රට ඇතුලෙ ජාතිවාදී ගැටුමක් ඇති කරන වැඩේ තාමත් මුන් අතෑරලා නෑ මචං.
මුන් දැන් මුස්ලිම් සහ දෙමළ නම් වලින් Fake Profiles, Pages ටිකක් හදලා ඒවගෙන් මිනිස්සු ඇවිස්සෙන විදිහෙ පෝස්ට් දානවා..
හොඳට මතක තියාගන්න ඒවා ඇතුලෙ තියෙන්නෙ සිංහල මිනිස්සුන්ට බැනලා නෙවෙයි,
️ " මේ අපි හැමෝගෙම රට. ජාතික කොඩියෙ වර්ණයන් අපි සමාන කරමු සහෝදරවරුණි සිංහල ජාතියට කියා වෙනසක් අවශ්‍යය නෑ නේද? "
වගේ post එකක් මුස්ලිම් නමකින් මුස්ලිම් අකව්න්ට් එකකින් වැටුණොත් කොහොමද?
ඒක තමයි Plan එක...! අහුවෙන්න නම් එපා මචං. උන්ට ඕනම අපි අපිවම මරාගන්නවා දකින්න..