රටේ ප්‍රස්න වලට එකම විසඳුම

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රටේ ප්‍රස්න වලට එකම විසඳුම

    සංවර්ධනේ නැවතිලා
    ණය වැඩිවෙලා
    වැට් වැඩිවෙලා
    පෝර හිඟ වෙලා
    වී ඉතුරු වෙලා
    පාටලී කොල්ලෙක්ව හප්පලා
    කිරිඇල්ල ලියුම් දීලා
    උඩුවේ හිරගෙදර
    ඥාණසාර ඇපපිට
    පෙට්‍රෝල් ගිණිගනන්
    පාරවල්වල යන්ඩ බැරතරම් කාර්
    යෝසිත රණවිරුවා තාම හිරේ
    තව රණවිරුවන්ට හිරගෙවල් පේන්ට් වෙනවා

    මේ ඔක්කෝම ප්‍රස්න වලට එකම විසඳුම

    පැරදුනු මහ බයියට එන්න කියමු
    අගමැති වෙන්න කියමු
    රට සුරපුරයක් කරමු:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලොල්.
    ඇයි අස්චාර්ය කොලා නේ!
    පස්සේ ආශ්චර්ය වැඩි වෙලා නේ මිනිස්සු එකතු වෙලා එලෝලා දැම්මේ.
    දැන් අශ්චර්යේ ඉතුරු කෑල්ල මේ ආණ්ඩුවෙන් දීගෙන යන්නේ.

    රොටිය කර වීමට පෙර මහින්ද අගමැති කරමු!
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    දැන් මෙතන මහින්දව ගේන එකවත් මිනිස්සු බයියො ටොයියො ජෙප්පො කියලා මරාගන්නවත් හොඳ නැහ. දැන් කරන්න ඕනි ඔක්කොම මිනිස්සු එකතු වෙලා ආණ්ඩුව පිස්සු කෙලිද්දි ඒවට විරුද්ධ වෙන එක :) හොඬ දේවල් වලට හොන්ද ප්‍රතිචාර දෙන එක...

    ඡන්දයකදි මිනිස්සු පැති පැති වලට බෙදිලා ඡන්ද දෙයි, හැබැයි ආණ්ඩුවක් හැදුවට පස්සේ තියෙන්නේ පැති දෙකයි, ආණ්ඩුවයි මිනිස්සුයි.... මොකද ඡන්ද කාලේදි වෙන් වෙච්ච එවුන් පාලිමේන්තුවේ එකතු වෙලා.. සමහරු එකතු වෙලා මිනිස්සුන්ට කෙලිනව මිනිස්සු තව බෙදිලා මරාගන්නවා..
     
    • Like
    Reactions: Mr Dilshan

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,046
    1
    8,893
    113
    -~උලක් උඩ-~
    අපෝ මතක් කරන්ඩවත් එපා,:no:
    අය රට සංවර්දනය වෙන්න පටන්ගත්තොත් එහෙම,:eek:
    ආය වැට් බද්ද අඩුවුනොත් එහෙම,ආය වාහන මිල පාත ගියොත් එහෙම,:sorry:
    ආය ඩෙබ්ත් ටු ජී ඩී පී එක තිබුන තැනට ගෙනාවොත් එහෙම,:shocked:
    ආය ක්‍රෙඩිට් රේටින්ග්ස් අප්ග්‍රේඩ් උනොත් එහෙම:(
    කලු කැත සින්හලුන්ට හරියන්නෙ මේ යන ක්‍රමේ තමා:lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දැන් මෙතන මහින්දව ගේන එකවත් මිනිස්සු බයියො ටොයියො ජෙප්පො කියලා මරාගන්නවත් හොඳ නැහ. දැන් කරන්න ඕනි ඔක්කොම මිනිස්සු එකතු වෙලා ආණ්ඩුව පිස්සු කෙලිද්දි ඒවට විරුද්ධ වෙන එක :) හොඬ දේවල් වලට හොන්ද ප්‍රතිචාර දෙන එක...

    ඡන්දයකදි මිනිස්සු පැති පැති වලට බෙදිලා ඡන්ද දෙයි, හැබැයි ආණ්ඩුවක් හැදුවට පස්සේ තියෙන්නේ පැති දෙකයි, ආණ්ඩුවයි මිනිස්සුයි.... මොකද ඡන්ද කාලේදි වෙන් වෙච්ච එවුන් පාලිමේන්තුවේ එකතු වෙලා.. සමහරු එකතු වෙලා මිනිස්සුන්ට කෙලිනව මිනිස්සු තව බෙදිලා මරාගන්නවා..

    :cool::cool::cool:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපෝ මතක් කරන්ඩවත් එපා,:no:
    අය රට සංවර්දනය වෙන්න පටන්ගත්තොත් එහෙම,:eek:
    ආය වැට් බද්ද අඩුවුනොත් එහෙම,ආය වාහන මිල පාත ගියොත් එහෙම,:sorry:
    ආය ඩෙබ්ත් ටු ජී ඩී පී එක තිබුන තැනට ගෙනාවොත් එහෙම,:shocked:
    ආය ක්‍රෙඩිට් රේටින්ග්ස් අප්ග්‍රේඩ් උනොත් එහෙම:(
    කලු කැත සින්හලුන්ට හරියන්නෙ මේ යන ක්‍රමේ තමා:lol:
    1935621_951274118302111_3528431654211074671_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඇයි හිරේ දාපු හමුදා බුද්ධි අංශ සෙබළු, අනිත් හමුදා සෙබළු හාමුදුරුවරු එහෙම නිදහස් කරොත් මහා විනාශයක් වෙන්නේ. උන් ආයෙත් සිංහල කොටි මරාවි.
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    දැන් මෙතන මහින්දව ගේන එකවත් මිනිස්සු බයියො ටොයියො ජෙප්පො කියලා මරාගන්නවත් හොඳ නැහ. දැන් කරන්න ඕනි ඔක්කොම මිනිස්සු එකතු වෙලා ආණ්ඩුව පිස්සු කෙලිද්දි ඒවට විරුද්ධ වෙන එක :) හොඬ දේවල් වලට හොන්ද ප්‍රතිචාර දෙන එක...

    ඡන්දයකදි මිනිස්සු පැති පැති වලට බෙදිලා ඡන්ද දෙයි, හැබැයි ආණ්ඩුවක් හැදුවට පස්සේ තියෙන්නේ පැති දෙකයි, ආණ්ඩුවයි මිනිස්සුයි.... මොකද ඡන්ද කාලේදි වෙන් වෙච්ච එවුන් පාලිමේන්තුවේ එකතු වෙලා.. සමහරු එකතු වෙලා මිනිස්සුන්ට කෙලිනව මිනිස්සු තව බෙදිලා මරාගන්නවා..

    :yes::yes::yes::yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    මහින්ද කියන්නේ එක පුද්ගලයෙක් විතරයි. දෙපැත්තම කරන්නේ මහින්දව විකුණගෙන කන එක..
    විමල් වාසු අනතයෝ මහින්දගේ කාලේ එහෙමයි මෙහෙමයි, මහින්ද ගේනවා කියලා උං ටික පාර්ලිමේන්තුවට රිංගනවා.

    මේ පැත්තෙන් රනිල් රවී සෙට් එක මොකක් හරි සීන් එකක් උනාම, මහින්දගේ කාලේ ඔහොම නෙමෙයි ඔයිට අන්තයි කියලා දැන් වෙන ඒවා සාධාරණිය කරනය කරන්න හදනවා.

    මහින්දගේ කාලේ වැරදි වලට මිනිස්සු ගෙදර යව්වා... දැන් ආණ්ඩුව මහින්දගේ ඒවා කියවන්නේ නැතිව තමන්ගේ වැඩ පෙන්නන්න ඕනි. එහෙම බැරිනම් මුන්වත් ගෙදර යවන්න ඕනි.. (ඒ කියන්නේ කලින් හිතපු අයව ආයේත් ගෙන්න කියන එක නෙමෙයි )

    මිනිස්සු සාම්ප්‍රදායක විදියට පිල් බෙදිල ඡන්ද දෙන ක්‍රමය වෙනස් වෙන්න ඕනි.. සාධාරණ උගත් බුද්ධිමත් මිනිස්සු අලුත් පක්ශයෙකින් ආවොත් ඒ අයට අවස්ථාව දෙන්න ඕනි... එතකොට තමයි තරඟයක් තියෙන්නේ.. මිනිස්සු ඉල්ලන්න ඕනි පාරට තාර දාන්න, රස්සාවක් දෙන්න, ඉස්කෝලට ලමය දාල දෙන්න කියන පටු ඉල්ලීම් නෙමෙයි ඊට එහා ගිය ව්‍යස්ථාව ප්‍රතිසංස්කරණ... ඒවා වෙනස් උනොත් තමයි cepa/ecta වගේ ඒවා නැති කරගන්න පුලුවන්.. මේ යන ක්‍රම‍ය වෙනස් කරගන්න පුලුවන්..

    මේ රටට අනාගත නායකයෝ අවශ්‍යයි... SLFP UNP අවුරුදු 60 ගානක් ආණ්ඩු කරලා රට එකම තන... JVP එක අවුරුදු ගානක් ගිහින් තමන්ගේ ඡන්ද පදනම වැඩි කරගෙන නෑ සටනක් දෙන්න තියා ආසන 30ක් වත් ගන්න...

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කෝප් සිටිය :lol::lol:

    අල්ලපු හොරෙක් නෑල්ලු.... දැන් අත් අඩංගුවට අරගෙන දෙපාරක් ඇප ප්‍රතික්ශේපවෙලා හිරේ ඉන්න යෝසිත පුතා මහින්දගෙ නෙමෙයිද? සිරන්ති මැතිනියගෙ හොර මිනිහට දාව උපන් එකෙක්ද?

    මහින්ද මාමා හිර ගෙවල් ගානෙ බඩගාන්නේ කාව බලන්ඩද?

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: