ape මිනිස්ස්සු කරන්නේ හිසරදෙට කෝට්ටේ මාරු කරනවා වගේ වැඩක්.මිනිස්සු මාරු කරනවා.ඒ ය කියනවා අපි වෙනසක් ගෙන්වය කියලා.එත් අන්තිමට එයාලත් පරණ විදියටම පාලනය කරනවා.අනික අපේ රටේ ප්‍රතිපත්ති .ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරු වෙනවා.මොකද පරණ ආණ්ඩුව කරගෙන ආපු හොද ප්‍රතිපත්ති අලුත් යට කරගෙන යන එක මදි පුංචි කමක් .ඒක නිසා අලුත් ඒවා හදනවා.ඒක හදන්න අවුරුදු 2 වත් යනවා.ටික දවසක් යනකොට තේරෙනවා ඒවා වැරදියි කියලා.අයි පරණ ය කරගෙන අපුවා කරනන පටන් ගන්නවා.එතකොට අවුරුදු 5 ඉවරයි.ඊට පස්සේ ආයි ඉල්ලනවා ඕකයි තත්වෙ