විදේශ වත්කම් මාස 3කට පමණක් යනු තත්වය ඉතාම බරපතලයි.
කොරෝනා මරණ ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් තිබේ.
GSP + ඉවරයි යනු ඇඟලුම් කර්මාන්තයේ පැවැත්ම ප්‍රශ්න සහගතයි.
............
.
.
.
.
ප.ලි.
මා සියලු නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවත්වා දැමුවෙමි.
කීමට කෙනෙක් නැත.කතා කිරීමට කෙනෙක් නැත.
සමහර අමුද්‍රව්‍ය කල් ඉකුත්වී විනාශ වී ඇත.
විකිණීමට වෙළඳපොළක් නැත.
නැවත ආරම්භ කිරීමක් ගැන සිතීමට පෙනෙන මානයක සේයාවක් නැත.
සේවකයන්ට අකමැත්තෙන් හෝ සියලු වැටුප් ගෙවීම් නවතා දැමුවෙමි.
එන්නත් නැත.දුරකතනවලට බලධාරීන් පිළිතුරු නොදෙයි.
ව්‍යාපාරයට අමතරව ජීවිතයද විනාශ කරගත නොහැක.
එහෙත් නිෂ්පාදන සංවර්ධන කටයුතු පමණක් දිගටම සිදුකරගෙන යාමට තීරණය කළෙමි.
ස්තූතියි.