රටේ නීතිය නැවත ස්ථාපිත කරමු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,614
    72,823
    113
    මාලඹේ
    කූඩ්ඩො නීතිය අතට අරගෙන රඟනවා

    රටේ නීතිය අතට ගන්න ඕනෙම එකෙක්ට වෙඩි තියලා දාන්න ඕනේ මචං .
    මුන් අද ජනාධිපති මන්දිරය කොල්ල කනවා හෙට ඔයාගේ මගේ ගෙවල් වෙන්න පුළුවන් .

    කඩවල් කඩයි බැංකු කඩයී. පාරක වත් යන්න බැරි තත්ත්වයක් එයි
    සංවාදයට විවෘතයි .....

    @kasun_kbp මුඩුක්කු බල්ලා මෙහෙ වරෙන්
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මගේ නම් අදහසක් තියෙනවා රට යන්න!
    වැඩේ කියන්නේ තාම පාස්පෝට් එකවත් හදාගෙන නැහැනේ බන්!
    මුන් රටම අල්ලලා පාස්පෝට් වැඩෙත් වකුරු කළොත් මට නම් බඩු ෂුවර්!
    කොහොම හරි තව අවුරුදු 2 ක් වත් අල්ලාගෙන ඉන්නවා!
    ඒ අවුරුදු 2 ඇතුළත මුන් අපිව මරල නොදැම්මොත් ඒ ඇති!

    :rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2::rolleyes2:

    රට පැන්නට පස්සේ නම් බයක් නැහැ!
    ලොවෙත් නැති වෙන්න සුපිරි කෑල්ලක් බැඳගෙන
    ආයේ ලංකාව දිහා බලල බත් කටක් වත් නොකා
    සුපිරියට ජීවත් වෙන්න පුළුවන් වෙයි!!!
    අම්මප මෙහෙන් ගියොත් නම් එන්නේ
    අම්ම තාත්ත බලන්න විතරයි!

    8-)8-)8-)8-)8-)8-)
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එහෙම වෙන්නෙ රාජපස්ස බැල්ලිගෙ පුතා දිගටම ඉඳලා මේ රට සෝමාලියාවක් කලොත් තමයි (3)
     
    • Like
    Reactions: Cypress

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    එහෙම වෙන්නෙ රාජපක්ෂලා දිගටම ඉඳලා මේ රට සෝමාලියාවක් කළොත් තමයි (4)
     
    • Like
    Reactions: Cypress

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මේ රට ආපහු 2018 වගේ තත්ත්වෙට ගන්න නම් කොහොමත් තව අවු. 5 - 10 අතර කාලයක් යනවා. ඒකත් පාලනය කරන උන්ගේ විදිහ අනුව තමයි. අලුත් ආණ්ඩුව අනා ගත්තොත් මිනිස්සු ආපහු අරගල කරයි. දිගටම මිනිස්සු පාරට ආවොත් නීතියට පොඩ්ඩක්වත් බය නැති වෙනවා. අන්න එතකොට මෙක්සිකොව, කොලෙම්බියාව වගේ ලංකාවත් දියුණු වේවි. 😂
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මේ රට ආපහු 2018 වගේ තත්ත්වෙට ගන්න නම් කොහොමත් තව අවු. 5 - 10 අතර කාලයක් යනවා. ඒකත් පාලනය කරන උන්ගේ විදිහ අනුව තමයි. අලුත් ආණ්ඩුව අනා ගත්තොත් මිනිස්සු ආපහු අරගල කරයි. දිගටම මිනිස්සු පාරට ආවොත් නීතියට පොඩ්ඩක්වත් බය නැති වෙනවා. අන්න එතකොට මෙක්සිකොව, කොලෙම්බියාව වගේ ලංකාවත් දියුණු වේවි. 😂

    මූලික අවශ්‍යතා ටික දුන්නා නම් මිනිස්සු පාරට බහින්නේ නෑ
     
    • Like
    Reactions: 2osama and Cypress

    gama22

    Well-known member
  • ඇයි බන් මේ සල්ලිවලට කහින උන්ට රිප්ලයි කරන්නේ? අනිත් අකවුන්ට් ටික අතෑරලා මේකෙන් ඇවිත්. උගේ රස්සාව මොනා උනත් කරගන්න දීලා උබලා පැත්තකට වෙයන්. හම්බ කරන් කන රස්සාවනේ මේ.
     

    Sen-lu

    Well-known member
  • මිනීමරුවෙකුත් පාර්ලිමේන්තුආවෙ ඔය අරගල කාරයෝ නිසා තමා 😠😠 තව මිනීමරුවෙක් නිවාස අදිකාරියේ සභාපති උනෙක් ඕකුන් හින්ද තමා.
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මූලික අවශ්‍යතා ටික දුන්නා නම් මිනිස්සු පාරට බහින්නේ නෑ
    මූලික අවශ්‍යතා විතරක්ම දීලා බෑ. ඒවායේ මිලත් අඩු වෙන්න ඕන. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ 2018 දි වගේ අඩු මුදලට බඩු අරගෙන සැහැල්ලුවෙන් ඉන්න. නැතිවුන ගමන් විරුද්ධ පාක්ෂිකයේ මිනිස්සුන්ව අවුස්සලා පාරට ගන්නවා.
    මූලික අවශ්‍යතා ටිකවත් දෙන්න බැරි තත්ත්වයක්නෙ තියෙන්නේ. ඩොලර් බිලියනයක් හෝ 2 ක් වත් ඕන මූලික අවශ්‍යතා වලට. ණය රීෂැඩයුල් කරපු ගමන් ඒකත් ගෙවන්න පටන් ගන්න ඕන.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    මූලික අවශ්‍යතා විතරක්ම දීලා බෑ. ඒවායේ මිලත් අඩු වෙන්න ඕන. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ 2018 දි වගේ අඩු මුදලට බඩු අරගෙන සැහැල්ලුවෙන් ඉන්න. නැතිවුන ගමන් විරුද්ධ පාක්ෂිකයේ මිනිස්සුන්ව අවුස්සලා පාරට ගන්නවා.

    ඔව් ඒත් ඇත්තේම නැති වෙනකොට නිකම්ම ඇවිස්සිලා එනවා, පස්ගුණයක් ගණන් වැඩි වෙලත් මෙහෙම විරෝධයක් ආවෙ නැත්තටම නැති වෙනකොට නෙ
     
    • Like
    Reactions: dabba1983

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    එහෙම වෙන්නෙ රාජපක්ෂලා දිගටම ඉඳලා මේ රට සෝමාලියාවක් කළොත් තමයි (4)
     
    • Like
    Reactions: Cypress

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ රාජපක්ෂ ගූ කන වේසිගෙ පුතා අායෙ අැවිත්..අනේ අපි නොදන්න තොගෙ රාජපක්ෂගෙ නීතිය හා සාමය.බලේ ගන්න බෝම්බත් ගහපු උන් නේ.ලෑස්ති වෙලා ඉන්න කියපන් කරපු පව් වමාරනන්න කැරියොන්ට
     
    • Like
    Reactions: Cypress

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,727
    113

    //රටේ නීතිය නැවත ස්ථාපිත කරමු//


    "නැවත ස්ථාපිත" කරන්න අපේ රටේ නීතියක් තිබුනේ නැහැ. නීතියක් නීති පොතේ තිබුනත්, ඒක ක්‍රියාත්මක උනේ නැහැ. මේ සියලුම ප්‍රශ්න වලට මුල නීතිය සැමට පොදුවේ ක්‍රියාත්මක නොවීමයි.

    දැන් වත් හැම දෙනාම නීතියට යටත්ව ජීවත් වීමටත්, හැමදෙනාටම සාධාරණව නීතියේ රැකවරණය ලැබෙන පාලන ක්‍රමයකට අපේ රට පත් කරන්න පුළුවන් උනොත් හොඳයි. නමුත් ඒක පැතුමක් මිස යතාර්ථයක් වෙන්න තියන ඉඩ අඩුයි.