රටේ හැමතැනම කතාවෙන්නෙ

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මම මුලින්ම කිව්වේ ඒකනේ. තාම උබලා හිතන්නේ අපි පඩියට වැඩ කියලා. මේවා උනාම උබ අහපන්කො මගෙන් ඔය ප්‍රශ්නේ. මම ලන්කවෙත් නෙමෙයි ඉන්නේ. මට වැඩකුත් නැ, මම කිව්වේ උබලට වෙන දේ. මම එක පක්ශෙකටවත් බයාස් කතා කලාද? ඇත්ත තිත්තයි මචො.. වලට වැටුනහම වැටුනා කියලා කැ ගහනවට වඩා වැටෙන්න කලින් තෙරුම් ගනින්.. දැන් මට හිනා වෙයන් ඇති වෙන්න. හැබැයි අඩන්න වෙන්නේ මට නෙමෙයි..

    adanne ubala ban. api newe......me raten pita nam inne. mehen igena gena wena ratakata kaburanawa kiyanne rata gena kisima kekkumak ne kiyana eka tama.

    ubata digriyak tiyanawa kiyamuko. aduma gane lensuwak hadana podi hari deyak lanawe start karanna planak ubalata ne. ubala wena ratakata kath adinawa. ekarala mehe inna un gena kibul kadulu helanwa....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    උබ මන් ගැන දන්නේ නැ මචන්. මම ලන්කාවේ ඉගෙන ගත්තු එකෙක් නෙමෙයි. දන්න මිනිස්සු දන්නවා. මම කිව්වේ රටේ තත්වේ.. කොටින්ම මට ලන්කාවේ පුරවැසිකමවත් නැ.. දැන් උබ අහයි එහෙනම් මොන ඇම්මකට ලන්කාව ගැන කියන්නේ කියලා.. ඇම්මකට හරි කිව්වේ ඇත්ත බන්.. දේශපාලනය පැත්තක තියලා බලහන්. රනිල් උබට කරන්නෙත් නැ. මහින්ද උබට කරන්නෙත් නැ. මයිත්‍රි උබට කරන්නෙත් නැ. මයිත්‍රීට ආයේ උබලගෙන් වැඩකුත් නැ, මිනිහා අයේ ඉල්ලනෙත් නැ. මිනිහ යන්න ඔනා තැනට ගියා.. මහින්දත් එහෙමයි, උබලා දෙයියන්ට වගේ සැලකුවට උබලට පොර වෙනුවෙන් දැන් කරන්න දේකුත් නැ. උබලගේ උදව් මිනිහට ඔනෙත් නැ.. මම වැඩිය කියන්නේ නැ. සරත් අමුනුගම කියන චරිතේ අරන් බලහන්.. පුතා කොහෙද තාත්තා කොහෙද? උබට ලන්කාවේ දේශපාලනේ ඉගෙන ගන්නවනම් ඒ ටිකම ඇති.. උබට උබ විතරයි බන්. උබලා බෙරිහන් දුන්න එකෙක්වත් උබලට නැ. රටේ කොල්ලො කෙල්ලො ටික එකතුවෙලා රට ගොඩ නැගුවේ නැත්තම් උබලට දෙයියන්ගෙම පිහිටයි..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    රටේ හැම තැනම දැන් මිනිස්සු කතා වෙන්නෙ අලුත් ආණ්ඩුව ගැන :sorry: :sorry:
    මිනිස්සුන්ට එපා වෙලා :sorry: :sorry:
    මිනිස්සුන්ට රස්සාත් අඩුයි දැන්, මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දුන්නු අය පවා දැන් ආණ්ඩුවට බනිනව :sorry: :sorry:
    මෛත්‍රීපාල වෙනුවෙන් කතා කල අයටත් දැන් කියාගන්න දෙයක් නෑ හැමෝම වගේ කියන්නෙ ඕව මෛත්‍රීපාල සිරිසේනගෙ වැඩ නෙමේ, රනිල් තමා ඔය සේරම පිටිපස්සෙ ඉන්නෙ කියල :sorry: :sorry:
    මහින්දට පලු යන්න බැනපු උන් පවා දැන් කියනව ඒ කාලෙ මීට වඩා හොඳයිලු :sorry: :sorry:
    පෝල් එකක් දැම්මත් ඉස්සර තිබ්බ උද්යෝගෙ දැන් මිනිස්සු ලඟ නෑ, මහින්ද රාජපක්ෂට ඡන්ද වැඩියි :sorry: :sorry:
    ජේවීපියෙත් කටවල් වැහිල උන්ට නම් ඡන්දෙ දීල තේරුමක්ම නෑ කියල මිනිස්සු කියන්නෙ :sorry: :sorry:
    මේ විදිහට ගියොත් නං ඊලඟ ඡන්දෙදි මහින්ද රාජපක්ෂ රෙකෝඩ් තියල දිනන්නෙ :yes: :yes:
    මේ ගැන උඹලගෙ අදහස් මොනවද ? :sorry: :sorry:

    :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    උබ මන් ගැන දන්නේ නැ මචන්. මම ලන්කාවේ ඉගෙන ගත්තු එකෙක් නෙමෙයි. දන්න මිනිස්සු දන්නවා. මම කිව්වේ රටේ තත්වේ.. කොටින්ම මට ලන්කාවේ පුරවැසිකමවත් නැ.. දැන් උබ අහයි එහෙනම් මොන ඇම්මකට ලන්කාව ගැන කියන්නේ කියලා.. ඇම්මකට හරි කිව්වේ ඇත්ත බන්.. දේශපාලනය පැත්තක තියලා බලහන්. රනිල් උබට කරන්නෙත් නැ. මහින්ද උබට කරන්නෙත් නැ. මයිත්‍රි උබට කරන්නෙත් නැ. මයිත්‍රීට ආයේ උබලගෙන් වැඩකුත් නැ, මිනිහා අයේ ඉල්ලනෙත් නැ. මිනිහ යන්න ඔනා තැනට ගියා.. මහින්දත් එහෙමයි, උබලා දෙයියන්ට වගේ සැලකුවට උබලට පොර වෙනුවෙන් දැන් කරන්න දේකුත් නැ. උබලගේ උදව් මිනිහට ඔනෙත් නැ.. මම වැඩිය කියන්නේ නැ. සරත් අමුනුගම කියන චරිතේ අරන් බලහන්.. පුතා කොහෙද තාත්තා කොහෙද? උබට ලන්කාවේ දේශපාලනේ ඉගෙන ගන්නවනම් ඒ ටිකම ඇති.. උබට උබ විතරයි බන්. උබලා බෙරිහන් දුන්න එකෙක්වත් උබලට නැ. රටේ කොල්ලො කෙල්ලො ටික එකතුවෙලා රට ගොඩ නැගුවේ නැත්තම් උබලට දෙයියන්ගෙම පිහිටයි..

    පාර්ලිමේන්තුවටයි, ජනාධිපති මන්දීරෙටයි ගිනි තිබ්බොත් මොකද... :rolleyes:
    හැබැයි ඉතිං මටනං ඔය කියන තරං මිනිස්සුන්ගෙ අහේනියක් තේරෙන්නෙ නෑ..
    ඔය හොඳට කාල බීල ඇඳල කරල එහෙම ඉන්නෙ..
    පාරවල් වල යන්ඩ බැරි තරං වාහන..
    හැමෝම ගාවම ස්මාට් ෆෝන්.. ඒ මදිවට දැං ඇපල් ෆෝනුත් තියෙනව මුං ගාව..
    කොච්චර ලැබුණත් මදි මදි මේ ජනතාවට.. දියව් දියව් තව දියව්... :angry:
     
    සරත් අමුණුගමගයි උගෙ පුතයි ගැන කිව්වෙ, මොකක්ද සීන් එක ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    රජයක් කියන්නෙ සම්පත් මවන තැනක් නෙමේ.. සල්ලි මවන තැනක් නෙමේ..
    අපි උපයන ධනය කලමණාකරණය කරන තැනක් විතරයි...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පාර්ලිමේන්තුවටයි, ජනාධිපති මන්දීරෙටයි ගිනි තිබ්බොත් මොකද... :rolleyes:
    හැබැයි ඉතිං මටනං ඔය කියන තරං මිනිස්සුන්ගෙ අහේනියක් තේරෙන්නෙ නෑ..
    ඔය හොඳට කාල බීල ඇඳල කරල එහෙම ඉන්නෙ..
    පාරවල් වල යන්ඩ බැරි තරං වාහන..
    හැමෝම ගාවම ස්මාට් ෆෝන්.. ඒ මදිවට දැං ඇපල් ෆෝනුත් තියෙනව මුං ගාව..
    කොච්චර ලැබුණත් මදි මදි මේ ජනතාවට.. දියව් දියව් තව දියව්... :angry:
    ඔය ක්‍රමේටම තමා ග්‍රීසියත් තිබ්බේ.. අයිස්ලන්තෙත් තිබ්බේ.. චීනෙත් තිබුනේ ඔහොමම තමා. උබ හරි බන්. මිනිස්සුන්ගේ පෞද්ගලික වත්කම ඉහල ගිහින් තියනවා පිරිසකගේ. ඒ හා සමානව රටේ ආදායම වැඩි වෙලා නැ. රටේ ආදායම වැඩි වෙන්න නම් රටට පිටින් එන්න ඔනේ සල්ලි.. උබ බේකරියක් දැම්මා කියහන්කො, බේකරියේ පාන් ගන්න අල්ලපු ගෙදර එකා එනවා. ඌ කුකුල්ෆාම් එකක් කරන එකෙක්. ඌගේ ආදායම එහෙමයි. තව තව දේශීය කර්මාන්ත කරන ඔය වගේ උන්ගෙන් උබගෙත් අල්ලපු ගෙදර එකගෙත් ආදායම දියුනු වෙනවා. නමුත් උබට් රුපියල් 30ක් දීලා ගන්න පාන් එකට සල්ලි ආවේ අරූ කුකුලෙක් දේශීය එකෙකුට විකුනලා නම්, ඒ සල්ලි කැරකිලා තියෙන්නේ රට ඇතුලෙමයි. ඒ කියන්නේ උබ පොසත් උනා මිසක රට පොසත් උනා නෙමෙයි. උබ උඩ යනකොට තව ලන්කාවෙම එකෙක් පහල යනවා.. ඒක රටේ දියුනුව නෙමෙයි. ලන්කාවේ කී දෙනාගෙන් කීදෙනෙක්ද ඩොලර් ලන්කාවට ගේන වියාපාර කරන්නේ. අන්න එහෙම එව වැඩි කලොත් රට දියුනු වෙනව පොසත් වෙනවා..
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    150ට යනවා කිව්වේ 150යි කියන එක නෙමෙයි බන්.. බෙයරිශ් තියෙන්නේ 150ට ත්‍රේඩ් එක පැටන් එකයි 150ට තමා ලිමිට් එක. ඒක පැන්නොත් තත්වේ ඊටත් දරුනුයි. මට උබට ෆොරෙක්ස් පාඩම් කියන්න බැ. දන්න උන් දන්නවා. බ්‍රේකින් පොයින්ට්ස් ගැන..

    man kiwa eka uba therm gaththe ne.
    150 une,wenne ai.dollar floating wenta damma.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ඔය ක්‍රමේටම තමා ග්‍රීසියත් තිබ්බේ.. අයිස්ලන්තෙත් තිබ්බේ.. චීනෙත් තිබුනේ ඔහොමම තමා. උබ හරි බන්. මිනිස්සුන්ගේ පෞද්ගලික වත්කම ඉහල ගිහින් තියනවා පිරිසකගේ. ඒ හා සමානව රටේ ආදායම වැඩි වෙලා නැ. රටේ ආදායම වැඩි වෙන්න නම් රටට පිටින් එන්න ඔනේ සල්ලි.. උබ බේකරියක් දැම්මා කියහන්කො, බේකරියේ පාන් ගන්න අල්ලපු ගෙදර එකා එනවා. ඌ කුකුල්ෆාම් එකක් කරන එකෙක්. ඌගේ ආදායම එහෙමයි. තව තව දේශීය කර්මාන්ත කරන ඔය වගේ උන්ගෙන් උබගෙත් අල්ලපු ගෙදර එකගෙත් ආදායම දියුනු වෙනවා. නමුත් උබට් රුපියල් 30ක් දීලා ගන්න පාන් එකට සල්ලි ආවේ අරූ කුකුලෙක් දේශීය එකෙකුට විකුනලා නම්, ඒ සල්ලි කැරකිලා තියෙන්නේ රට ඇතුලෙමයි. ඒ කියන්නේ උබ පොසත් උනා මිසක රට පොසත් උනා නෙමෙයි. උබ උඩ යනකොට තව ලන්කාවෙම එකෙක් පහල යනවා.. ඒක රටේ දියුනුව නෙමෙයි. ලන්කාවේ කී දෙනාගෙන් කීදෙනෙක්ද ඩොලර් ලන්කාවට ගේන වියාපාර කරන්නේ. අන්න එහෙම එව වැඩි කලොත් රට දියුනු වෙනව පොසත් වෙනවා..

    good explanation machan!

    11.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    මෙවා තෙරෙන කොල්ලො කෙල්ලො එමට ලන්කාවේ ඉන්නවා. ඒත් උන්ට කරන්න දෙයක් නැ. ඒකයි හැම කොල්ලම කෙල්ලම බලන්නේ ඩිග්‍රියක් ගහලා කොහෙට හරි පැන ගන්න. රටේ බහුතරයට ඒ අවස්තාව නැ. ඒ මිනිස්සු දන්නේ ගමේ දේශපාලකය ඇවිත් ස්ටේජ් එකේ නැගලා කියන දේ විතරයි.. නිල් උනත් කොල උනත් මල් මාලේ දාලා තාමත් ඒ මිනිස්සු දේශපාලකයො පිලිගන්නේ වෙන ගැලවුමක් නැති නිසා. රට ඒ තත්වෙට ගිහින්.. ගොවියා කියන මනුස්සයට පොහොර සහනාදාරෙටත් දීලා, ඒ මිනිහගේ වී ටිකත් ආන්ඩුවෙන්ම අරගෙන, ඒත් ඒ මිනිහට යන එන මන් නැ කියන්නේ කොයි තරම් තැනකද රට තියෙන්නේ.. ගොවියා සහන පොහොරත් නැතුව, දේශපාලනයට වී ටික විකුනන්නෙත් නැතුව තමන් තමන්ගේ අස්වැන්නට මිල නියම කරන දාට රට දියුනු වෙයි.. එහෙම කරපුදාට අර කිව්ව දේශපාලකයට යන එන මන් නැ..

    කොහෙද බං අපේ බිස්නස් කරන ඈයො, ගොවියට සාධාරණ මිලක් දීල වී ටික ගන්නෙ...
    කුනුකොල්ලෙටනෙ ගන්ඩ හදන්නෙ.. මහන්සි වෙලා වවපු ගොවියට සොච්චමයි..
    අපේ උන්ගෙ කැත හිත තියෙන කං මේ රට දියුණු වෙන්නෙ නෑ..
    මම නං කියන්නෙ රජය නෙමේ හැදෙන්ඩ ඕන.. සාමාන්‍ය ජනතාවගෙ චින්තනය මීට වඩා ඉහල මට්ටමකට ගේන්ඩ ඕන..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    තව මම දකින දෙයක් තමා, අපි පිට රටින් බඩු ගේනව හෝ ගාල.. ඒවට හිලව් වෙන්ඩ අපි මොකුත් වැඩිය දෙයක් අපනයනය කරන්නෙ නෑනෙ.. මොනා දීලද බං මේ අපි මෙච්චර බඩු ගෙන්නන්නෙ.. :confused:
    ණයටද ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තව මම දකින දෙයක් තමා, අපි පිට රටින් බඩු ගේනව හෝ ගාල.. ඒවට හිලව් වෙන්ඩ අපි මොකුත් වැඩිය දෙයක් අපනයනය කරන්නෙ නෑනෙ.. මොනා දීලද බං මේ අපි මෙච්චර බඩු ගෙන්නන්නෙ.. :confused:
    ණයටද ?

    ඒක තමා ආනයන අපනයන පරතරය.. මම දන්න හැටි හරි නම් ලන්කාව වැඩිම සල්ලියක් යොදවන්නේ තෙල් ආනයනය කරන්න.. අපනයනය හැටියට් තාමත් තියෙන්නේ තේ පොල් රබර්. මේකෙනුත් රබර් දැන් මාකට් නැ සින්තටික් රබර් නිසා.. තේ නම් තාම මාකට්, සිලොන් ටී කිව්වම.. පොල් නම් රට යවන්න තියා ලන්කාවේ උන්ටත් නැ.. සැලකිය යුතු රට සල්ලියක් හම්බවෙනවා ගාමන්ට් වලින්. ඊට අමතරව සුලු අපනයන බොග කියලා සාදික්කා, ගම්මිරිස්, කුරුදු වගේ දේවල් තියනවා. මෙවත් ඉන්දියන් උන් කුනු කොල්ලෙට දෙනවා, නමුත් කොලිටි අතින් කුරුදු එහෙම ලොකේ හොදම ලන්කාවේ. මෙවා දියුනු නොකර ලොකෙට නය වෙයි ඉන්නවා ලන්කාවත්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සොහොන;19640081 said:
    කලකිරීම වැඩි කාවවත් සුවර් නැ

    බහුතර මතය .
    අවන්කවම මමත් මීට වඩා යමක් බලාපොරොත්තු උනා. උනේ නැමත් නැ.. නමුත් සොරොලේ හැටියට පෙරහැර මදි. :sorry:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    My_Movie.gif

    උගෙ අම්මට හු#$%න්න ඌ ඇක්සයිස් කරනවා අපි විඳවනවා:angry:කැ% බල්ල. හිහ් මේකේ දයාසිරියා බලපන්කො නිකන් ගමේ යනවවගේ. අනික යටම දකුණු පැත්තෙ ඉන්න ගෑනි.:D

    :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රාජපක්ෂ ගොයියා ,රනිල් ගොයියා ,අනුර ගොයියා

    ප්‍රශ්න වලට විසදුම නෙමේ

    තමුන්ගේ ආසාවල් ,කුට්ට්යට , ලාබයන් තකා තමයි උන් ගාවට මිනිස්සු ඇදෙන්නේ
     
    Aug 12, 2012
    4,169
    652
    0

    ඒක තමා ආනයන අපනයන පරතරය.. මම දන්න හැටි හරි නම් ලන්කාව වැඩිම සල්ලියක් යොදවන්නේ තෙල් ආනයනය කරන්න.. අපනයනය හැටියට් තාමත් තියෙන්නේ තේ පොල් රබර්. මේකෙනුත් රබර් දැන් මාකට් නැ සින්තටික් රබර් නිසා.. තේ නම් තාම මාකට්, සිලොන් ටී කිව්වම.. පොල් නම් රට යවන්න තියා ලන්කාවේ උන්ටත් නැ.. සැලකිය යුතු රට සල්ලියක් හම්බවෙනවා ගාමන්ට් වලින්. ඊට අමතරව සුලු අපනයන බොග කියලා සාදික්කා, ගම්මිරිස්, කුරුදු වගේ දේවල් තියනවා. මෙවත් ඉන්දියන් උන් කුනු කොල්ලෙට දෙනවා, නමුත් කොලිටි අතින් කුරුදු එහෙම ලොකේ හොදම ලන්කාවේ. මෙවා දියුනු නොකර ලොකෙට නය වෙයි ඉන්නවා ලන්කාවත්..

    saampradaaika apanayana walata amatharawa aluthen wena dewaluth apanayanaya karanna api igena ganna one. sewa sapayalath videsha vinimaya lankawata adda ganna puluwan.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ශ්‍රී;19640098 said:
    saampradaaika apanaya walata amatharawa aluthen wena dewaluth apanayanaya karanna api igena ganna one. sewa sapayalath videsha vinimaya lankawata adda ganna puluwan.
    ඔව්. ඉන්දියාව සින්ගපුරුව වගේ රටවල් සේව අපනයනයෙන් දියුනු වෙන වෙච්ච රටවල්. ලන්කාවේ සේවා අපනයනය කිව්ව ගමන් කට්ටිය හිතන්නේ වයිශ්යා වෘතිය කියලා.. එහෙම නෙමෙයි. සේවා කියන්නේ වෙනම දෙයක් කියලා නොදන්න අයත් එමටයි.. ලන්කාවේ බූමිය හා මිනිස් ශ්‍රමය එක්ක බැලුවහම බාන්ඩ අපනයනට වඩා සේවා අපනයනය ලාබදායි, පහසුයි.. හැකියාව තියන පිරිස් ඔනැ තරම් ඉන්නවා. පිස්සු කෙලියට මෙකේ ඉන්න ස්කර්වියා හොද උදාහරනයක්..