රට ඇතුලෙ ජාතිවාදී ගැටුමක්

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    රට ඇතුලෙ ජාතිවාදී ගැටුමක් ඇති කරන වැඩේ තාමත් මුන් අතෑරලා නෑ මචං.

    මුන් දැන් මුස්ලිම් සහ දෙමළ නම් වලින් Fake Profiles, Pages ටිකක් හදලා ඒවගෙන් මිනිස්සු ඇවිස්සෙන විදිහෙ පෝස්ට් දානවා..

    හොඳට මතක තියාගන්න ඒවා ඇතුලෙ තියෙන්නෙ සිංහල මිනිස්සුන්ට බැනලා නෙවෙයි,

    ⭕️ " මේ අපි හැමෝගෙම රට. ජාතික කොඩියෙ වර්ණයන් අපි සමාන කරමු සහෝදරවරුණි සිංහල ජාතියට කියා වෙනසක් අවශ්‍යය නෑ නේද? "

    වගේ post එකක් මුස්ලිම් නමකින් මුස්ලිම් අකව්න්ට් එකකින් වැටුණොත් කොහොමද?

    ඒක තමයි Plan එක...! අහුවෙන්න නම් එපා මචං. උන්ට ඕනම අපි අපිවම මරාගන්නවා දකින්න..
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    300k marapu unta owa monaaada... kamak naaa kamak naaa...

    Aththata hithapan thawa awruddk wath jiwath wei kiyala hithanna bari naaaki maina wage unnne aththatama mewwa karanne.
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    unta kohomath hamoma ekamuthu vela inna eka hariyanne na mokada unge game eka gahaganna ba hariyata. unta ona api maraganna hamdama un athal eke inna unge ipadenna inna lamayek pasa hadi gavila yanna ona. horakam karapu salli valin unta aba atayak ganna vath barivenna ona. munta hitha ganna bari ledaval hadenna ona
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,424
    166,827
    113
    එකමත් එක රටක
    " මේ අපි හැමෝගෙම රට. ජාතික කොඩියෙ වර්ණයන් අපි සමාන කරමු සහෝදරවරුණි සිංහල ජාතියට කියා වෙනසක් අවශ්‍යය නෑ නේද? "

    වගේ post එකක් මුස්ලිම් නමකින් මුස්ලිම් අකව්න්ට් එකකින් වැටුණොත් කොහොමද?
    අවුලක් නෑ නේ.. බර්ගර් මැලේ උන්ටත් පටියක් දෙමු..
    ප්‍රේම වඩා සැම බේද දුරැරලා නමෝ නමෝ මාතා. නේ
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Thank you for letting us know

    අවුලක් නෑ නේ.. බර්ගර් මැලේ උන්ටත් පටියක් දෙමු..
    ප්‍රේම වඩා සැම බේද දුරැරලා නමෝ නමෝ මාතා. නේ
    What is the meaning of green strip on national anthem ? What does it represents ?
    ------ Post added on Apr 7, 2022 at 6:14 PM
     
    • Like
    Reactions: NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රිපෝර්ට් කරපන් දැක්ක තැන..ඉරාජ් බල්ල මීය වගේ ඉඳන් ඕවා තමා කරන්නෙ
     
    • Like
    Reactions: errors

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    meka Yureni Noshika dala tibbe...aththa wenna athi ban...

    📍
    විශේශ දැනුම් දීමයි
    📍
    උපුටා ගැනිමකි
    GotaGohome අරගලය දෙකඩ කිරීම සදහා නිශ්ශංක සේනාධිපති රුපියල් කෝටි දහයක් වෙන් කරලා තියෙනවා..
    මේක මෙහයවන්නේ ඉරාජ් සහ රෝහිත රාජපක්ෂ ඇතුලු නඩයක්..
    ෆේක් ප්‍රොෆයිල් පන්දහසක් මේ වනවිට යොදාගෙන ඇත..
    මේ පහත දැක්වෙන සියලුම පේජ්
    දිමුවා
    පැනියා
    ගැන්ස්ටර් රත්නේ
    වෙල්මා
    SL ශැගී
    එළිය
    පෝන් හොරා
    ලෙල්ල හුටන්
    අරගලය කඩාකප්පල් කිරීමට එකතු වී ඇත..
    එක පෝස්ට් එකකට රුපියල් 10,000 ක් ගෙවයි...
    මේ පෝස්ට් වලට කොමන්ට් කරන්න යන්න එපා..
    රිපොර්ට් එකක් ගහලා නිකන් ඉන්න...
    හැමෝම ඉක්මනින් දැනුවත් කරමු.
    අපේ සටන #GoHomeGota2022
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඕක තමා කරන්නේ කොහොමත්..ප්‍රභාකරන් කිව්වාලුනේ සින්හලයට සතියයි මතක කියලා..ඒක තමයි ආණ්ඩුවත් හිතන් ඉන්නේ..ඒත් ප්‍රශ්නේ ඒක නෙමෙයි දැන් එලියට බැහැලා ඉන්නේ සින්හලයා දෙමළා විදියට නෙමෙයි ලාන්කිකයෝ වගේ..අන්න ඒකයි කඩන්න ඕනා එතකොට උන් ආයේ දිනන්නේ..එක්ව ඉන්න තාක් කල් ඔය කරන අරගල දිනනවා අද නෙමෙයි හෙට නෙමෙයි ඒත් දිනනවා හැබැයි ඔය අස්සෙට කිව්වා වගේ බෙදීම් ඇති කරන ඒවා දායි ඒකට ජාතිය ආගම පක්ශය වගේ උදා: අනුර සහෝදරයට කොහොමද එහෙම කියන්නේ , සජිත් මහත්තයා අපේ එයා හිටියනම් එහෙම වෙන්නේ නෑ, මුස්ලිම්/දෙමළ උන් කොහොමද එහෙම කතා කරන්නේ වගේ ගොන් ආතල් එදාට ඒව එක වෙලා අරගලය දෙක වෙලා පච වෙනවා.මොකද ඔය වගේ ඒවා දැක්කේ ගමන් සමහරක් ට්‍රිපර් වෙනවා උන්ගේ අනුගාමිකයෝ නිසා..ඕකයි 74 අවුරුද්දක් රටේ උනේ සන්වේදී තැනට ගැහුවා හැමදාම..බලපන් නැද්ද කියලා ඒකෙන් මුස්ලිම් එකෙක් දැක්කම "වද කොත්තු,මහ ජාතියට වඩා ලොකු වෙන්න හදන ඒවා" එන්නේ..දැන්වත් ඔය මොන මගුල ආවත් ලාන්කිකයෝ වගේ මේ මජර දේශපාලනය නැති කරන්න බලමු..මේ පාර බැයි නම් මේ වගේ නැගිටීමක් ආයේ එන්නේ නැති වෙයි ආවත් එදාට රටක් තියේද කියලා ප්‍රශ්නේ තියෙන්නේ..
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ජාතිවාදය ආගම්වාදය කොතැනද රාජපක්ෂ එතැන. රාජපක්ෂ කවදත් මිනිස්සු රැවටුවෙ ජාතිවාදය දාලා
     
    • Like
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තුවාලේ හොද උනොත් හිඟන්නෝ බඩගින්නේ ඒකයි ඔය
     
    • Like
    Reactions: NRTG

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    meka Yureni Noshika dala tibbe...aththa wenna athi ban...

    📍
    විශේශ දැනුම් දීමයි
    📍
    උපුටා ගැනිමකි
    GotaGohome අරගලය දෙකඩ කිරීම සදහා නිශ්ශංක සේනාධිපති රුපියල් කෝටි දහයක් වෙන් කරලා තියෙනවා..
    මේක මෙහයවන්නේ ඉරාජ් සහ රෝහිත රාජපක්ෂ ඇතුලු නඩයක්..
    ෆේක් ප්‍රොෆයිල් පන්දහසක් මේ වනවිට යොදාගෙන ඇත..
    මේ පහත දැක්වෙන සියලුම පේජ්
    දිමුවා
    පැනියා
    ගැන්ස්ටර් රත්නේ
    වෙල්මා
    SL ශැගී
    එළිය
    පෝන් හොරා
    ලෙල්ල හුටන්
    අරගලය කඩාකප්පල් කිරීමට එකතු වී ඇත..
    එක පෝස්ට් එකකට රුපියල් 10,000 ක් ගෙවයි...
    මේ පෝස්ට් වලට කොමන්ට් කරන්න යන්න එපා..
    රිපොර්ට් එකක් ගහලා නිකන් ඉන්න...
    හැමෝම ඉක්මනින් දැනුවත් කරමු.
    අපේ සටන #GoHomeGota2022
    meke inna awunta keeyak withara denava athi da? :unsure::unsure::unsure:
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රාජපක්සලා විතරක් නෙවී, මෙ රටෙ විජෙගෙ ඉන්දම මාර්කට් කලෙ ජාතිවාදෙ, දුටුගැමුනු කියන්නෙ එකෙන් උපරිම ප්‍රයොජන ගනිපු ඩැල් එකක්,,
    එ වගෙම තමයි පන්සල,, පන්සල සම්පූරන්‍යෙන්ම දුවන්නෙ ජාති වාදෙ උඩ,, හැබැයි පුතීලා - පන්සලෙ මිනි මක්කමක් ගහල ගානක් කපා ගන්න පුලුවන් නම් මුස්ලිම් උනත් දෙස්ප්‍රෙමී වෙන්න පුලුවන් ඈ,,,