රට ඇතුලේ ණය ප්‍රතිව්‍යුහගත කරොත් Treasury Bills දාපු අයට කෙල වෙයිද?

surflive

Active member
  • Jan 23, 2011
    833
    121
    43
    රට ඇතුලේ ණය ප්‍රතිව්‍යුහගත කරොත් Treasury Bills දාපු අයට කෙල වෙයිද?

    What is the effect for Treasury Bills if there is a domestic debt restructuring?

    Please advise!
     
    • Like
    Reactions: Solo Rider

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔව්. සහ ‍රාජ්‍ය බැංකු දෙකටත් කෙලවෙනවා ආයේ හොදම එකෙන්. එක පිටරට බැංකුවක් නඩුවක් දාලා තියෙන්නේ forign currency debt restructuring කරනවා නම් local currecy debt ඔක්කොමත් restructure කරන්න ඕනි කියල නැත්තම් අසාධාරණයි කියල.
     
    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    Good question

    Do we have any economists here
    thanks

    ඔව්. සහ ‍රාජ්‍ය බැංකු දෙකටත් කෙලවෙනවා ආයේ හොදම එකෙන්. එක පිටරට බැංකුවක් නඩුවක් දාලා තියෙන්නේ forign currency debt restructuring කරනවා නම් local currecy debt ඔක්කොමත් restructure කරන්න ඕනි කියල නැත්තම් අසාධාරණයි කියල.
    :confused::confused::confused:
    ------ Post added on Oct 8, 2022 at 11:24 PM
     
    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    ඔව්. සහ ‍රාජ්‍ය බැංකු දෙකටත් කෙලවෙනවා ආයේ හොදම එකෙන්. එක පිටරට බැංකුවක් නඩුවක් දාලා තියෙන්නේ forign currency debt restructuring කරනවා නම් local currecy debt ඔක්කොමත් restructure කරන්න ඕනි කියල නැත්තම් අසාධාරණයි කියල.
    ehema karana ekak na ape aya nam.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    kiyanne mokakda ban ?
    ණය ප්‍රතිව්යුහගත කිරීම.. ඒ කියන්නේ දෑන් ගෙවන්න තියෙන ණය වලින් කොටසක් කපා හරින්න ඉල්ලනවා. ඊට පස්සේ ඉතුරු වෙන ටික ගෙවන්න පුලුවන් ප්ලෑන් එකක් හදා ගන්නවා/..සමහර විට පොලිය ටිකක් අඩුකරගන්න එහෙම :lol:
     
    • Like
    Reactions: surflive and lilman

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ට්‍රෙශරි බිල්ස් වලට කේස් එකක් නැ බන්. අවදානම 0