රට ඇතුලේ ණය ප්‍රතිව්‍යුහගත කරොත් Treasury Bills දාපු අයට කෙල වෙයිද?

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    T bill short term ewane bn. Lokuwata risk eka adui restructure karanna. Bonds nan possibly ekak thiyenna puluwan, even long term fd. Habai meka last option eka. Thawa deyak LKR depreciate una nisa already parana long term bonds & fds restructure kala wage thama. Value eka aduine.
     
    • Like
    Reactions: surflive

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    ණය ප්‍රතිව්යුහගත කිරීම.. ඒ කියන්නේ දෑන් ගෙවන්න තියෙන ණය වලින් කොටසක් කපා හරින්න ඉල්ලනවා. ඊට පස්සේ ඉතුරු වෙන ටික ගෙවන්න පුලුවන් ප්ලෑන් එකක් හදා ගන්නවා/..සමහර විට පොලිය ටිකක් අඩුකරගන්න එහෙම :lol:
    මේ කතාව හරියට ගියොත් end of banks in sri lanka තමා ඉතින්. මම නම් කියන්නේ....
    පොලිය අඩු කරාට නම් ලොකු දෙයක් වෙන එකක් නෑ..
    ණය / FD/TB වලට අත තිබ්බොත් නෙමේ තියනවා කියලා ඇහුනොත්....