රටේ_ත්‍රස්ථවාදයක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    රටේ_ත්‍රස්ථවාදයක්

    රටේ ත්‍රස්ථවාදයක් ,
    අස්ථාවර බවක් ,
    හෙට දිනයේදී මගේත් ඔබේත් අපේත් සියළු දෙනාගේ ජිවිත ගැන අවධානමක් ඇති මොහොතක

    කිනම් පක්ෂක , දේශපාලඤයෙකුගේ හෝ , ගොනුවක
    පැවැත්ම ආරක්ෂා කරනු වස්
    මුදලට විකිනෙනා
    පඩංගු වෙබ් , බ්ලොක් හා පේජ් කාරයන්ට මරාගෙන මැරෙන ත්‍රස්ථවාදීන්ට වඩා භයානකය.

    කිසිදු මූලාශ්‍රවලින් තොර පුවත්
    ශෙයා කරමින් එකි කර්ථවය සදහා දැනුවත්ව හෝ නොදැනුවත්ව භාවිතා වෙන්නා උනුන්ද
    තවත් ජන සන්හාරයක් සිදු උවහොත්
    ඒ මස් වැදිලි වල
    ලේ නැතිවෙනා ජීවිත වල වගකීම ගත යුතුය

    ආදරණිය මිනිසුනේ ,

    ඊලග පිපිරෙනා බෝම්බයට ඔබේ හිසද කදෙන් වෙන් විය හැකිය
    ඔබේ දරුවා , මව පියාගේද මළකද සමුහ මිණි වලක සැතපීමට ඉඩ ඇත

    ඔබේ අතෙන් ඔබේ මිණි වල
    ඔබේ අතෙන් ඔබේ ආදරණියන්ගේ මිණි වල කපාගන්නට එපා !
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar57610_58.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    කිරි දරුවා බඩගින්නට කෑ ගසා අඬන්නෙ නැතුව සිනාසුනා නම්, අම්මාට කිරි එරෙන්නෙ නැතිවීමටද ඉඩ තිබුණා.

    ඒ නිසා ඉස්ලාම් අන්තවාදයෙ තරම මේ ලෝකයට පෙන්නන්න ඕනේ. මැරිච්ච අයට කරන සාධාරනය ඒ සිරුරු වහලා හංගන එකේ නෙවේ.