දෙරණ සහ අනුර

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    9,322
    512
    113
    මේ සිද්දියෙන් ජෙවිපෙ(අනුර කුමාර දිසානායකගේ) ඉතිරිවී තිබුණු ඉරුණු අමුඩයද ගැලවී ගියබව සංවේගයෙන් වුවද ප්‍රකාශ කලයුතුව ඇත.

    Aniwa :rofl::rofl::rofl::rofl::rofl:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    2,761
    263
    83
    සහජීවනය අර්ථවත් කරන්නත් එක්ක උන්ගේ එකෙකුත් යැව්ව කියනවනේ ඔය ගේම් එකට....


    :rofl::rofl: රාජපස්සගෙ එහෙම මයිලක් හරි ගෑවිලා තිබ්බනම් බලගන්න තිබ්බා...
    පස්ස කැඩිච්ච කඩියා වගේ දඟලන විදිය...

    ලාල් කාන්තල බීමට ඇබ්බැහි වුනෙත් මුන්ගෙ මේ වැඩනිසා තමයි
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    10,002
    3,098
    113

    :rofl::rofl: රාජපස්සගෙ එහෙම මයිලක් හරි ගෑවිලා තිබ්බනම් බලගන්න තිබ්බා...
    පස්ස කැඩිච්ච කඩියා වගේ දඟලන විදිය...



    තාම සාක්ෂි හොයනව බන්. මැරිල හිටපු උන් අතරවත් මහින්දගේ යාලුවෙක් ඉන්නවද කියල.... අයි එස් එකෙක් 2020 ජනාධිපති උනත් රාජපක්ස කෙනෙක් නම් එපා කියලනේ දැන් කියන්නේ....
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,324
    253
    83
    රාජපස්සගෙ එහෙම මයිලක් හරි ගෑවිලා තිබ්බනම් බලගන්න තිබ්බා...
    පස්ස කැඩිච්ච කඩියා වගේ දඟලන විදිය...
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    3,953
    1,987
    113
    PANNIPITIYA
    Sri Lankans still cannot see things as they are. Elakiri is full of those educated fools. You post just one thing against their beliefs, and they go wild.:lol:




    අහ් මඩ ජෙප්පා මොකෝ fake වලින් අැවිත් මේක දැම්මේ?rep ඵහෙම කැපෙනවා වැඩිද දැන්??:P
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,582
    2,878
    113
    තොණ්ඩුලන්තය
    ජෙප්පො කවදාවත් උන්ගේ ජීවිතේ ගැටගහගන්න කරන දෙයක් ගැන කියන්නේ නෑ... හැබැයි ගත් කරන්නේ සුඛෝපබෝගි ජීවිත.... ඇහුවොත් කියන්නේ පක්ෂ සාමාජිකයින් දෙන තුට්ටුවෙන් යාන්තමට කාල ජීවත් වෙනවා කියල.... බලපුවාම මුන් වෙනුවෙන් අත දිග හැරල වියදම් කරන්න පොරවල්ලා ඉදල තියෙනවා.... අම්මගේ රෙද්දේ සමාජ වාදයක්නේ යකෝ මේක... දැක්කනේ ලාල් කාන්තයගේ දුව ඉන්න තැන.... ගමේ අහිංසක දුප්පත් එවුන් මහ පාරේ බැටන් පොලු කන කොට මුන්ගේ දරුවෝ රජ සැප විදිනවා.... කුහකයෝ....​
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,822
    2,109
    113
    OYA lapa kumaraya marapu dawasata ISIS nayakaya maruwa kiyala apita sathutu wenna pluwan .ISIs un list eke dagena inne mu sure unge ekek
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,704
    1,999
    113
    <b>
    ජෙප්පො කවදාවත් උන්ගේ ජීවිතේ ගැටගහගන්න කරන දෙයක් ගැන කියන්නේ නෑ... හැබැයි ගත් කරන්නේ සුඛෝපබෝගි ජීවිත.... ඇහුවොත් කියන්නේ පක්ෂ සාමාජිකයින් දෙන තුට්ටුවෙන් යාන්තමට කාල ජීවත් වෙනවා කියල.... බලපුවාම මුන් වෙනුවෙන් අත දිග හැරල වියදම් කරන්න පොරවල්ලා ඉදල තියෙනවා.... අම්මගේ රෙද්දේ සමාජ වාදයක්නේ යකෝ මේක... දැක්කනේ ලාල් කාන්තයගේ දුව ඉන්න තැන.... ගමේ අහිංසක දුප්පත් එවුන් මහ පාරේ බැටන් පොලු කන කොට මුන්ගේ දරුවෝ රජ සැප විදිනවා.... කුහකයෝ....​
    </b>


    සිරාම සිරා කතාව. ඕකුන්ගේ තියෙන්නේ තනිකර ඉරිසියාව . යකෝ මිනිහෙක් දියුණු වෙන්නේ තමුන්ගේ මහන්සිය , කැපවීම ,උනන්දුව , වාසනාව මත . මුන් කියන්නේ දනපති පන්තියේ එවුන් දුප්පත් එවුන්ව හූරන් කනවා . ඒ පන්තිය හරි නෑ කියලා . එහෙම එවුනුත් ඉන්නවා හැබැයි හැමෝම එහෙම නෑ .අර කුඹියෝ එකේ පෙන්නන්නේ හොඳට තිබ්බ තැනකට දෙන සක්කිලි ගේම.
    මුන්ගේ ගොන් මතවාද හරියන රටවල් ඇති . ඒක ලංකාවට ගැලපෙන්නේ නෑ .
    මුන්ගේ ලොක්කා කිව්වේ ආගම අබිං කියලා . යකෝ ලංකාවේ ඕවා කිව්වට කමක් නෑ . පුළුවන් නම් අරාබියට ගිහිල්ලා ඒවා කියන්න කියපන් ගොන් හැත්ත . උන් හැමදාම ආණ්ඩු පෙරලනවා . ඊට පස්සේ එන එකාට කරන් යන්න දෙන්නෙත් නෑ .
    UNP එකට PA එකට කතිරයක් ගැහුවත් රට පස්සට ගෙනිච්ච ඔය වගේ කාලකන්නින්ටනම් මලාකට චන්දයක් දෙන්න නරකයි .