උඹලා ඔය කිව්වට බං ගොඩක් IT කාරයෝ එහෙම ශේප් එකේ ඉන්නවා....අනේ මන්දා මම කිව්වේ මම දන්න අඳුනන උන්...
මට නන් තාම හිතෙන්නෙ මේක හරවන්න පුළුවනුත් අපිටම තමා කියල. නෙක්ස්ට් ජෙනරේශන් එකට එහෙම උවමනාවක් නෑ,
නිකන් බලපන් 15-26 උන්ට ඉස්සරහ ගැන plan 1ක් තියනවද කියලා youtube කාරයෝ කියන 1ක් තමයි එයාලා කරන්නේ එක්කෝ ටික්ටෝක් එකෙන් කියන දෙයක් , උන් එක්ක අරගල කරන්න බැ ඇත්ත , නමුත් මෙහෙම ඉදලත් බැ
. Construction/hardware පැත්තට අදාල එකක් නිසා බඩු බනිස්. වැඩ කරන මිනුස්සුන්ට ලගක් වෙනකන් සති පඩි දීල මින් පස්සේ පඩි දෙන්ඩ වෙන්නේ නෑ කිව්වා. කරන්ඩ දෙයක් නැත 
අයිටී ෆීල්ඩ් විතරයි පොඩ්ඩක් ඔලුව උස්සන් ඉන්නේ.උඹලා ඔය කිව්වට බං ගොඩක් IT කාරයෝ එහෙම ශේප් එකේ ඉන්නවා....අනේ මන්දා මම කිව්වේ මම දන්න අඳුනන උන්...
එකවුන්ට් වලට නිකනුත් කපනවද දන්නේ නෑ.mama ebay eke sell karana eka nawattuwa tama ebay eken charge karanawa ay ban e
මම ඒ දවස් වල ඔය IT filed salaries සීන් එක කිව්ව.ඕක ඒ දවස් වල තේරුම් ගන්නේ නැති එකත් කිව්ව.ඔය ලියලා තියෙන්නේ.ඕක තමා යථාර්තය.හැබැයි මේ වෙලේ ඔය සැලරි එකත් වටිනවා.අපිට අවුලක් නෑද්ද? දෑන් අවුරුද්දකට වෑඩි ගෙදර ඉදන් වෑඩ. පඩි වෑඩි කලා මිසක් අඩු වුනේ. Trasnport allowances එහෙම්මම ගෙවනවා. ඒත් මචන් පහුගිය අවුරුදු හතරේ ඩොලර් වලින් බෑලුවොත් මගේ පඩිය අම්බානක් අඩු වෙලා.. මට දෑන් වාහනයක් ගන්න ගියොත් පට්ට ණයක් ගන්න වෙනවා, ඉඩමක් ගන්න ගෙයක් හදන්න ගියොත් හිතා ගන්නවත් බෑ.. ඒවා සේරම කලින් කරලා හින්දා අවුලක් නෑ. අලුතෙන් ආපු පොඩි එවුන් අනාතයි.. ඊලගය ගෙවල් අවට දන්න කියන මිනිස්සු, යාලුවෝ නෑයෝ.. ප්රශ්ණ වල ඉන්න මිනිස්සු.
පෙරේදා අපේ මාමණ්ඩියා කතා කරලා ඈහුවා දෑවෑද්දට දුන්න ඉඩමේ පොල් වලවල් ටිකක් කප්පවන්නද කියලා. මම ඈහුවා මේ කොරොනා අස්සේ පිස්සුද කියලා.
නෑ ගෙවල් ලග බස් එකක වෑඩ කරන ඩ්රයිවර් කොන්දා දෙන්නා ඈවිත් ඈහුවලු 400 ගාණේ වලවල් කපලා දෙන්නද කියලා දවස් ගාණකින් වෑඩ නෑ කියලා.. බලපල්ලා.. මිනිස්සු පට්ට දුකක් විදිනවා මේ දවස් වල
unofficial news එකක් ආවා බංකොලොත් වෙලා. bank වල තියෙන සල්ලි freeze කරන්න හදන කතාවක්.

unofficial news එකක් ආවා බංකොලොත් වෙලා. bank වල තියෙන සල්ලි freeze කරන්න හදන කතාවක්.
අපිට අවුලක් නෑද්ද? දෑන් අවුරුද්දකට වෑඩි ගෙදර ඉදන් වෑඩ. පඩි වෑඩි කලා මිසක් අඩු වුනේ. Trasnport allowances එහෙම්මම ගෙවනවා. ඒත් මචන් පහුගිය අවුරුදු හතරේ ඩොලර් වලින් බෑලුවොත් මගේ පඩිය අම්බානක් අඩු වෙලා.. මට දෑන් වාහනයක් ගන්න ගියොත් පට්ට ණයක් ගන්න වෙනවා, ඉඩමක් ගන්න ගෙයක් හදන්න ගියොත් හිතා ගන්නවත් බෑ.. ඒවා සේරම කලින් කරලා හින්දා අවුලක් නෑ. අලුතෙන් ආපු පොඩි එවුන් අනාතයි.. ඊලගය ගෙවල් අවට දන්න කියන මිනිස්සු, යාලුවෝ නෑයෝ.. ප්රශ්ණ වල ඉන්න මිනිස්සු.
පෙරේදා අපේ මාමණ්ඩියා කතා කරලා ඈහුවා දෑවෑද්දට දුන්න ඉඩමේ පොල් වලවල් ටිකක් කප්පවන්නද කියලා. මම ඈහුවා මේ කොරොනා අස්සේ පිස්සුද කියලා.
නෑ ගෙවල් ලග බස් එකක වෑඩ කරන ඩ්රයිවර් කොන්දා දෙන්නා ඈවිත් ඈහුවලු 400 ගාණේ වලවල් කපලා දෙන්නද කියලා දවස් ගාණකින් වෑඩ නෑ කියලා.. බලපල්ලා.. මිනිස්සු පට්ට දුකක් විදිනවා මේ දවස් වල