1818 කැරැල්ලේ හිටපු හාමුදුරුවෝ කෙනෙක්ට ඕනි වුනාලු සියම් දේශයෙන් ඒකියන්නේ තායිලන්තයෙන් රජ කුමාරයෙක් ගෙනල්ලා ඒ රජ කුමාරයා මමූලික කරගෙන ඉංග්‍රීසින්ට විරුද්ධව අරගලය කරන්න හැබැයි ඒක අසාර්ථක උනාලු
හැබැයි අද අපි අපේ නායකයන් ගැන හොදටම කල කිරිලයි ඉන්නේ ඉතින් අපිට බැරි ඇයි තායිලන්ත රජ පවුලෙන් රජ කුමාරයෙක් ගෙනල්ලා එයාව මේ රටේ නායකයා කරන්න ලංකාවේ මිනිස්සුන්ට හරියන්නේ රජ කෙනෙක්