රට අවසන් හුස්ම ගනිමින් සිටී...?

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උඹලා ඔය කිව්වට බං ගොඩක් IT කාරයෝ එහෙම ශේප් එකේ ඉන්නවා....අනේ මන්දා මම කිව්වේ මම දන්න අඳුනන උන්...

    එහෙමම නෑ බන්, වැඩ අම්බානෙක වැඩි උනා. පඩිත් ටිකක් වැඩි උනා. ඕටී නතුව තිබ්බ මාස 7ක් 8ක් (ඔව් ඔව් මම වැඩ කරන තැන ඕටී දෙනවා), ඒ කාලේ පඩියත් කැපුවා. සල්ලි ටිකක් ඉතුරු උනා, ඒත් බන් ඒකෙන් වැඩක් නෑ. වාහන, ඉඩම්, ගෙවල් පට්ට ගනන්. උඩත් එකෙක් කියල තිබ්බ වගේ අලුතෙන් රස්සවක් කරන්න ආපු උන් අනාතයි.

    එදිනෙදා ජීවත් වෙන්න බැරි කමක් නම් නෑ ඇත්තම් කිව්වොත්. පට්ටම ස්ට්‍රෙස් ගෙදරට වෙලාම ඉදලා, එහෙම වැඩ කරන්න බෑ මේ කිව්වට. දීර්ග කාලීනව මේක කරන්න බෑ. දැනටත් හොදටම වැඩී මේක ඇදුන කාලය.

    මට නන් තාම හිතෙන්නෙ මේක හරවන්න පුළුවනුත් අපිටම තමා කියල. නෙක්ස්ට් ජෙනරේශන් එකට එහෙම උවමනාවක් නෑ,

    හරවනවා නම් අපි තමයි මචන්. අපිට පස්සේ උන් ලාමක වැඩී. උන් ටෝක්ස් නම් දේයි ඕනේ තරම්.

    මමත් ලංකාව දාල යන්න බලාපොරොත්තුවක් නෑ. උපරිම උත්සාහ කරනවා තනියම පුලුවන් දෙයක් කරන්න.

    ------ Post added on Jun 16, 2021 at 9:24 PM

    නිකන් බලපන් 15-26 උන්ට ඉස්සරහ ගැන plan 1ක් තියනවද කියලා youtube කාරයෝ කියන 1ක් තමයි එයාලා කරන්නේ එක්කෝ ටික්ටෝක් එකෙන් කියන දෙයක් , උන් එක්ක අරගල කරන්න බැ ඇත්ත , නමුත් මෙහෙම ඉදලත් බැ

    ඔව් බන්. දෙයක් කියවලා තේරුම් ගන්න බැරි, මොලේ වැඩ කරනවා අඩු, ලේසියෙන් නොමග යවන්න පුලුවන් සෙට් එකක් හැදීගෙන එන්නෙ එතන නම්
    ------ Post added on Jun 16, 2021 at 9:27 PM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඇත්තටම IT නම් ලොකු අවුලක් නෑ. මමත් අපි කරලා තියෙන Production process monitoring system දාලා තියෙන company වලට consultancy කරන්නේ. long-term Contract ගහලා තියෙන හින්දා සුපුරුදු පරිදි වැඩ යනවා. Company ඔක්කොම export කරන නිසා උනුත් වැඩ.

    Wifeගේ business එකනම් down :baffled:. Construction/hardware පැත්තට අදාල එකක් නිසා බඩු බනිස්. වැඩ කරන මිනුස්සුන්ට ලගක් වෙනකන් සති පඩි දීල මින් පස්සේ පඩි දෙන්ඩ වෙන්නේ නෑ කිව්වා. කරන්ඩ දෙයක් නැත :sorry:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උඹලා ඔය කිව්වට බං ගොඩක් IT කාරයෝ එහෙම ශේප් එකේ ඉන්නවා....අනේ මන්දා මම කිව්වේ මම දන්න අඳුනන උන්...
    අයිටී ෆීල්ඩ් විතරයි පොඩ්ඩක් ඔලුව උස්සන් ඉන්නේ.

    mama ebay eke sell karana eka nawattuwa tama ebay eken charge karanawa ay ban e
    එකවුන්ට් වලට නිකනුත් කපනවද දන්නේ නෑ.
    ------ Post added on Jun 17, 2021 at 1:42 AM

    අපිට අවුලක් නෑද්ද? දෑන් අවුරුද්දකට වෑඩි ගෙදර ඉදන් වෑඩ. පඩි වෑඩි කලා මිසක් අඩු වුනේ. Trasnport allowances එහෙම්මම ගෙවනවා. ඒත් මචන් පහුගිය අවුරුදු හතරේ ඩොලර් වලින් බෑලුවොත් මගේ පඩිය අම්බානක් අඩු වෙලා.. මට දෑන් වාහනයක් ගන්න ගියොත් පට්ට ණයක් ගන්න වෙනවා, ඉඩමක් ගන්න ගෙයක් හදන්න ගියොත් හිතා ගන්නවත් බෑ.. ඒවා සේරම කලින් කරලා හින්දා අවුලක් නෑ. අලුතෙන් ආපු පොඩි එවුන් අනාතයි.. ඊලගය ගෙවල් අවට දන්න කියන මිනිස්සු, යාලුවෝ නෑයෝ.. ප්‍රශ්ණ වල ඉන්න මිනිස්සු.

    පෙරේදා අපේ මාමණ්ඩියා කතා කරලා ඈහුවා දෑවෑද්දට දුන්න ඉඩමේ පොල් වලවල් ටිකක් කප්පවන්නද කියලා. මම ඈහුවා මේ කොරොනා අස්සේ පිස්සුද කියලා.

    නෑ ගෙවල් ලග බස් එකක වෑඩ කරන ඩ්‍රයිවර් කොන්දා දෙන්නා ඈවිත් ඈහුවලු 400 ගාණේ වලවල් කපලා දෙන්නද කියලා දවස් ගාණකින් වෑඩ නෑ කියලා.. බලපල්ලා.. මිනිස්සු පට්ට දුකක් විදිනවා මේ දවස් වල
    මම ඒ දවස් වල ඔය IT filed salaries සීන් එක කිව්ව.ඕක ඒ දවස් වල තේරුම් ගන්නේ නැති එකත් කිව්ව.ඔය ලියලා තියෙන්නේ.ඕක තමා යථාර්තය.හැබැයි මේ වෙලේ ඔය සැලරි එකත් වටිනවා.
    ------ Post added on Jun 17, 2021 at 1:46 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,644
    87,008
    113
    ආශ්චර්යමත් රටක
    අපිට අවුලක් නෑද්ද? දෑන් අවුරුද්දකට වෑඩි ගෙදර ඉදන් වෑඩ. පඩි වෑඩි කලා මිසක් අඩු වුනේ. Trasnport allowances එහෙම්මම ගෙවනවා. ඒත් මචන් පහුගිය අවුරුදු හතරේ ඩොලර් වලින් බෑලුවොත් මගේ පඩිය අම්බානක් අඩු වෙලා.. මට දෑන් වාහනයක් ගන්න ගියොත් පට්ට ණයක් ගන්න වෙනවා, ඉඩමක් ගන්න ගෙයක් හදන්න ගියොත් හිතා ගන්නවත් බෑ.. ඒවා සේරම කලින් කරලා හින්දා අවුලක් නෑ. අලුතෙන් ආපු පොඩි එවුන් අනාතයි.. ඊලගය ගෙවල් අවට දන්න කියන මිනිස්සු, යාලුවෝ නෑයෝ.. ප්‍රශ්ණ වල ඉන්න මිනිස්සු.

    පෙරේදා අපේ මාමණ්ඩියා කතා කරලා ඈහුවා දෑවෑද්දට දුන්න ඉඩමේ පොල් වලවල් ටිකක් කප්පවන්නද කියලා. මම ඈහුවා මේ කොරොනා අස්සේ පිස්සුද කියලා.

    නෑ ගෙවල් ලග බස් එකක වෑඩ කරන ඩ්‍රයිවර් කොන්දා දෙන්නා ඈවිත් ඈහුවලු 400 ගාණේ වලවල් කපලා දෙන්නද කියලා දවස් ගාණකින් වෑඩ නෑ කියලා.. බලපල්ලා.. මිනිස්සු පට්ට දුකක් විදිනවා මේ දවස් වල

    IT nowena ayage padi kapuwa godak. Padi nokapapu ayatath echchara amaru nam kapapu ayata kohomada.

    Me dawas wala lankawe igena gannawa nam IT walinma igena ganna ona. Nattan kelinma rata yanna plan karala wena deyak igena ganna ona.