මේ ටිකේම සිදුවන දේවල් වලින් රට ආර්ථික, සමාජයීය, ආගමික දේශපාලනික වශයෙන් අරාජිකත්වයකට යනවා වගේ බොලාට දැනෙන්නේ නැද්ද?
-යාපනේ නගර සභාවෙන් වෙනම පොලීසියක් වගේ එකක් හදලා
-ගූ රැජිනියන්ගේ ඔටුන් හුවමාරු තරඟය ජාත්‍යන්තරය දක්වා යාම
-රුපියල දවසින් දවස ප්‍රපාතයකට යාම
-හොර ඝනයෝ මහපාරේ තියාගෙන අරක්කු බීම. අහිංසක ජනතාව බඩට නොකා දෙන දානය වළඳා උන්ට කොකා පෙන්වීම
-රාජ්‍ය අනුග්‍රහයෙන් ජනතාවට වස කැවීම
-පොලීසිය ජනතාවට රෙස්ලින් ප්‍රහාර දියත් කිරීම
-පාර්ලිමේනතුවේ මල්ලව පොර තරඟ වලට අරාධනා කිරීම
-මුස්ලිම් අන්තවාදය අළු යට ගිණි පුපුරු මෙන් තවමත් ක්‍රියාත්මක වීම