රට අරාජිකත්වයකට යනවා වගේ හැඟෙන්නේ නැද්ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    මේ ටිකේම සිදුවන දේවල් වලින් රට ආර්ථික, සමාජයීය, ආගමික දේශපාලනික වශයෙන් අරාජිකත්වයකට යනවා වගේ බොලාට දැනෙන්නේ නැද්ද?

    -යාපනේ නගර සභාවෙන් වෙනම පොලීසියක් වගේ එකක් හදලා
    -ගූ රැජිනියන්ගේ ඔටුන් හුවමාරු තරඟය ජාත්‍යන්තරය දක්වා යාම
    -රුපියල දවසින් දවස ප්‍රපාතයකට යාම
    -හොර ඝනයෝ මහපාරේ තියාගෙන අරක්කු බීම. අහිංසක ජනතාව බඩට නොකා දෙන දානය වළඳා උන්ට කොකා පෙන්වීම
    -රාජ්‍ය අනුග්‍රහයෙන් ජනතාවට වස කැවීම
    -පොලීසිය ජනතාවට රෙස්ලින් ප්‍රහාර දියත් කිරීම
    -පාර්ලිමේනතුවේ මල්ලව පොර තරඟ වලට අරාධනා කිරීම
    -මුස්ලිම් අන්තවාදය අළු යට ගිණි පුපුරු මෙන් තවමත් ක්‍රියාත්මක වීම
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    ඉස්සර මගේ කටගැස්ම.. මාස ගානකට කලින් දීපු බයිටේ රිදිල්ල තාම ගිහින් නෑ වගේ නාකි සොන්නයගේ. වෙන එකෙක් quote කරපු නිසා දැක්කේ.. නැත්නම් මෙහෙම එකෙක් ඉන්නව කියලත් අමතක වෙලා තිබ්බේ. 🤦‍♂️

    උබ මෙච්චර කල් මට reply කරාද සොන්නයෝ. :lol:

    AM9zSYs.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ne ehema deyak kohethma ne,
    rocket baby maha amathi wennawa, basil janapathi wenawa,
    pushpa ( basilge geni) maha amathi wenawa. ithin loweth arajika wenne ne, ubala owa kiyala janathawa nomaga yawanna epa
     
    • Like
    Reactions: lasankandy

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ithin Dan Ubalama ne Arun Honda na Mun Hondy Mun Hondana JVP hondy ethakota Kauda ban Honda NAGA Hora da ??
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ලෝකෙන්ම කොන් වෙලා වගේ නේද දැන්..පවුලක් රජ කරලා වෙච්ච දෙයක්..කවුද හිතුවෙ අැමරිකන් කාරයෙක් අාවහම මෙහෙම වෙයි කියල..චීනෙම කොළණියක් වෙන ඵක විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නෙ..
     
    • Like
    Reactions: TechnWeb

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    Ithin Dan Ubalama ne Arun Honda na Mun Hondy Mun Hondana JVP hondy ethakota Kauda ban Honda NAGA Hora da ??
    නාග හොරා කිව්වෙ කවුද?ජෙප්පොද?

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලෝකෙන්ම කොන් වෙලා වගේ නේද දැන්..පවුලක් රජ කරලා වෙච්ච දෙයක්..කවුද හිතුවෙ අැමරිකන් කාරයෙක් අාවහම මෙහෙම වෙයි කියල..චීනෙම කොළණියක් වෙන ඵක විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නෙ..
    මොක ලෝකෙන් කොන් වෙලා, ඇයි උබල ලෝකෙට රනිලගෙ පුක් හරහ කනෙක්ට් වෙලාද උන්නෙ?????? ලොල් ගොන් බඩු..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    මොක ලෝකෙන් කොන් වෙලා, ඇයි උබල ලෝකෙට රනිලගෙ පුක් හරහ කනෙක්ට් වෙලාද උන්නෙ?????? ලොල් ගොන් බඩු..

    ඔය අාවෙ රාජපක්ෂ ගෙ මුර බල්ලා..🐶😅😅😅
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ඕකට කියන්නේ සෞභාග්‍යයේ දැක්ම කියලා බන්.. :yes: :cool:
     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මචං අපි හැමෝමට එක ම මට්ටමේ බුද්ධියයක් නෑ .. ඒ ඒ කෙනාගේ උගත්කම අත්දැකීම් එක්ක තමයි ජන විඥානය එන්නේ...මට මේකට බනින්න එපා මම මෙහෙම කිව්වට...උඹ ඔය දාලා තියන ලිස්ට් එකේ තියෙන්නේ ග්‍රාමීය මට්ටමින් සිදුවන හුදකලා සිද්ධි පෙළක්..."අරාජිකත්වය" කියන තත්ත්වය රටක එන්නේ ඔයිට වඩා වෙනස් ස්ථරයකදී....ඔන්න දැන් මියන්මාරය අරාජිකයි..හාමුදුරු කෙනෙක් බිව්වටවත් ..කොළඹ ටොන්ගෝ කාර් පාර්කින් ආයතනයේ කොල්ලෝ ටිකක් යුනිෆෝම් අන්දලා යාපනයට් දැම්මට රටක් අරාජික වෙන්නේ නෑ යාලුවා......බුකියේ ඉන්න අයියල නම් මචං උබට වඩා ටිකක් advance...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය අාවෙ රාජපක්ෂ ගෙ මුර බල්ලා..🐶😅😅😅
    සහරානගෙන් බඩ කට පුරා කාපු හැත්ත අරාජිකත්වයක් ගැන කියෝනව ලොල් විලි ලැජජාවක් නැති ගොන් බඩු..

    ##############

    යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා යාපනය පොලිසිය විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

    යාපනය නගර ආරක්ෂක බලකාය ලෙස නීති විරෝධී පොලිස් ඒකකයක් පිහිටුවීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබේ.

    නගර සභාවේ සේවකයන් පස්දෙනෙකු කොටි සමයේ භාවිතා කළ ඇඳුමට සමාන ඇඳුමකින් සරසා නගරය ආසන්න ප්‍රදේශවල රාජකාරි වලට යොදා ගැනීම හා ඒ තුළින් ත්රස්තවාදී සංවිධානයක් ප්‍රවර්ධනයට අනුබල දුන්නේයැයි ඔහුට චෝදනා එල්ල වී ඇත.
     
    • Like
    Reactions: dhanuka kumara