේ සිංහලේ රාජ්‍යය.

    මගේ අකමැත්තක් නෙවෙයි මම කිව්වේ.
    ලෝකේ එහෙමද?

    :rolleyes:
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28

    මගේ අකමැත්තක් නෙවෙයි මම කිව්වේ.
    ලෝකේ එහෙමද?

    :rolleyes:
    මම ඔයාට දොස් පැවරීමක් නෙවෙයි කරේ:no: හැබැයි ඔයා වගේ ඉගෙන ගත්ත කෙනෙක් මේ ප්‍රශ්නේ අහනවනම් මේ රටේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕනේ නේද ? අහස උසට වෙර දාගැබ් බැන්දේ ශ්‍රී ලාංකිකයෝද, මහා ජලාගාර හැදුවේ ශ්‍රී ලාංකිකයෝද, බුදු දහම රැක්කේ ශ්‍රී ලාංකිකයෝද, 1803 බ්‍රිතාන්‍ය හමුදාව සමූලඝාතනය කරේ ශ්‍රී ලාංකිකයෝද නැහැ සිංහලයෝ. එහෙනම් අද කොහොමද සිංහලයෝ ශ්‍රී ලාංකිකයෝ වෙලා තියෙන්නේ නැත්නම් අපිව ලස්සනට ඒ තැනට පත් කරලද ?

    අවාසනාව කියන්නේ මේකෙත් තියෙන්නේ ශ්‍රී ලංකා - ශ්‍රී ලංකන් හැබැයි අරුම පුදුමේ 1940 ගනන් වල ඇති වෙච්ච් පාකිස්තානයේ මිනිස්සු තමන්ව ගෞරවයෙන් හදුන්වන්නේ පකිස්තානි කියලා. අපි කොහොමද සිං කියාගෙන එනකොට දිව නැමිලා ශ්‍රී ලංකන් කියන තත්වයට අද පත් කරලා තියනවා. අපි සිංහල අම්මෙක්ගෙන් එලියට ඇවිල්ලා ගෞරවයෙන් නැත්නම් බයෙන් ශ්‍රී ලංකන් කියනවා සිංහල කියලා කියන එකත් අද දවස වෙනකොට ලැජ්ජාවක්, මදිකමක් කරලා.
    අහෝ!! ශ්‍රේෂ්ඨ ජාතියකට අද ගිහිල්ලා තියන කලදසාව, අටලෝදහම සහ සංසාරේ තමයි.
    https://en.wikipedia.org/wiki/List_of_adjectival_and_demonymic_forms_for_countries_and_nations
     
    හැඟීම් තිබුනට ඒවා පාලනය කරගෙන කතා කරන්නේ නමට හදනවට වඩා ගොඩාක් පිටුපසින් අපි ඉන්නේ කියන යතාර්ථය තේරෙන නිසා. ඉතිහාසය හා එහි වටිනාකම් නොදැන උස්මහත් උනේ නෑ. අධ්‍යාපන ක්‍රමය අපිව යම් විදියක රාමුවකට යොමු කරලා ඇති. ඒත් අපි බුද්ධිමත් කියල හිතෙනවා අපිව සීම කලේ මොනවද අපිව නැවැත්තුවෙ කොතනින්ද සහ අපි කල යුතු දේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඒ අනූවයි මම කිව්වේ රටේ නම සිංහලේ කියලා හරි ජාතික කොඩියට කරපු මොඩිෆිකේශන්ස් හරි හරිගස්සල පටන් ගත යුතු අවස්තාවක නෙවෙයි අපි ඉන්නේ.

    මේකේ මොනවා මොනවා හරි වෙලාවක් ආවම ලියන්නෙත් යම් වගකීමක් තියෙනවායි හිතන මනසින්.

    :yes::cool:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,688
    113
    ara dig wijaya kiyala handakawapu indian drama ekak yanne tv eke. mun eka balalada danne na rate nama wenas kale?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හින්දු කියන්නෙ ආගමක් ගොනෝ , හින්දි කියන්නෙ භාෂාවක්. නැතිව ජාතියක් නෙමෙයි. ඉන්දියාවෙ ජාති, බාෂා බරගානක් තියනවා.

    Bharatiya Janata Party - Wikipedia

    BJP is a right-wing party, and its policy has historically reflected Hindu-nationalist positions.

    එතකොට කොහොමද කල්ලතෝනියෝ wikipedia වල මෙහෙම වාර්තාවක් තියෙන්නේ ???:lol::lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ඒ කියන්නේ ලෝකේ ලොකු ඉතිහාසයක් තියෙන රටවල් ජාතියේ හැටියටද රටේ නම තියාගෙන ඉන්නේ? :D

    ලෝකේ ලොකු ඉතිහාසයක් තියෙන අද දක්වාම එම සබ්යත්වය පැවතෙන රටවල් ජාතියේ හැටියට තමයි රටේ නම තියාගත්තේ...:)
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පොඩ්ඩක් හොයලා බලන්න සහෝ, රටක් මුලින්ම ජනාවාස කරපු සංස්කෘතිය ගොඩ නගපු ජාතියේ නම කලවම් කරලා තමයි ඒ රටේ නම හදන්නේ.
    ඔයා අහපු ප්‍රශ්නයට ඔයාට බනින්න බැහැ මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට තමයි බනින්න ඕනේ. 1815 උඩරට ගිවිසුමෙන් පාව දුන්නේ ශ්‍රී ලංකාව නෙවේ සිංහලේ රාජ්‍යය.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: