රටේ බුද්ධි තොරතුරු මෙහෙම එලියට දාන්න පුලුවන්ද?

raman2

Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    army eken ain una ewunta yudde gana kamathi deyak kiyanna puluwan thaman pora wenna..
    owa boruda aththada kiyanna wena kawruth danne naha, nadu dannath baha..
    terrorism walata support kala wage rule ekak kadenne naththan ona deyak kiyanna puluwan..

    FBI eken ain una ewun UFO ganai, Aliens la ganai kiyanawa wage thama..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    වෙන රටවල බැරි වුනාට ලංකාවේ පුළුවන්.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    වෙන රටවල බැරි වුනාට ලංකාවේ පුළුවන්.
    වෙන රටවල වුනුත් අස් වුනාට පස්සේ පොත් එහෙම ලියලා තියෙනවා ඒ කාලේ කරපුවා.අර ඉන්දියන් වුන් කරපු ඒවා යූටියුබ් එකේ දාන්නේ.ඔක්කොම නෙමෙයි හැබැයි
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ai me lagadi FBI Whistleblower kenek oya wage eliyata damme
    FBI intelligent service ekak nemei thama, eth federal agency ekak ne
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඕකෙ ඔය පෙන්නන ෆොටෝ නම් එඩිට්වගේ පේන්නේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    අපේ රටේ බුද්දි තොරතුරු කියලා ජාතියක් නෑ
    එක සැටලයිට් එකෙන් රටම කවර් කරන්න පුළුවන්
    ඔච්චර ඕනේ නෑ ගුගල් මැප් එකත් ඇති