පෙර වදන......උබලට බලන්න ගෑනු රුපනම් දල නෑ ....එත් මේක බලලා කියවලා අදහසක් දාල පලයල්ලා...(ගනියෙක්ගේ හෙළුව දම්මොත්නේ උබලගේ comments වැඩි එකයි කිව්වේ)..

හරි ඒක නෙමේ....
මුලින්ම මේක කියවල ඉදපල්ලකෝ...
.
මහරගම ලුම්බිණි මාවතේ දෙදරු මවක වන ශාන්ති පෙරුමාල් (30) ඇඟළුම් සේවිකාව මරා දැමීයැයි ඇගේ සැමියා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා සොයන බව මහරගම පොලීසිය කියයි.
පෙර දින මොනරාගල සිට ඔහු බසයකින් කොළඹ පැමිණ ඇතැයි කියති. පාසල් බෑගයකින් මන්නයක් ගෙනෙන්නට ඇතැයි ද, පොලීසියට තොරතුරු ලැබී ඇත. ඔහුගේ අනියම් බිරිය මොනරාගල සිටින බවත්, ඇය මාස දෙක හමාරක පමණ ගැබිනියක බවත් කියන තොරතුරු සත්‍යදැයි පොලීසිය සොයයි.
සමන්ත රත්නායක නම් වන සැකකරු තැන තැන ගොස් වැඩකරන කාර්මිකයෙකියි පොලීසිය පවසයි.
http://www.lankadeepa.lk/index.php/articles/87302
බලපන්....ලංකාදීපේ නිව්ස් එකක් ඔය අද දල තියෙන.... බලපල්ලා ඉතින් මොකද බන් අපේ රටට මෙහෙම වෙලාතියෙන්නේ....නැත්තම් ලෝකෙම ඔහාමද....බැදපු උන් ඔක්කම වෙන එවුන් එක්ක යනවා... මේක දැන් විලාසිතාවක් වෙලා....අහිංසක කිසිම තේරුමක් නැති දරුවන්...විනාශ වෙනවා...ගොඩක් තැන වල ළමා දුෂණ ගෑනු දුෂණ.....

මිනිස්සු සැහෙන්න පිරිහිලා බන්......
ඔබගේ විචාරයට බාරයි .....

හරි ඒක නෙමේ....
මුලින්ම මේක කියවල ඉදපල්ලකෝ...

.මහරගම ලුම්බිණි මාවතේ දෙදරු මවක වන ශාන්ති පෙරුමාල් (30) ඇඟළුම් සේවිකාව මරා දැමීයැයි ඇගේ සැමියා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා සොයන බව මහරගම පොලීසිය කියයි.

පෙර දින මොනරාගල සිට ඔහු බසයකින් කොළඹ පැමිණ ඇතැයි කියති. පාසල් බෑගයකින් මන්නයක් ගෙනෙන්නට ඇතැයි ද, පොලීසියට තොරතුරු ලැබී ඇත. ඔහුගේ අනියම් බිරිය මොනරාගල සිටින බවත්, ඇය මාස දෙක හමාරක පමණ ගැබිනියක බවත් කියන තොරතුරු සත්‍යදැයි පොලීසිය සොයයි.
සමන්ත රත්නායක නම් වන සැකකරු තැන තැන ගොස් වැඩකරන කාර්මිකයෙකියි පොලීසිය පවසයි.
http://www.lankadeepa.lk/index.php/articles/87302
බලපන්....ලංකාදීපේ නිව්ස් එකක් ඔය අද දල තියෙන.... බලපල්ලා ඉතින් මොකද බන් අපේ රටට මෙහෙම වෙලාතියෙන්නේ....නැත්තම් ලෝකෙම ඔහාමද....බැදපු උන් ඔක්කම වෙන එවුන් එක්ක යනවා... මේක දැන් විලාසිතාවක් වෙලා....අහිංසක කිසිම තේරුමක් නැති දරුවන්...විනාශ වෙනවා...ගොඩක් තැන වල ළමා දුෂණ ගෑනු දුෂණ.....

මිනිස්සු සැහෙන්න පිරිහිලා බන්......ඔබගේ විචාරයට බාරයි .....