රටේ ලෝකේ ප්‍රශ්න අපිට අදාල නෑ කියලා හිතන අය උදේ හවස කියවන්න..

cat123

Well-known member
  • Sep 25, 2007
    2,717
    4,473
    113
    118777424_1015561668891973_1003237071143029949_n.jpg

    ගමයෙක් ගෙදරට මී කතුරක් ගේනවා...
    මේක දැකපු මීයා දුවගෙන ගිහින් කුකුලට කියනවා..
    අනේ කුකුළෝ ගමයා මී කතුරක් ගෙනත්...
    මොනවා හරි කියහං මගේ හිත හැදෙන්න...
    මී කතුරට කුකුල්ලු අහු වෙන්නේ නෑ..
    හිත රිද්දගත්තු මීයා එළුවා ලගට යනවා...
    අනේ එළුවෝ ගමයා මී කතුරක් ගෙනත්...
    ඉතින් මට මොකද...
    අසරණ මීයා ඌරා ලගට යනවා..
    ඌරෝ ගමයා මී කතුරක් ගෙනත්..
    අදාලම නෑ...
    ඌරගේ උත්තරේ...
    මීයා කෝකටත් කියලා හරකා ගාවටත් ගියා..
    හරකෝ ගමයා මී කතුරක් ගෙනත්...
    වෙන ගෙදරකටවත් පලයන්...
    අපිට පාඩුවේ ඉන්න දීලා...
    එක නපුරු රෑක මී කතුර තියන තැනින් චටස් ගාලා සද්දයක් එනවා..
    මීයට වැඩේ හරි...
    මෙහෙම හිතපු ගම මහගේ ලහියේ යනවා සද්දේ ආපු තැනට...
    මී කතුරට අහුවෙලා තිබුනේ අධි විෂ සර්පයෙක්..
    කරුවලේ යන ගම මහගෙට සර්පයා දෂ්ට කරනවා..
    උන්දෑ මැරෙන්නේ නෑ..
    දැඩිව අසනීප වෙනවා..
    මට සුප් ටිකක් හදලා දෙන්න..
    කුකුලා සුප් එකට යනවා...
    ගම මහගේ එන්න එන්නම දුර්වල වෙනවා..
    එලු සුප් දීලා බලමු...
    එළුවටත් බඩු හරි...
    ගමයා දැන් නැට්ටටම හිදිලා..
    ඌරාව යවනවා පොල් රොටි, පෝක් විකුනන පෙදෙසෙකට..
    ගම මහගේ මැරෙනවා..
    ගමයා හරකව නානාට දීලා අවසන් කටයුතු කරනවා...
    මීයා තාම යහතින් ගොවිපලේ...
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    යකූ මේක හරි කෙළියක්නේ.. ගමයා මී කතුරක් ගෙනාවා කියලා කුකුළට මොකද්ද කරන්න කියන්නේ? එළුවට මොකද්ද කරන්න කියන්නේ? හරකව ගෙදරටවත් වද්දාගන්නේ නෑ. මීයා දැනගන්න ඕනි ඒක ගමයත් එක්ක කතා කරලා විසද ගන්න.😂 සිත නිවන කතා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    ඉතිං ඒත් අවුලක් නෑ නේ පුස ට. මම තමයි පුස
    ඔවු පූසට ලාබයක්වත් පාඩුවක් වත් නැහැනේ, කරදරේකුත් නෑනේ
    ඒත් බලපංකෝ ගමයගෙ හොර ගෑනිට, ඒ ගෑනිට ෆුල් හැපීනේ, කෙලින්ම ගොඩ
     
    • Like
    Reactions: D_Mad

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඔවු පූසට ලාබයක්වත් පාඩුවක් වත් නැහැනේ, කරදරේකුත් නෑනේ
    ඒත් බලපංකෝ ගමයගෙ හොර ගෑනිට, ඒ ගෑනිට ෆුල් හැපීනේ, කෙලින්ම ගොඩ
    Bowl එකට කෑම ටික වැටුණා ම ඇති :cool:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    Bowl එකට කෑම ටික වැටුණා ම ඇති :cool:

    :yes:
    රටේ ලෝකෙ ප්‍රශ්න වලින් අපිට බලපෑමක් නොවෙන්නමත් පුලුවන්
    සමහර විට අපිට වාසි වෙන්නත් පුලුවන්
    හැම තිස්සෙම රටේ ලෝකෙ ප්‍රශ්න වලින් අපිට කෙලවෙන්නෙ නැහැ
    දැං බලපන් කොරෝන ප්‍රශ්නයක් තමයි ඒත් ඔය ඔන්ලයින් ඩිලිවර් කරපු එවුන්ට ඒක වාසියිනේ,