Finch forcast ekata anuwa 2022 december wenakota 2.9 billion walata bahinawalu reserve eka.ita passelu recover wenne tourism aye ok unoth.next year eka meeta wada chatar kalayak wenawa
Finch forcast ekata anuwa 2022 december wenakota 2.9 billion walata bahinawalu reserve eka.ita passelu recover wenne tourism aye ok unoth.next year eka meeta wada chatar kalayak wenawa
ම්ම daraz ගැන නම් දන්නේ නෑ.Etakota daraz un genne kohomada
mama danna widiyata pitaratawal walin or pitarata company/bank walin loan gaththama loan wiyadam karanna puluwan e task ekatama witharai.මේ වගේ අවස්ථාවක රටක් විදියට අනවශ්‍ය සියලු ඉදි කිරීම් සංවර්ධන ව්‍යාපෘති නවත්තලා දාන්න ඕන. ඒවට වියදම් වෙන මුදල් තනිකරම නාස්තියක් අවස්ථාවෙ හැටියට. මොකද අපි මේ යන ගමන එච්චර සුභ දායක ගමනක් නෙවෙයි. මේ වගේ වෙලාවක වියදම් කරන්න ඕන සෞඛ්‍ය අංශ වල වැඩි දියුනු කිරීම් වෙනුවෙන්. මොකද කොවිඩ් කියන්නෙ හැම රටක්ම දන ගස්සපු ලෙඩක්.. ලංකාව වගේ අනුන්ගෙ සල්ලි වලින් ජීවත් වෙන රටක්ට මේක දරාගන්න අමාරුයි... අවසනාවකට ඕක තේරුම් ගන්න දූරදර්ශී නායකයෙක් නෑ... උගත්තු ඉන්දෙද්දි නූගත්තුන් ගෙ උපදෙස් පිලිපදින්න වුන රටකට මේක ඉතාම ඉතාම බරපතල කාරණයක්.
නවත්තලා දාන්න ඕන කියන්නෙ ඒකෙ සල්ලි වෙන එකකට ආයෝජනය කරනවා කියන එක නෙවෙයි. රටේ සල්ලි කොතන හරි හිර කරලා තියාගන්න ඕන.mama danna widiyata pitaratawal walin or pitarata company/bank walin loan gaththama loan wiyadam karanna puluwan e task ekatama witharai.
api highway hadanna loan ekak gaththanam eken hospital hadanna ba.
habai ara 225ta prado gannawa wage gon wada nawaththala e ithuru wena salli walin covid walata help karana ekai karanna one.
Lede wadi wenna hari tourist la gennanna wenawa dan itin.Finch forcast ekata anuwa 2022 december wenakota 2.9 billion walata bahinawalu reserve eka.ita passelu recover wenne tourism aye ok unoth.next year eka meeta wada chatar kalayak wenawa
ehema hold karan thiyagena inna eken wenne loan eken ena impact eka thawa wadi wenawa kiyana ekane bn. karanna one puluwan tharam ikmanata e project eka iwara karala eken loan eka gewanna hadapu eken profit ganna ekane bn.නවත්තලා දාන්න ඕන කියන්නෙ ඒකෙ සල්ලි වෙන එකකට ආයෝජනය කරනවා කියන එක නෙවෙයි. රටේ සල්ලි කොතන හරි හිර කරලා තියාගන්න ඕන.
mun oka karanne minissunta adareta neme bn, pohora gennawath dan salli naa.කයිවාරුකාර අධමයෙක් නේ රට පාලනය කරන්නේ. මූ දීපු ටෝක්ස් වලින් 1%ක් වත් කරේ නෑ. හිකි හිකි ගගා ඉන්නවා.
මේ කාබනික පෝර අටමගලෙන් වෙන්නේ කන්නත් නැති වෙන එක. (ස්විස් වල තිබ්බ ඕකට ජනමත විචාරණයක්, එහෙත් රිජෙට් උනා ඕක කරන්න බෑ කියලා )
mun oka karanne minissunta adareta neme bn, pohora gennawath dan salli naa.
unta oka kiyanna bari nisa arawage lame excuse ekak hadanawa rawattanna.
ara thel wadi karanne electric karanna kiwwa wage thama.
එහෙම නවත්වලා දන්න බැහැ බන්. අපි වැඩ නැවැත්තුවොත් මල්ලී එන එක නතර වෙනවා. ආණ්ඩුවේ බැංකුවකින් housing loan එකක් ගත්තා වගේ තමා කොටස් විදිහට හම්බ වෙන්නේ. අනික ප්‍රොජෙක්ට් නවත්තපු හින්දා තමා එක අතකින් මේ කට්ට දැන් කන්නේ අපි. ගොඩක් ප්‍රොජෙක්ට් තාම ඉවර නැහැ. හරි නම් මේ වෙනකොට පෝර්ට් සිටි එකෙන් ලංකාවට සල්ලි ඇවිත් තියෙන්නේ ඕනේ. නෙළුම් කුලුනේ බෝඩ්කාස්ටින් පටන් අරන් තියෙන්නේ ඕනේ. හම්බන්තොට තුන්වෙනි අදියර ඉවර වෙන්න ඕනේ. මහනුවර හයිවේ පලමු අදියර ඉවර වෙන්න ඕනේ. රුවන්පුර වැඩ පටන් අරන් තියෙන්නේ ඕනේ. ඕවා වෙනවා කියන්නේ ලංකාවට ඩොලර් එනවා කියන එක. ඉවර වෙච්ච ප්‍රොජෙක්ට් වලින් ලාභ එනවා ඒකේන් ණය ගෙවෙනවා කියන එක.ඒවා එකක් වත් කෙරුනේ නැහැ. කොහොමත් අපි ඇපරල් වලින් එන ලාබ ප්‍රමාණය අඩු කරගෙන තියෙන්නේ. අපේ එකෙකුට දෙන පඩියෙන් බංගලි දෙන්නෙක්ට පඩි දෙන්න පුළුවන්. තේ ගැන කතා කරන්න ඕනේ නැහැනේ. අපි තේ වලට වියදම් කරන්න ඕනේ මුදල් වලින් කම්කරුවෝ නඩත්තු කරනවා. අපි දිව්වේම සංචාරක කර්මාන්තයේන්. 2019 ඒක කඩන් වැටුනා. 2020 කොරෝනා 2021 කොරෝනා. දැන් ඉතින් ලේසියෙන් ගොඩ ඒමක් නැහැ. මිනිස්සු කැප කිරීමක් කරන්න ඕනේ. හැබයි ඒකට ලෑස්ති නැහැ. ඔක්කෝටම හපන් දේශපාලන ගොබ්බයෝ. උන් ඒකට ලෑස්තිත් නැහැ. කන්න විතරක් රු 10000 ට වඩා යනවාළු. ඒ ගාන අඩු කරපන්කෝ. දවසකට රු 1000 කින් හොඳට කන්න බැරිද? මුන්ව රැම් බේකන් චීස් බටර් ඕනෙද? ඔය පාර්ලිමේන්තුවේ එකෙක් තියනවාද කන්න යන වියදම වැඩී කියලා. නැහැ.නවත්තලා දාන්න ඕන කියන්නෙ ඒකෙ සල්ලි වෙන එකකට ආයෝජනය කරනවා කියන එක නෙවෙයි. රටේ සල්ලි කොතන හරි හිර කරලා තියාගන්න ඕන.
greece wage newe lankawa.ona ratak salli dila ganna balan innemachan me yana widiyata ara greece wala kara wage bank accounts ehemath freeze karala dai da.