රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Etakota daraz un genne kohomada
    ම්ම daraz ගැන නම් දන්නේ නෑ.
    මම ඒ ස්යිට් එකට යන්නෙම නැති තරම්.
    අනිත් එක උන් ලොකු බල්ක් ගේන්නේ නෑනේ.
    එයාර් මේල් වල වෙනම ෆොර්වඩර්ස්ලා හරහා ගේන කොන්සොලිඩේෂන් ක්‍රම තියෙනවා.
    අනිත් එක ඕවා තාම ලොකුවට ට්‍රැක් වෙන්නේ නෑ.
    එයාර් කාගෝ වල තවම පොඩි පොඩි හිදැස් තියෙනවා.

    1K usd පැනලා ලෝකල් ට්‍රාන්ස් සැක්ෂන් එකක් දෙකක් යවයි උපරිම.
    මට ඒත් ෂුවර් නෑ.
    ඒ හින්ද උන් වෙන මෙතඩ් යූස් කරනවා.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේ වගේ අවස්ථාවක රටක් විදියට අනවශ්‍ය සියලු ඉදි කිරීම් සංවර්ධන ව්‍යාපෘති නවත්තලා දාන්න ඕන. ඒවට වියදම් වෙන මුදල් තනිකරම නාස්තියක් අවස්ථාවෙ හැටියට. මොකද අපි මේ යන ගමන එච්චර සුභ දායක ගමනක් නෙවෙයි. මේ වගේ වෙලාවක වියදම් කරන්න ඕන සෞඛ්ය අංශ වල වැඩි දියුනු කිරීම් වෙනුවෙන්. මොකද කොවිඩ් කියන්නෙ හැම රටක්ම දන ගස්සපු ලෙඩක්.. ලංකාව වගේ අනුන්ගෙ සල්ලි වලින් ජීවත් වෙන රටක්ට මේක දරාගන්න අමාරුයි... අවසනාවකට ඕක තේරුම් ගන්න දූරදර්ශී නායකයෙක් නෑ... උගත්තු ඉන්දෙද්දි නූගත්තුන් ගෙ උපදෙස් පිලිපදින්න වුන රටකට මේක ඉතාම ඉතාම බරපතල කාරණයක්.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    mama danna widiyata pitaratawal walin or pitarata company/bank walin loan gaththama loan wiyadam karanna puluwan e task ekatama witharai.
    api highway hadanna loan ekak gaththanam eken hospital hadanna ba.

    habai ara 225ta prado gannawa wage gon wada nawaththala e ithuru wena salli walin covid walata help karana ekai karanna one.
     
    නවත්තලා දාන්න ඕන කියන්නෙ ඒකෙ සල්ලි වෙන එකකට ආයෝජනය කරනවා කියන එක නෙවෙයි. රටේ සල්ලි කොතන හරි හිර කරලා තියාගන්න ඕන.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Finch forcast ekata anuwa 2022 december wenakota 2.9 billion walata bahinawalu reserve eka.ita passelu recover wenne tourism aye ok unoth.next year eka meeta wada chatar kalayak wenawa
    Lede wadi wenna hari tourist la gennanna wenawa dan itin.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    නවත්තලා දාන්න ඕන කියන්නෙ ඒකෙ සල්ලි වෙන එකකට ආයෝජනය කරනවා කියන එක නෙවෙයි. රටේ සල්ලි කොතන හරි හිර කරලා තියාගන්න ඕන.
    ehema hold karan thiyagena inna eken wenne loan eken ena impact eka thawa wadi wenawa kiyana ekane bn. karanna one puluwan tharam ikmanata e project eka iwara karala eken loan eka gewanna hadapu eken profit ganna ekane bn.
    nathnam oka delay kalama un dena grace period walin yanawane hold karan inna time eka.
    wisheshayen me kale puluwan tharam highway or other construction kara gena yana eka hodai nawathwanne nathuwa, ethakota rata open karana dawasaka anith ayata ena impact eka & project eka execute karanna yana time adui.
    hithapan me kale highway/roads hadanakota traffic enawa adui, project ekata one dewal traffic gana consider karanne nathuwa unath karanna puluwan.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    lanakwe innawa nam aniwa dollars walin hamba karanna puluwan widiyak balanna kollanee. parttime hari

    Jobs karala nam next 10 years mehee loweth goda yanna ba. thawa masayak wage yankota kela wenna patan gannawa hondama eken

    rata yanna puluwan aya hariyata hoyala balala panaganna. mehee innawa nam aniwa Job ekan witharak inna nam hithannawath epaa, kela wenawa hondama ekan
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    ඒන්ඩ එන්ඩම අවුල් වෙනවා. ලබන අවුරුද්දේ හිතෙයි මේ අවුරුද්ද තව හොදා කියලා. ඔලුව ඉවුමුවාගත්ත එවුන් රට පාලනය කරද්දී ඔහොම තමා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කයිවාරුකාර අධමයෙක් නේ රට පාලනය කරන්නේ. මූ දීපු ටෝක්ස් වලින් 1%ක් වත් කරේ නෑ. හිකි හිකි ගගා ඉන්නවා.

    මේ කාබනික පෝර අටමගලෙන් වෙන්නේ කන්නත් නැති වෙන එක. (ස්විස් වල තිබ්බ ඕකට ජනමත විචාරණයක්, එහෙත් රිජෙට් උනා ඕක කරන්න බෑ කියලා )
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කයිවාරුකාර අධමයෙක් නේ රට පාලනය කරන්නේ. මූ දීපු ටෝක්ස් වලින් 1%ක් වත් කරේ නෑ. හිකි හිකි ගගා ඉන්නවා.

    මේ කාබනික පෝර අටමගලෙන් වෙන්නේ කන්නත් නැති වෙන එක. (ස්විස් වල තිබ්බ ඕකට ජනමත විචාරණයක්, එහෙත් රිජෙට් උනා ඕක කරන්න බෑ කියලා )
    mun oka karanne minissunta adareta neme bn, pohora gennawath dan salli naa.
    unta oka kiyanna bari nisa arawage lame excuse ekak hadanawa rawattanna.
    ara thel wadi karanne electric karanna kiwwa wage thama.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    mun oka karanne minissunta adareta neme bn, pohora gennawath dan salli naa.
    unta oka kiyanna bari nisa arawage lame excuse ekak hadanawa rawattanna.
    ara thel wadi karanne electric karanna kiwwa wage thama.

    ඔව් බන්. මුන් මේ මිනිස්සු අන්දන්න කියන්න බොරු වලට මුලින්ම හිනා යනවා, ඊට පස්සේ තරහ යනවා.

    කාලකන්නි පාලකයෝ
     
    • Like
    Reactions: Melon8

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,780
    113
    නවත්තලා දාන්න ඕන කියන්නෙ ඒකෙ සල්ලි වෙන එකකට ආයෝජනය කරනවා කියන එක නෙවෙයි. රටේ සල්ලි කොතන හරි හිර කරලා තියාගන්න ඕන.
    එහෙම නවත්වලා දන්න බැහැ බන්. අපි වැඩ නැවැත්තුවොත් මල්ලී එන එක නතර වෙනවා. ආණ්ඩුවේ බැංකුවකින් housing loan එකක් ගත්තා වගේ තමා කොටස් විදිහට හම්බ වෙන්නේ. අනික ප්‍රොජෙක්ට් නවත්තපු හින්දා තමා එක අතකින් මේ කට්ට දැන් කන්නේ අපි. ගොඩක් ප්‍රොජෙක්ට් තාම ඉවර නැහැ. හරි නම් මේ වෙනකොට පෝර්ට් සිටි එකෙන් ලංකාවට සල්ලි ඇවිත් තියෙන්නේ ඕනේ. නෙළුම් කුලුනේ බෝඩ්කාස්ටින් පටන් අරන් තියෙන්නේ ඕනේ. හම්බන්තොට තුන්වෙනි අදියර ඉවර වෙන්න ඕනේ. මහනුවර හයිවේ පලමු අදියර ඉවර වෙන්න ඕනේ. රුවන්පුර වැඩ පටන් අරන් තියෙන්නේ ඕනේ. ඕවා වෙනවා කියන්නේ ලංකාවට ඩොලර් එනවා කියන එක. ඉවර වෙච්ච ප්‍රොජෙක්ට් වලින් ලාභ එනවා ඒකේන් ණය ගෙවෙනවා කියන එක.ඒවා එකක් වත් කෙරුනේ නැහැ. කොහොමත් අපි ඇපරල් වලින් එන ලාබ ප්‍රමාණය අඩු කරගෙන තියෙන්නේ. අපේ එකෙකුට දෙන පඩියෙන් බංගලි දෙන්නෙක්ට පඩි දෙන්න පුළුවන්. තේ ගැන කතා කරන්න ඕනේ නැහැනේ. අපි තේ වලට වියදම් කරන්න ඕනේ මුදල් වලින් කම්කරුවෝ නඩත්තු කරනවා. අපි දිව්වේම සංචාරක කර්මාන්තයේන්. 2019 ඒක කඩන් වැටුනා. 2020 කොරෝනා 2021 කොරෝනා. දැන් ඉතින් ලේසියෙන් ගොඩ ඒමක් නැහැ. මිනිස්සු කැප කිරීමක් කරන්න ඕනේ. හැබයි ඒකට ලෑස්ති නැහැ. ඔක්කෝටම හපන් දේශපාලන ගොබ්බයෝ. උන් ඒකට ලෑස්තිත් නැහැ. කන්න විතරක් රු 10000 ට වඩා යනවාළු. ඒ ගාන අඩු කරපන්කෝ. දවසකට රු 1000 කින් හොඳට කන්න බැරිද? මුන්ව රැම් බේකන් චීස් බටර් ඕනෙද? ඔය පාර්ලිමේන්තුවේ එකෙක් තියනවාද කන්න යන වියදම වැඩී කියලා. නැහැ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,658
    21,279
    113
    උඹලා ඔය කිව්වට බං ගොඩක් IT කාරයෝ එහෙම ශේප් එකේ ඉන්නවා....අනේ මන්දා මම කිව්වේ මම දන්න අඳුනන උන්...
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේ ලගදී වයසක පොරක් ඇවිල්ලා ගෙදර තියන ඕනෑම වැඩක් කරලා දෙන්නම් කිව්ව්ව.ළමයි දෙන්නයි ගැනිය් බඩගින්නේ කියල 200 දීලා යැව්වා