රටේ නායකත්වයට පොඩි අදහසක්

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    1818 කැරැල්ලේ හිටපු හාමුදුරුවෝ කෙනෙක්ට ඕනි වුනාලු සියම් දේශයෙන් ඒකියන්නේ තායිලන්තයෙන් රජ කුමාරයෙක් ගෙනල්ලා ඒ රජ කුමාරයා මමූලික කරගෙන ඉංග්‍රීසින්ට විරුද්ධව අරගලය කරන්න හැබැයි ඒක අසාර්ථක උනාලු
    හැබැයි අද අපි අපේ නායකයන් ගැන හොදටම කල කිරිලයි ඉන්නේ ඉතින් අපිට බැරි ඇයි තායිලන්ත රජ පවුලෙන් රජ කුමාරයෙක් ගෙනල්ලා එයාව මේ රටේ නායකයා කරන්න ලංකාවේ මිනිස්සුන්ට හරියන්නේ රජ කෙනෙක්
     
    • Haha
    Reactions: jennt

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    හරි හමන් අධ්‍යාපනයක් නැති ශිෆ්ට් එකට තෙල් ගහපු එකෙක් ගෙනල්ලා කොරගත්තු හරිය බොට මදිද.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලංකාවේ මිනිස්සුන්ට හරියන්නේ රජ කෙනෙක්
    20130504_ldp001.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    ඇයි බොල අමුතුවෙන් රජෙක් ඉම්පෝර්ට් කරන්නේ ඔය ඉන්නේ රන් ඩිංගට මයිනා මහරජානෝ. රජ කුමාරයෙක්ම ඕනෙ නම් කොච්චර ඉන්නවද. නාමල් ගොඩ පෙරකදෝරු කුමරු, කපිතාන් කුමරු, රොකට් චිච්චි කුමරු. තොපිලටත් පිට රට කුමාරයෙක්මයි ඕනේ.