රටේ_ත්‍රස්ථවාදයක්
රටේ ත්‍රස්ථවාදයක් ,
අස්ථාවර බවක් ,
හෙට දිනයේදී මගේත් ඔබේත් අපේත් සියළු දෙනාගේ ජිවිත ගැන අවධානමක් ඇති මොහොතක
කිනම් පක්ෂක , දේශපාලඤයෙකුගේ හෝ , ගොනුවක
පැවැත්ම ආරක්ෂා කරනු වස්
මුදලට විකිනෙනා
පඩංගු වෙබ් , බ්ලොක් හා පේජ් කාරයන්ට මරාගෙන මැරෙන ත්‍රස්ථවාදීන්ට වඩා භයානකය.
කිසිදු මූලාශ්‍රවලින් තොර පුවත්
ශෙයා කරමින් එකි කර්ථවය සදහා දැනුවත්ව හෝ නොදැනුවත්ව භාවිතා වෙන්නා උනුන්ද
තවත් ජන සන්හාරයක් සිදු උවහොත්
ඒ මස් වැදිලි වල
ලේ නැතිවෙනා ජීවිත වල වගකීම ගත යුතුය
ආදරණිය මිනිසුනේ ,
ඊලග පිපිරෙනා බෝම්බයට ඔබේ හිසද කදෙන් වෙන් විය හැකිය
ඔබේ දරුවා , මව පියාගේද මළකද සමුහ මිණි වලක සැතපීමට ඉඩ ඇත
ඔබේ අතෙන් ඔබේ මිණි වල
ඔබේ අතෙන් ඔබේ ආදරණියන්ගේ මිණි වල කපාගන්නට එපා !