රටේ පවතින ගැටළු වල වස්තුබීජය කුමක්ද

රටේ පවතින ගැටළු &#3520

  • අන්තවාදය

    Votes: 1 1.3%
  • ආගම හා ජාතින් අතර අසමගිය

    Votes: 3 3.8%
  • දුෂණය හා නාස්තිය

    Votes: 7 9.0%
  • සුදුසු නායකයින් පත් නොවීම

    Votes: 40 51.3%
  • නිතිය සැමට එක ලෙස ක්‍රියාත්මක නොවීම

    Votes: 17 21.8%
  • අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ

    Votes: 1 1.3%
  • වෙනත්

    Votes: 9 11.5%

  • Total voters
    78

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රටේ පවතින ගැටළු වල වස්තුබීජය කුමක්ද

    රටේ පවතින ගැටළු වල වස්තුබීජය කුමක්ද

    ඔබ පවසන ගැටලුව වස්තුබීජය වන්නේ කෙසේදැයි හැකිනම් විස්තර කරන්න.
    ඔබ සිතන්නේ වෙනත් වස්තුබිජයක් නම් එයත් සදහන් කරන්න.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමාජය කොහොමත් chaotic වීම. පිළිවෙලක් නෑ predict කරන්නත් බෑ එකම සිදුවීමට පුලුවන් කෙනෙක්ව හොඳ මිනිහෙක් කරන්නත් තව මිනිහෙක්ව අපරාධ කාරයෙක් කරන්නත්
    මොන විසඳුම දුන්නත් කොහෙං හරි ප්‍රශ්නයක් ඉතුරු වෙනව
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,976
    113
    tracing Geo-location.. ... ...
    මම හිතන්නේ වහල් ගතිය තමයි මේවට මුල..
    කව්රුහරි කෙනෙක් ඇවිත් අපිව ගොඩ දායි, අපේ ජිවිත සැපවත් කරයි කියල හීනෙක ජිවත් වෙන්නේ මිනිස්සු.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සමාජය කොහොමත් chaotic වීම. පිළිවෙලක් නෑ predict කරන්නත් බෑ එකම සිදුවීමට පුලුවන් කෙනෙක්ව හොඳ මිනිහෙක් කරන්නත් තව මිනිහෙක්ව අපරාධ කාරයෙක් කරන්නත්
    මොන විසඳුම දුන්නත් කොහෙං හරි ප්‍රශ්නයක් ඉතුරු වෙනව

    රටට පොදුවේ බලපාන ප්‍රශ්න වලට හේතුව :dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රටට පොදුවේ බලපාන ප්‍රශ්න වලට හේතුව :dull:

    එහෙම හොයන්න බෑ බං සමාජය වගේ හෙන සංකීර්ණ පද්ධතියක
    දැන් උඹම මේකෙ දාල තියෙන options ටික බලපං
    අන්තවාදය
    ආගම හා ජාතින් අතර අසමගිය
    නිතිය සැමට එක ලෙස ක්‍රියාත්මක නොවීම etc
    ඊට පස්සෙ අහන්න පුලුවන් ඇයි රටේ "අන්තවාදය
    ආගම හා ජාතින් අතර අසමගිය
    නිතිය සැමට එක ලෙස ක්‍රියාත්මක නොවීම etc" තියෙන්නෙ කියල.
    ඒකට හේතුවක් දුන්නහම ආයෙ ඇයි එහෙම වෙන්නෙ
    ඕව එකක්වත් වස්තුබීජ නෙමේ කල්පනා කලොත් ඕවටත් වස්තු බීජ තියෙනව කියල පෙනෙයි.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දාල තියන සියලුම ගැටළු නිරාකරණය කරගන්න පුළුවන් නිවැරදි නායකත්වයක් තිබුනානම්
     
    • Like
    Reactions: Challenger SRT8

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔය ඔක්කොම වස්තු බීජ තමයි එක එක ප්‍රශ්නවල. තව ටිකක් ඇතුලට ගියොත් ජනතාවගෙ මෝඩකම තමයි ලොකුම ගැටලුව
     
    • Like
    Reactions: Srilankan1

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    සුදුසු නායකය පත්වෙලා ඉන්න නිසා රටේ කිසිම ප්‍රශ්නයක් නෑ.

    බයි ද වේ, මේ දේශපාලන ත්‍රෙඩ් නම් එලකිරිය පිරිලා අප්පිරියයි. එන්න හිතෙන්නෙත් නෑ. ඊයා ඈක්කා ඌයියහ්
     
    • Haha
    Reactions: Srilankan1

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔය ඔක්කොම වස්තු බීජ තමයි එක එක ප්‍රශ්නවල. තව ටිකක් ඇතුලට ගියොත් ජනතාවගෙ මෝඩකම තමයි ලොකුම ගැටලුව
    ඒ කියන්නේ වෙන රටවලට වඩා අපෙ රටෙ මිනිස්සු මොඩයි ද

    මොන ප්‍රශ්නෙට විසදුම හෙව්වොත් ද අනිත් ප්‍රශ්න වැඩි ප්‍රමාණයක් විසදෙන්නෙ?
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    jvp karayo kiyana wasangathe inna eka. jvp karayek pawulaka hitiyath prashna .hoyala balapan jvp ewun inna pawul gana. :D :yes: :D

    ehe mehe balalawinasa karala anthmie hodata tibba keralaya desha balanu kiwwa. kuhaka jvp ballo baluwa. kalakanni tika keralaya desa baluwa withrai 50 100 marenne covid walain keralaye.puduma kuhaka ballo tikak jvp kiyanne. :D :yes: ;) :D