රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේ වෙලාවේ ඝන අන්ධකාරය මැද්දෙන් අහසේ පුංචිම පුංචි එළියක් විතරක් ඈතින් පේනවා.
    ඒකට ඩිවලොප්මන්ට් කරගෙන යනවා.මේ වෙලාවේ වෙන මොකුත් කරන්ඩ බෑ.
    කොච්චරවත් අහන අහන හින්ද මේකවත් දැම්මේ. දැන් අඳමින් ඉන්න එකක පොඩිට් පාර්ට් එකක් එකක්.
    Untitled.png
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තොපිට අව්රුදු දහයක ඉඳන් කියනවා පල ඔය රටෙන් කියලා. ඒ කියපු දේවල් ඇහුවනං දැන් මිට්ටොන්ට උපදෙස් දිදී සුද්දෝ වගේ ඉන්න තිබුනා🤣🤣

    උඹලා ජහ පාලනේ කරයි කියලා බලං හිටියා, දැන් නන්දරේ කරනකං බලං ඉන්නවා, ඉස්සරහට ෆකනිල් කරන හැටි තමයි බලන්න තියෙන්නේ. කරුමේ කියන්නේ මූදටත් පැනලා හමාරයි. ඉන්නවනං ඉස්සරහට ලිඳක්වත් ලෑස්තිකරං හිටපල්ලා. 😑
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    රත්ගම හැත්ත තොපිට සැපද දැන්
    රත්ගම පැත්තේ ඉන්නේ කටේ දිවේ නොගෑවී කුණුහරප කියන උන් නේද ? නොදකින් කාලකන්නි බය හැත්ත!
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    මේ වෙලාවේ ඝන අන්ධකාරය මැද්දෙන් අහසේ පුංචිම පුංචි එළියක් විතරක් ඈතින් පේනවා.
    ඒකට ඩිවලොප්මන්ට් කරගෙන යනවා.මේ වෙලාවේ වෙන මොකුත් කරන්ඩ බෑ.
    කොච්චරවත් අහන අහන හින්ද මේකවත් දැම්මේ. දැන් අඳමින් ඉන්න එකක පොඩිට් පාර්ට් එකක් එකක්.
    View attachment 131009
    Solid works da ban
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    තොපිට අව්රුදු දහයක ඉඳන් කියනවා පල ඔය රටෙන් කියලා. ඒ කියපු දේවල් ඇහුවනං දැන් මිට්ටොන්ට උපදෙස් දිදී සුද්දෝ වගේ ඉන්න තිබුනා🤣🤣

    උඹලා ජහ පාලනේ කරයි කියලා බලං හිටියා, දැන් නන්දරේ කරනකං බලං ඉන්නවා, ඉස්සරහට ෆකනිල් කරන හැටි තමයි බලන්න තියෙන්නේ. කරුමේ කියන්නේ මූදටත් පැනලා හමාරයි. ඉන්නවනං ඉස්සරහට ලිඳක්වත් ලෑස්තිකරං හිටපල්ලා. 😑
    ow ban den parakku wediyi
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ගව පොහොර හරි යන්නෙ නෑද්ද? ඒවා නම් ඕන තරම් දෑන් හොයා ගන්න පුලුවන්

    පැළ වවලා @erozan @N A K A M U R A ට අඬ ගැහුව නං ගව පොහොර දෙයි සට සට ගාල. Endless supply
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    හෑම පොඩි එකාම ලන්කාව අත අරින්න හිතන් ඉන්න සීන් එකක් තියෙන්නේ හෑබෑයි
    ow habai hithan inne, nawa nipayumak karala nattam game ekak hadala passe USA walin uwa eheta genna gani kiyala , dan inna unta igena ganna onikamak na.
     
    • Sad
    Reactions: Melon8

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Solid works da ban
    ඔව්.
    උඹලට ෆ්‍රස්ට් ඉයර් එකේ ඕවා උගන්නනවා නේද පොදුවේ?

    මම උඹට කිව්ව නේද 10ක් වත් යයි අඩුම ඉවසපන් කියලා.පේනවනේ ලංකාවේ තත්වේ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    ඔව්.
    උඹලට ෆ්‍රස්ට් ඉයර් එකේ ඕවා උගන්නනවා නේද පොදුවේ?

    මම උඹට කිව්ව නේද 10ක් වත් යයි අඩුම ඉවසපන් කියලා.පේනවනේ ලංකාවේ තත්වේ.
    Na ban. Apita igannuwe na. A kale syllabus chaw
     
    • Like
    Reactions: Melon8

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    නිකන් බලපන් 15-26 උන්ට ඉස්සරහ ගැන plan 1ක් තියනවද කියලා youtube කාරයෝ කියන 1ක් තමයි එයාලා කරන්නේ එක්කෝ ටික්ටෝක් එකෙන් කියන දෙයක් , උන් එක්ක අරගල කරන්න බැ ඇත්ත , නමුත් මෙහෙම ඉදලත් බැ
    completely true
    විකාරයක් වෙලා තියෙන්නේ.
    දැන් උන් අපිටත් උගන්නන්ඩ එනවා ඒවා බලලා.
     
    • Like
    Reactions: Master malli

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    Finch forcast ekata anuwa 2022 december wenakota 2.9 billion walata bahinawalu reserve eka.ita passelu recover wenne tourism aye ok unoth.next year eka meeta wada chatar kalayak wenawa
     
    • Like
    Reactions: Master malli

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Ape company eken imports wagayak karaganna BOC eke LC ekak open karanna giya Finance eken
    BOC eke ewun kiynwa LC ekak open karanna sanchitha nalu
    අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය ,ප්‍රති අපනයන වගේ දේවල් වලට විතරයි LC & TT ඕපන් කරන්ඩ දෙනවා ඇත්තේ..ෆොරීන් එඩියුකේෂන් වලටත් දෙනවා ඇති සමහර විට.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය ,ප්‍රති අපනයන වගේ දේවල් වලට විතරයි LC & TT ඕපන් කරන්ඩ දෙනවා ඇත්තේ..ෆොරීන් එඩියුකේෂන් වලටත් දෙනවා ඇති සමහර විට.
    Etakota daraz un genne kohomada