රටේ බොරතෙල් දවස් 26 කටයි - ගම්මන්පිල කියයි

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    කරන්සි එකේ නම ඩොලර් කරා නම් ඉවරයිනෙ.

    meka karanna bari kamak na.. prashne apita ratak widiyata hari prathipaththiyak na. hari nithiyak nathikama. meka beri welath kalath deerga kalina salasum nathi nisa dollar circulation ekata long term kelawenawa. dan temporary dapu imports ban eka permanentma wei..
    ඔය කරන්න හදන්නෙ කවුරුහරි හෙංචයියෙක් හරහා ගන්න වෙන්න ඕනෙ.

    ඩොලර් නෑ කියලා රුපියල් වලින් ගෙවන්නෙ කිව්වම මෙහෙ ඉන්න එකෙක්නෙ ටෙන්ඩර් එක ගන්න ඕනෙ.
    ------ Post added on Dec 7, 2021 at 8:40 PM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    කව්ද රුපියල් වලට තෙල් දෙන්නෙ. එහෙම දුන්නොත් මුන් කරන්නෙ ප්‍රින්ටර් එකෙන් ගහල දෙන එක නෙ. ලබන අවුරුද්දෙ වෙනකොට රුපියල් ගන්න වෙන්නෙ ටොයිලට් පේපර් වලට තමා
     
    • Haha
    Reactions: Hasitha22

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    කලුතෙල් වලින් මොකවත් කරගන්න බැරි වෙයිද බූලි දෙක තුනක් තියෙනව රුපියල් වලට දෙතෑකි
    Mage lagath tiyenava cans 10 witara diesel, petrol deken ma. Ain karapu filter wagekuth tibba ubata set unoth matat kiyapan
     
    • Haha
    Reactions: Hasitha22

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    හිනාවෙන්න අලුත් තැනක් හොයාගන්න ඕනේ බන් මේවට "ඩොලර්වලට නොව රුපියල්වලට ඉන්ධන ලබාදෙන සැපයුම්කරුවන් හා දීර්ඝ කාලීන ගිවිසුම්ගත වීමට කැමති සැපයුම්කරුවන් සොයාගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා පැවසුවා."

    No wonder this country is still a developing country. Stupid people elect stupid leaders. Smart people leave the country because they dont want to get ruled by the stupid politicians.
     
    • Sad
    Reactions: Hasitha22

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,271
    113
    34
    Kalutara
    මොකටද බන් අරාබි හම්බයින්ගෙ තෙල්? අපිට අපෙම ඉලෙක්ට්‍රික් කාර් එකක් වුන වේගා එක තියෙනකන්.
     
    • Haha
    Reactions: Hasitha22

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    කරන්සි එකේ නම ඩොලර් කරා නම් ඉවරයිනෙ.

    ඔය කරන්න හදන්නෙ කවුරුහරි හෙංචයියෙක් හරහා ගන්න වෙන්න ඕනෙ.
    ඩොලර් නෑ කියලා රුපියල් වලින් ගෙවන්නෙ කිව්වම මෙහෙ ඉන්න එකෙක්නෙ ටෙන්ඩර් එක ගන්න ඕනෙ.
    එහෙ ගවර්මන්ට් එකට ගෙවන්නත් කතා කරගන්න පුලුවන්. අපේ ඉම්පෝර්ට්ස් වලට, ජොබ්ස් වල ඉන්න උන්ගෙ රෙමිටන්ස් ඔක්කොම එතකොට ඒ රටෙන් ආයිත් අපිට එන්නෙත් රුපියල් විදියටමයි. එහෙම කරගන්න රටක් කැමති වෙයිද අපිට හරි හමන් ප්‍රතිපත්තියක් නැතිකොට්. අපේ ඉම්පොර්ට්ස් නැවතුනොත්, කොලිටි අඩු උනොත් උන් රුපියල් වලින් මොනා ගන්නද. මේ රටේ හරි නීතියක් නෑනෙ. ඊලග කාරනේ රටක් අපිට ආපහු රුපියල් ගෙවනවා කියන්නෙ අපේ ඩොලර් රෝල කෙලවෙනව. ඒ කියන්නෙ දැන් එන තරම් ඩොලර්සුත් එන්නෙ නෑ කියන එක. ඊලග ආන්ඩුව හොම්බෙන් යන්නෙ. අඩුම ගානෙ ඉලෙක්ට්‍රිකල් බඩුවත් ආපහු ගෙන්නන එකක් නෑ.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    පිරිපහදු කරපු ඉන්ධනත් උපරිම ගබඩා ධාරිතාව තියෙන්නේ දවස් 20-30 අතර.
    ඊට වඩා තියාගන්න ගබඩා පහසුකම් ලංකාවට නැහැ.
     
    • Sad
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    පිරිපහදු කරපු ඉන්ධනත් උපරිම ගබඩා ධාරිතාව තියෙන්නේ දවස් 20-30 අතර.
    ඊට වඩා තියාගන්න ගබඩා පහසුකම් ලංකාවට නැහැ.
    :(
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    පිරිපහදු කරපු ඉන්ධනත් උපරිම ගබඩා ධාරිතාව තියෙන්නේ දවස් 20-30 අතර.
    ඊට වඩා තියාගන්න ගබඩා පහසුකම් ලංකාවට නැහැ.
    ow borathel ganan minus yana weleth ape unta bari una stock karaganna.
     
    • Wow
    Reactions: Hasitha22

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,990
    10,281
    113
    Me rajayath ape gewal pahala inna kiri amma kenek innawa e wage. Nethi banemai. Ahalama epa wenawa. Araka neh, meka neh 😒
     
    • Wow
    Reactions: Hasitha22