රටේ සැබෑ පාලකයා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රටේ සැබෑ පාලකයා

    පසුගිය 20 වසරේ රටේ සැබෑ පාලකයා

    PB-600x320.jpg

    1994 දී චන්ද්‍රිකා බලයට පත් වීමෙන් පසු ටික කලකට පසු එවකට කම්කරු ඇමති වූ මහින්ද රාජපක්ෂ P.B ජයසුන්දරට පහර දෙන්නට අරලිය ගහ මන්දිය තුළ ඇති ගහක් වටේ එලෙව්වේය. අද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් වන්නේ එදා ගස් වටේ දිවගිය පසුගිය දශක දෙකේ කලේ P.B ය. ඔහු ළග වැඩ කළ කොම්පියුටර් ක්‍රියාකරවන්නෙක් එකළ අප සමග වැඩ කළ නිසා ඔහු ගැන අප අන් අයට අමතර දෙයක් දන්නේය. P.B කෙතරම් දක්ෂ දැයි කිවහොත් ඔහු ළග වැඩ කළ කොම්පියුටර් සහයකයා අද ඉන්නේ ඇමරිකාවේය. ඔහුට දැන් අතීතය මතක නැත. අපි නැවත මාතෘකාවට එමු.

    P.B යනු ලංකාවේ ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට ලෝක බැංකුව විසින් ගණුදෙණු කළ කුරුණෑගල ඉපදුනු සිංහල බෞද්ධයෙකි. ඔහුගේ විෂය “ආර්ථික මිණිතයයි” ( Econometrics) . අද වන විට ආර්ථික විද්‍යාව යනු ශුද්ධ ගණිතයයි. විවිධ විල්‍යයන් සහ නියතයන් අතර ගණිතමය සමීකරණයක් ගොඩනැගීම අද දවසේ ආර්ථික විද්‍යාවයි. අවශ්‍ය නම් මේ තත්ත්වය තුළ අනාගත ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක සමාජවාදී අයවැයක් වුවද P.B ට සෑදිය හැක. සූත්‍රය පහත පරිදිය.

    01- ජනතාවාදී අයවැයක් යනු කුමක් ද?

    ඉහළ පන්තිවල අයට බදු පනවා එම ආදායමෙන් පහළ පන්තිවල අයට කන්න දීම. උදා-බ්‍රසීලය.

    02- ධනපති අයවැයක් යනු කුමක් ද?

    පහළ පන්තිවල පරිභෝජනය සීමාකර ඉහළ පන්තිවල ජනයාගේ බදු අඩු කිරීම. උදා-එංගලන්තය

    03- ප්‍රගතිශීලී අයවැය

    රට ඇතුලෙන් හැකිතාක් ණය ගෙන පිටරට වල ණය පියවා අලුතින් පිටරට වලින් පොළියට මුදල් ගැනීම උදා-ශ්‍රී ලංකාව

    04- සමාජවාදී අයවැය

    ශ්‍රමයට අවම මිළක් ගෙවා භාණ්ඩ නිෂ්පාදනය කර එමගින් ප්‍රාග්ධනය රැස්කර පොහොසත් රටක මිනිසුන්ට කන්න දීම.උදා-චීනය විසින් ඇමරිකාවට කන්න දීම

    P.B යනු දක්ෂයෙකි. ඔහු ළග ඇත්තේ සරල ආර්ථික විද්‍යා න්‍යායකි. ඔහු චන්ද්‍රිකා ගෙන් ඇසුවේ මෙවැනි ප්‍රශ්ණයකි. මැඩම් යාළුවන්ට කීයක් දෙන්න ඕනේද? මෙම මුදල දුන්පසු P.B ට කැමති විදිහට රටේ ආර්ථිකය හැසිරවිය හැක. චන්ද්‍රිකා සමග වැඩකළ P.B ට මහින්ද සමග ද වැඩ කළ හැක්කේ මේ නිසාය. එපමණක් නොව P.B ට විවිධ අයවැයවල් සෑදිය හැක. අවුරුදු පහක් සාම අයවැයක් සෑදු ඔහු තව අවුරුදු 05ක් යුධ අයවැයක් සෑදුවේය. අවශ්‍යනම් ඔහුට සමාජවාදී අයවැයක් ද ඉදිරිපත් කළ හැක. කවුරු හරි මෝඩයෙක් යකඩ රත්තරන් කීවත් පිළිගන්නා රටක අයවැය මොක වුවත් මොකද?

    උපුටා ගැනීම තිමාන.කොම්
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මට නම් බදුර්දීන් පන්න එකේ කිසිම පුදුමයක් නැහැ. හෙට අනිද්දට අනිද්දට හකිමුත්, තොන්ඩමනුත් අනිවාර්යෙන්ම පනිනවා. මා තරයේ අදහන දෙයක් තමයි හම්බයෝයි, වතුදෙමලුයි සත පහකට විශ්වාස කරන්න බැරි කෙලෙහිගුණ නොදන්නා ආත්මාර්ථකාමී පිරිසක්. එත් එක්කම සම්බන්ධන්ගේ සහයත් මෛත්රීට දෙනවා. ඒකට මම සම්බන්ධන්ලට දොස් කියන්නේ නැහැ. මොකද මම තරයේ අදහනවා උතුරේ දෙමලු සිංහලයන් බහුතරයකටත් වඩා ප්රතිපත්තියක් තියන මිනිසුන් විදිහට. මෙවර ජනාධිපතිවරණයේ අනිවාර්යෙන්ම මහින්දට සටන් කරන්න වෙන්නේ මෛත්රී සමග පමණක් නෙවේ. එත් එක්කම රනිල්, චන්ද්රිකා, රාජිත, හකීම්, බදුර්දීන්, මනෝ ගනේෂන්, තොන්ඩමන්, සම්බන්ධන් වැනි බෙදුම්වාදයට උරදෙන සියලුදෙනා මෙම සටනේ මහින්දගේ එදිරිවාදීන් වෙනවා. මෙන්න මෙනිසයි ග්රාමීය සිංහල බොදු බහුතරයක් මහින්දගේ ජයග්රහණය වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ. මහින්ද අවබෝධ කරගත යුතු දෙය වන්නේ කොතරම් පිරිස් ඔහුගේ බලවත් අවස්ථාවල වටේ සිටියත්. අවසානයේ ඔහුව සියලු බලවේග සිරකරනවිට ඔහුට පිහිටට සිටින්නේ බහුතර ග්රාමීය සිංහල බොදුනුවන් පමණක් බවයි. මෙහිදී පොන්සේකා, චම්පික, මාදුළුවාවේ සෝභිත හිමි වැනි බොදු බලවේග වලට මහින්දට එරෙහිව කළහැකි දේ අල්පයි. කමක් නැහැ මහින්ද කවුරු නැතත් අපි ඉදිරියට යමු. සිංහල අපි ඔබ සමගයි. සුළු ජාතින් සියල්ල විරුද්ධ වුවත් 70% ක් වන සිංහල අපි බහුතරය ඔබ සමගයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ

    1926925_577422272404024_150067377387295245_n.jpg