රටේ_අනාගත_පරපුර..!

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    රටේ_අනාගත_පරපුර..!

    කොටුවේ කැම්පස් යන නාකි බොරුවට උද්ගෝෂණ කරලා කදුළුගෑස්, වතුර ප්‍රහාර ඇස්දෙක ඉස්සරහා කනකොට, රටේ බුද්ධිමත් තරුනකොටස් තම අනාගතයට බාධා නොකරනමෙන් ලාංකිකයින්ගෙන් ඉල්ලාසිටින අයුරු. දැක



    284842_10153474098592061_5327856785461820735_n.jpg



    වත්මන් ආණ්ඩුව තම ජනයා සිනහමුසු මුහුණෙන් පමණක් නොව, ඔවුනට සිනහ සපිරුණු අධෝමර්ගයක් නිර්මාණය කිරීමට ගන්නා වෙහෙස පසක් විය.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ආයේ මක්කැයි.
    මෙහෙම මෝඩ ආතල් දීපු ආණ්ඩුවක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.