රට අනුරට නිසා මම හිතුවේ පච අනුර වියදම් කරන්නේ නෑ කියලා...

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රට අනුරට නිසා මම හිතුවේ පච අනුර වියදම් කරන්නේ නෑ කියලා. බලනකොට අවසාන දවස් තිහට FB එකේ 18,100$ ක් වියදම් කරලා...ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 5,439,280.50..

    source - https://www.facebook.com/ads/librar...iTR2AvPwlzJEecESBWI3_GetqpAsRjTBAgGEnOso&_rdr

    GXM6_FqbUAARWnt
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    රනිල්ට පොඩ්ඩක් චන්ද වැඩි වෙලා මේ දවස් ටිකේ, අර බ්‍රිගෙඩියර් කෙනෙක් පිස්සු කෙලපු එකෙන්.
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    දැන් මල්පුතාට දෙන්න කියලද කියන්නෙ?
    නාමල් බේබි දිනනවා කියලා දන්නා නිසා තමා කට්ටිය ඔච්චර වියදම් කරගෙන දගලන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: අන්න අයෙත් galleface පුරවන්න යනවලු :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අඩෝ කැරි නාමල් ධම්මික පේරේරට 10k බජට් එකක් දීල 8k මාටිය ගහල වගේ නේද ? 🤭 කොහොමත් පස්සෙ රනිල්ට සෙට් වෙන එකනෙ 😌
    ගම්වල චන්ද නාමල් බේබිට.. කඩන්න වෙන්නේ නෑ ජීවිතේට.. ලක්ෂ 50 සුවර්..
    ------ Post added on Sep 11, 2024 at 8:13 PM
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    පව් නේ ඉතිම්...අඩන්න එපා.. උබලා වගේ උන් පච කියන නිසා තම fb එකේ ඕව දැන් බලන්න දෙන්නේ.. එතකොට ජෙප්පොට වගේම උඩින් ඉන්න උන්ටත් ජනතා බලයක් නෑ.. ඒවා ගන්න වියදම් කරනවා ... උබලා වගේ උන්ටත් ඒවගේම ගෙවලා ඇති..
     

    gama22

    Well-known member
  • පව් නේ ඉතිම්...අඩන්න එපා.. උබලා වගේ උන් පච කියන නිසා තම fb එකේ ඕව දැන් බලන්න දෙන්නේ.. එතකොට ජෙප්පොට වගේම උඩින් ඉන්න උන්ටත් ජනතා බලයක් නෑ.. ඒවා ගන්න වියදම් කරනවා ... උබලා වගේ උන්ටත් ඒවගේම ගෙවලා ඇති..
    IMG-20240908-WA0001(1).jpg


    රිදිලා ...........
    ------ Post added on Sep 11, 2024 at 8:59 PM
     
    • Dislike
    Reactions: netudara