රටේ_පිරිහීම.....

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Aniwaryen machan.. me wage dewal nawathwanna pawathina rajaya idiripath wenna one.
    thawa minisun agamata dahamata yomu wenna one. oya dewal nathi nisai me wage dewal apata ahanna / dakkinna wenne.

    "Api asarana wela vage hithata danenava....
    budu hamuduruwane!! "

    ..................................................​
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    රෝහල් ගත කර සිටින සැමියාගේ සාත්තුවට යැවූ හිටපු හමුදා සෙබරළකු මිනී මැරුම් නඩුවකට සම්බන්ධ බව කියන පුද්ගලයකු ද සමග මහ රෑ රෝගියාගේ බරිඳ කෙළෙසා ඇතැයි නෙළුව පොලීසිය කියයි.
    21 හැවිරිදි මෙම එක්දරු මව එම පුද්ගලයා රෝහලට යවා ඇත්තේ පවුලේ හිතවතකු නිසා යැයි ද, ඔහු රෝහලට නොගොස් මහ රෑ ගෙදරට කඩා වැදී මේ අපරාධය කර ඇතැයි ද පොලීසිය කියයි.
    :no::no::no: