රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    විදේශ වත්කම් මාස 3කට පමණක් යනු තත්වය ඉතාම බරපතලයි.

    කොරෝනා මරණ ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් තිබේ.

    GSP + ඉවරයි යනු ඇඟලුම් කර්මාන්තයේ පැවැත්ම ප්‍රශ්න සහගතයි.

    ............




    .




    .





    .





    .


    ප.ලි.

    මා සියලු නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවත්වා දැමුවෙමි.

    කීමට කෙනෙක් නැත.කතා කිරීමට කෙනෙක් නැත.

    සමහර අමුද්‍රව්‍ය කල් ඉකුත්වී විනාශ වී ඇත.

    විකිණීමට වෙළඳපොළක් නැත.

    නැවත ආරම්භ කිරීමක් ගැන සිතීමට පෙනෙන මානයක සේයාවක් නැත.

    සේවකයන්ට අකමැත්තෙන් හෝ සියලු වැටුප් ගෙවීම් නවතා දැමුවෙමි.

    එන්නත් නැත.දුරකතනවලට බලධාරීන් පිළිතුරු නොදෙයි.

    ව්‍යාපාරයට අමතරව ජීවිතයද විනාශ කරගත නොහැක.


    එහෙත් නිෂ්පාදන සංවර්ධන කටයුතු පමණක් දිගටම සිදුකරගෙන යාමට තීරණය කළෙමි.

    ස්තූතියි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,633
    67,981
    113
    Rata newe bn sinhalu.rata nan sathutin athi amme sinhalu tika yannay yanne kiyala
     
    • Like
    Reactions: dilann

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    පොහොර නෑ. ආහාර නිශ්පාදනය අඩු වෙනවා. කන්නත් නැති වෙයි. බකන්නිලාගෙන ඉන්නෙ නැතිව මල් පෝච්චිවල තියෙන මල් පැළ ගලවලා දාලා මිරිස් පැළයක් දෙකක්වත් ඉන්දවගනිල්ලා. නැත්නම් හබක්. සල්ලි තිබ්බට වැඩක් වෙන්නෙ නෑ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    බය වෙන්න එපා
    සීගිරිය, සිංහරාජේ, ශ්‍රීපාදේ බැරිනම් මාලිගාව ඉතිරි වෙලා තියෙනකන්ම් ඔව්ව්වා විකුණලා හරි රට ගෙනියනවා මුන්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොහොර නෑ. ආහාර නිශ්පාදනය අඩු වෙනවා. කන්නත් නැති වෙයි. බකන්නිලාගෙන ඉන්නෙ නැතිව මල් පෝච්චිවල තියෙන මල් පැළ ගලවලා දාලා මිරිස් පැළයක් දෙකක්වත් ඉන්දවගනිල්ලා. නැත්නම් හබක්. සල්ලි තිබ්බට වැඩක් වෙන්නෙ නෑ.
    ගව පොහොර හරි යන්නෙ නෑද්ද? ඒවා නම් ඕන තරම් දෑන් හොයා ගන්න පුලුවන්
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ගව පොහොර හරි යන්නෙ නෑද්ද? ඒවා නම් ඕන තරම් දෑන් හොයා ගන්න පුලුවන්
    ඒවා තියෙනවා නම් තමන්ටම දාගන්න පුළුවන්. :ROFLMAO: හැබැයි දැන් ඉන්න ගවයන්ට බෙට්ට දාගන්නවත් #කේ ගූ නෑ.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,675
    4,345
    113
    ගව පොහොර හරි යන්නෙ නෑද්ද? ඒවා නම් ඕන තරම් දෑන් හොයා ගන්න පුලුවන්

    පොඩි වගාවන් වලට අව්ලක් නෑ. හැබැයි පොල් වගේ දිගු කාලීන වගාවන් වලට ෆක් වෙනව. අක්කර 15+ වතු වලට එහෙම පොහොර නොදැම්මොත් කල් යද්දි ගස් බලන් ඉද්දි කහ වෙලා බාල වෙනව.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒවා තියෙනවා නම් තමන්ටම දාගන්න පුළුවන්. :ROFLMAO: හැබැයි දැන් ඉන්න ගවයන්ට බෙට්ට දාගන්නවත් #කේ ගූ නෑ.
    ඒ වුනාට තාම කොරයි කියලා බලන් ඉන්න එවුන් ඉන්නවා.. උන්ගේ නම් පොහොර සුපිරි
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    4Bil th onene bn naya warike gewanna next year.



    Ada idala aurudak example ekak vidiyata.
    ------ Post added on Jun 15, 2021 at 10:28 PM
    මට මේක කියපන්. ඇයි බං උඹ ලංකාවට වෙලා ඉන්නේ. මේ මගුල වැඩක් නෑනෙ.අනික දන්න තරමින් උඹට ඇති වෙන්න සල්ලි තියෙනවා.