Questions රටේ බලය පළාත් වලට බෙදිය යුතු ද ?

රටේ බලය මධ්‍යම ආණ්ඩුවට නැවත කැඳවිය හැකිසේ

  • බලය පළාත් වලට බෙදිය යුතුයි

  • බලය නොබෙදිය යුතුයි

Results are only viewable after voting.

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,158
    20,759
    113
    හස්තිශෛලපුර
    ලංකාවට පලාත් සභා අවශ්‍ය නෑ....
    ඕක ඔක්කොම කෙල උනේ 13 amendment එකෙන්..
    පාර්ලිමේන්තුව, ප්‍රදේශීය/නගර සභා තිබ්බාම හොඳටම ඇති...
    දුක කියන්නේ ඕක අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ 2/3 රැස්වෙන්නේ නෑ...
    මිනිස්සුත් කොන්ද කෙලින් තියන් ඔය වගේ ඡන්ද පොරොන්දු ඉල්ලන්නේ නෑ

    මහින්දයට 2008 මිනිස්සු ස්වර්නමය වරමක් දුන්නා.. ඌ උගේ පවුල ගැන හිතුවේ.. අපේ අවාසනාව..

    2015 ගොන් වස්සෙක් පත්කලා මහින්දයා කරපු ගොන් වැඩ වලට පාඩමක් උගන්නන්න, අන්තිමේ ඌ ජාතික ආරක්ශාවත් විහිලුවට අරන් මිනිස්සු 300ක් අමු අමුවේ මරා දැම්මා...

    2020 සින්හයෙක් පත්කලා, දැන් විකටයෙක් වෙලා මිනිහා.. නරි නාවයි ඊලග චන්දෙත්..

    මේ රටට පලාත් සභා අවශ්‍ය නෑ.. හරි හමන් තීරනයක් අරන් ඒක ක්‍රියාත්මක කරන්න පුලුවන් නායකත්වයක් තමයි ඕන..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පොඩි රටකට වැඩක් නෑ.. පාලත් සභා ඡන්දය, සභා පවත්වගන්න යන වියදම වෙන දේකට යොදවලා සංවර්ධනය වෙනම කරන එක ලාභයි...
    ඇමරිකාව ඉන්දියාව වගේ ලොකු රටක් ගත්තොත්, ඒවා පාලනය කරන්න hierarchy එකක් ඕනි ඒකයි states කඩලා federal ඕනි වෙන්නේ
    බලපන් ඇමෙරිකාවේ California ප්‍රන්තය්යි අපේ මුලු රටයි

    California population = 38 million
    Sri Lanka population = 22 million
    California area = 423,970 km²
    Sri Lanka area = 65,610 km²

    කැලිෆොනියාවටම එක ෆෙඩෙරල් ස්ටේට් එකක් විදියට පවත්තන්න පුලුවන් නම්. ඊට වඩා පොඩි රටක්, ඊට වඩා අඩු ජනගහණය තියන රටකට. විධායක ජනාදිපති කෙනෙකුයි, පාර්ලිමේන්තුවකුයි තව ප්‍රාදේශීය/නගර සභා ටිකකුයි අරන් පාලනය කරන්න පුලුවන් වෙන්න ඕනි...

    පලාත් සභා තව ලේයර් එකක් තියනවා කියන්නේ, තව හොරාකන්න පුලුවන් තැනක් හැදෙනවා..

    දැන් බලපන් මචං පාලත් සභා වලට ඉල්ලන්නේ ගොඩක් වෙලාවට පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ගේ ලමයි, නැත්තම් නෑදෑයෝ... එකම ඡන්ද ටික මහ එකා පාර්ලිමේන්තුවටයි ඊලඟ එකා පාලත් සභාවට, ඊලඟ එකා නගර සභාවට...

    රට කෙසෙවෙතත් උං හවුලේ සංවර්ධනය වෙන්නේ...
    මම කියන්නේ පලාත් සබාම නෙමෙයි.බලය ,සන්වර්දනයට වගේ දේවල් විශේශයෙන් සන්වර්දනය බෙදී යන්න ඕනේ,දැන් වෙලා තියෙන දේ බලපන් රටේ පාලනය,කර්මාන්ත,අද්‍යාපනය,සෞඛ්‍යය ,විනෝදාවාදය,වෙලදාම හැම දේම බස්නාහිර පලාත ඒකෙනුත් කොලබ දිස්ත්‍රික්කයේ කොලබ මහ නගර ප්‍රශයට සීමා වෙලා,
    ඒතන අවුලක් නැද්ද ? දැන් තියෙන ක්‍රමය තුල උනත් කමක් නැහැ, විදිමත් පරිපාලන ක්‍රමයක් අවශ්‍යයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මම කියන්නේ පලාත් සබාම නෙමෙයි.බලය ,සන්වර්දනයට වගේ දේවල් විශේශයෙන් සන්වර්දනය බෙදී යන්න ඕනේ,දැන් වෙලා තියෙන දේ බලපන් රටේ පාලනය,කර්මාන්ත,අද්‍යාපනය,සෞඛ්‍යය ,විනෝදාවාදය,වෙලදාම හැම දේම බස්නාහිර පලාත ඒකෙනුත් කොලබ දිස්ත්‍රික්කයේ කොලබ මහ නගර ප්‍රශයට සීමා වෙලා,
    ඒතන අවුලක් නැද්ද ? දැන් තියෙන ක්‍රමය තුල උනත් කමක් නැහැ, විදිමත් පරිපාලන ක්‍රමයක් අවශ්‍යයි

    උඹ ඔය කියන ටිකනම් බෙදෙන්න ඕනි :yes:
    සීන් එක කියන්නේ අපේ එවුන් බෙදාගන්න හදන්නේ කොමිස් ටිකයි, ජාති ආගම් පදනම් කරගෙන නීති ටිකයි බලයයි..
    වැඩක් නැති පලාත් සභා ටික වහලා දාලා, එක එක ක්ෂෙත්‍රයන් වලට තියන ආමත්‍යංශ හරහා distribute කරන්න පුලුවන් ක්‍රම වේදයක් හදන්න ඕනි..

    පලාත් බලය වැඩි කරලා කරන්න ගියොත් තව ප්‍රශණ වැඩි වෙනවා..
    හිතපන් මොකක් හරි පලාතක තියන ගඟකින් තව පලාතකට වතුර දෙන්න යද්දිත් ප්‍රශණ වෙනවා...

    මහින්දයට 2008 මිනිස්සු ස්වර්නමය වරමක් දුන්නා.. ඌ උගේ පවුල ගැන හිතුවේ.. අපේ අවාසනාව..

    2015 ගොන් වස්සෙක් පත්කලා මහින්දයා කරපු ගොන් වැඩ වලට පාඩමක් උගන්නන්න, අන්තිමේ ඌ ජාතික ආරක්ශාවත් විහිලුවට අරන් මිනිස්සු 300ක් අමු අමුවේ මරා දැම්මා...

    2020 සින්හයෙක් පත්කලා, දැන් විකටයෙක් වෙලා මිනිහා.. නරි නාවයි ඊලග චන්දෙත්..

    මේ රටට පලාත් සභා අවශ්‍ය නෑ.. හරි හමන් තීරනයක් අරන් ඒක ක්‍රියාත්මක කරන්න පුලුවන් නායකත්වයක් තමයි ඕන..

    ඔව් මහින්දට හොඳම වරම හම්බ උනේ 2010 2/3 බලය එක්ක..
    ඒ කාලයේ ව්‍යවස්ථාව වෙනස් කලේ තව ඡන්දය ඉල්ලන්න පුලුවන් විදියට..
    පලාත් සභා අයින් කරන්න ව්‍යවස්ථාව වෙනස් කරන්න හැදුවනම් යුද්ධය ඉවර කරා වගේ ආයේත් ඉතිහාසගත වෙනවා...

    2015 එකා ආවේ හොරකන් අයින් කරන්න කියලා.. අන්තිමේ ඌ හොරු එක්කම සෙට් උනා
    රනිල් ගෙන් නම් ඉතින් මේ වගේ ඒවා බලපොරොත්තු වෙන්න අමරුයි..

    2019 පත් කරපු මනුස්සය වට කරන් ඉන්නේ නරි රැලක් සහ හැම දේටම හොඳයි සර් කියලා ඔලුවන වනන සෙට් එකක්...
    උන්ව එලවල ආයෙත් පත් කරන්න හරි හපන් විපක්ෂයක් නැහැ, උන් දෙකට බෙදිලා

    ඔන්න ඕකයි අපි අසරණ
     
    Last edited:
    • Like
    Reactions: ryandok and Smartm

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එක දවසෙන් උද ඉදන් පහලට යන්න පුළුවන් රටේ මොකටද බෙදන්නේ .. ලොකු රවටවල් එහෙම කරන්නේ ලේසි වෙන්න
     
    • Like
    Reactions: reddeckuka

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    බජට් එක කොහොමද හදන්නේ? බස්නාහිර පළාතේ මිනිස්සු ගෙවන බදු වලින් බස්නාහිර පළාත විතරද දියුණු කරන්නේ? නැත්තම් ආදායම අඩු පැති වලට සමානව බෙදල දෙනවද?

    දැනුත් අපි දකුණේ අපි වයඹේ කියලා බෙදීගෙන ඉන්න එකේ සිංහල මිනිසසු අතර බෙදීම තව වැඩි වෙයි.. උතුරේ නැගෙනහිර පාලත් වල ඉන්න සිංහල මිනිසුන්ට අබ සරණ වෙයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මහින්දට හොඳම වරම හම්බ උනේ 2010 2/3 බලය එක්ක..
    ඒ කාලයේ ව්‍යවස්ථාව වෙනස් කලේ තව ඡන්දය ඉල්ලන්න පුලුවන් විදියට..
    පලාත් සභා අයින් කරන්න ව්‍යවස්ථාව වෙනස් කරන්න හැදුවනම් යුද්ධය ඉවර කරා වගේ ආයේත් ඉතිහාසගත වෙනවා...

    2015 එකා ආවේ හොරකන් අයින් කරන්න කියලා.. අන්තිමේ ඌ හොරු එක්කම සෙට් උනා
    රනිල් ගෙන් නම් ඉතින් මේ වගේ ඒවා බලපොරොත්තු වෙන්න අමරුයි..

    2019 පත් කරපු මනුස්සය වට කරන් ඉන්නේ නරි රැලක් සහ හැම දේටම හොඳයි සර් කියලා ඔලුවන වනන සෙට් එකක්...
    උන්ව එලවල ආයෙත් පත් කරන්න හරි හපන් විපක්ෂයක් නැහැ, උන් දෙකට බෙදිලා

    ඔන්න ඕකයි අපි අසරණ

    මහින්දට චන්දෙ ඉල්ලන්ඩ පුලුවන් කරපු එක හරි, තොපිට ඒක දරා ගන්ඩ බැරුව මීහරකෙක් ජනපති කරගෙන *න්නයෙක් අගමැති කරගෙන රටම විනාශ කරාට අපිද පලි ????
    2019 අපි පත් කරපු මනුස්සය නරින්ව වට කරගෙන ඉන්නව කියල පේන්නෙ උබලවගේ හු ඇන් පි මීහරක්ට් බන් , තොපි වගේ මීහරක් දුක් උනාට තොපේ විපක්ශෙ බෙදිල කියල අපිට ඒකත් අදාල නැ..බෙදිල නෙමේ එකට උනන්ත් රන්න පොනිලට හරි මෝඩ සජියට හරි මේ රටේ බලය අපි ලබා දෙන්නෙ නැ ආන්න ඒක හොදට මතක තියා ගනිල්ල..

    අපේ රට වගේ bureaucracy උග්‍ර රටවල් වල බලය මධ්‍යගත කරල මිනිස්සුන්ට වගතුවක් වෙන්නෙ නෑ
    ලොල් හු ඇන් පි මීහරක්ට ඕන ඕන විදිහට බලය බෙදන්නෙ නැ අපි, තොපිට කරන්ඩ ඉඩ දෙන්නෙත් නැ මේක දිගටම ඒකීට රටක් ඒක වෙනස් කරන්ඩ අපි ඉඩ දෙන්නෙ නැ..
     
    • Haha
    Reactions: topkollek

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    පළාත් 9න් (මම මතක විදහට ) පළාත් 2ක් හෝ අනෙක් පළාත් වලට වැඩ දියුණු උනොත් අනෙක් පාලකයන්ගේ අදක්ෂ බව කැපිලා පෙනෙයි. එතකොට චන්දෙ දෙන මිනිස්සුත් හිතා ගනී. අපේ පළාතේ පාරවල්. බෝක්කු අබලන් වෙලා තියෙන්නේ අපේ පාලකයන්ගේ නොහැකියාව නිසා කියලා ,

    මොකද හිතන්නේ මේ ගැන ,
    මට තමිල්නාඩුවයි ජයලලිතයි මතක් උනා. මෙහෙත් වැඩි වෙනසක් වෙන එකක් නෑ බං සමහර පලාත්වල ෆෙඩරල් දුන්නත්. තියෙන විදිය තව පොඩ්ඩක් පිලිවෙලට හැදුවනම් ඇති.