So true. Couldn't have put it any betterAgreed.. The world they have witnessed from the moment they were born is completely artificial. We at least got a glimpse of the real world.
We are the strange generation in between. Neither here nor there
රත්ගම පැත්තේ ඉන්නේ කටේ දිවේ නොගෑවී කුණුහරප කියන උන් නේද ? නොදකින් කාලකන්නි බය හැත්ත!රත්ගම හැත්ත තොපිට සැපද දැන්
Solid works da banමේ වෙලාවේ ඝන අන්ධකාරය මැද්දෙන් අහසේ පුංචිම පුංචි එළියක් විතරක් ඈතින් පේනවා.
ඒකට ඩිවලොප්මන්ට් කරගෙන යනවා.මේ වෙලාවේ වෙන මොකුත් කරන්ඩ බෑ.
කොච්චරවත් අහන අහන හින්ද මේකවත් දැම්මේ. දැන් අඳමින් ඉන්න එකක පොඩිට් පාර්ට් එකක් එකක්.
View attachment 131009
ow ban den parakku wediyiතොපිට අව්රුදු දහයක ඉඳන් කියනවා පල ඔය රටෙන් කියලා. ඒ කියපු දේවල් ඇහුවනං දැන් මිට්ටොන්ට උපදෙස් දිදී සුද්දෝ වගේ ඉන්න තිබුනා
උඹලා ජහ පාලනේ කරයි කියලා බලං හිටියා, දැන් නන්දරේ කරනකං බලං ඉන්නවා, ඉස්සරහට ෆකනිල් කරන හැටි තමයි බලන්න තියෙන්නේ. කරුමේ කියන්නේ මූදටත් පැනලා හමාරයි. ඉන්නවනං ඉස්සරහට ලිඳක්වත් ලෑස්තිකරං හිටපල්ලා.![]()
ගව පොහොර හරි යන්නෙ නෑද්ද? ඒවා නම් ඕන තරම් දෑන් හොයා ගන්න පුලුවන්
ow habai hithan inne, nawa nipayumak karala nattam game ekak hadala passe USA walin uwa eheta genna gani kiyala , dan inna unta igena ganna onikamak na.හෑම පොඩි එකාම ලන්කාව අත අරින්න හිතන් ඉන්න සීන් එකක් තියෙන්නේ හෑබෑයි

ඔව්.Solid works da ban
Na ban. Apita igannuwe na. A kale syllabus chawඔව්.
උඹලට ෆ්‍රස්ට් ඉයර් එකේ ඕවා උගන්නනවා නේද පොදුවේ?
මම උඹට කිව්ව නේද 10ක් වත් යයි අඩුම ඉවසපන් කියලා.පේනවනේ ලංකාවේ තත්වේ.
completely trueනිකන් බලපන් 15-26 උන්ට ඉස්සරහ ගැන plan 1ක් තියනවද කියලා youtube කාරයෝ කියන 1ක් තමයි එයාලා කරන්නේ එක්කෝ ටික්ටෝක් එකෙන් කියන දෙයක් , උන් එක්ක අරගල කරන්න බැ ඇත්ත , නමුත් මෙහෙම ඉදලත් බැ
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය ,ප්‍රති අපනයන වගේ දේවල් වලට විතරයි LC & TT ඕපන් කරන්ඩ දෙනවා ඇත්තේ..ෆොරීන් එඩියුකේෂන් වලටත් දෙනවා ඇති සමහර විට.Ape company eken imports wagayak karaganna BOC eke LC ekak open karanna giya Finance eken
BOC eke ewun kiynwa LC ekak open karanna sanchitha nalu
Etakota daraz un genne kohomadaඅත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය ,ප්‍රති අපනයන වගේ දේවල් වලට විතරයි LC & TT ඕපන් කරන්ඩ දෙනවා ඇත්තේ..ෆොරීන් එඩියුකේෂන් වලටත් දෙනවා ඇති සමහර විට.