රට ඉදන් බඩුවක් ගේන විදිහ help

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    මචංලා. ඔසී වල visit එකකට ගිය මාමා කෙනෙක් අතේ graphic card එකක් ගෙන්නගන්න හැදුවෙ.
    01. එහෙම ගේද්දි declare කරන්න ඕන නේද? එයාට වැඩිය English බෑ. ඉතින් පොර බයවෙලා ඕක කරගන්න බැරිවුනොත් එහෙන් අයින් කරයි කියලා.
    02. පෙට්ටිය කඩලා වෙනම දාගෙන එහෙ යූස් කරපු එකක් විදිහට ගේන්න බැලුවෙ. මේක හරියටම declare කරන්නෙ කොහොමද? English අමාරු නම් ලියාගෙන යන්න පුලුවන්ද?
    03. Graphic card එකක් වගේ item එකක් වෙනම electronic scan එකකට දානවද? ඒකට වෙනම ලොකු වෙලාවක් යනවද?
    04. මෙහෙ customs වලට වෙනම declare කරන විදිහක් තියනවද?
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    declare karanna ona naha neda. use karapu ekak wage bag eke dagena genna
    ඒක තමයි. Scan එකේදි ඇහුවොත් මොකක්ද කියලා laptop එකට part එකක් කියලා එහෙන් ගත්තු බිලපෙන්නුවම හරිනෙ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඒක තමයි. Scan එකේදි ඇහුවොත් මොකක්ද කියලා laptop එකට part එකක් කියලා එහෙන් ගත්තු බිලපෙන්නුවම හරිනෙ?
    චෙක්ඩ් ඉන් ලගේජ් එකේ ගෙන්න කියන්න. ඕන උනොත් විතරක් පෙන්නන්න බිල හෑන්ඩ් ලගේජ් එකේ තියාගන්න කියන්න. බලෙන් පෙන්නන්න යන්න එපා. ඕන නම් බිලේ කොපියක් graphic card එකත් එක්ක දාල තියන්න. ගොඩක් දුරට ඕක ගැන අහන්නේ නැහැ. මොකද්ද කියල ඇහුවොත් graphic card එකක් කියලා කියන්න.
    Electronic කියලා වෙනම ස්කෑන් කරන්නේ නැහැ. උන්ට සැකහිතුනොත් බැග් එක ඕපන් කරලා බලනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ඇදුම් අස්සෙ දාල ගේන්න කිසි අවුලක් නෑ එකක් දෙකක් ගේන්න පුලුවන් . ගිෆ්ට් එකක් කියලා ගේන්න පුලුවන් ලමයට .
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචංලා. ඔසී වල visit එකකට ගිය මාමා කෙනෙක් අතේ graphic card එකක් ගෙන්නගන්න හැදුවෙ.
    01. එහෙම ගේද්දි declare කරන්න ඕන නේද? එයාට වැඩිය English බෑ. ඉතින් පොර බයවෙලා ඕක කරගන්න බැරිවුනොත් එහෙන් අයින් කරයි කියලා.
    02. පෙට්ටිය කඩලා වෙනම දාගෙන එහෙ යූස් කරපු එකක් විදිහට ගේන්න බැලුවෙ. මේක හරියටම declare කරන්නෙ කොහොමද? English අමාරු නම් ලියාගෙන යන්න පුලුවන්ද?
    03. Graphic card එකක් වගේ item එකක් වෙනම electronic scan එකකට දානවද? ඒකට වෙනම ලොකු වෙලාවක් යනවද?
    04. මෙහෙ customs වලට වෙනම declare කරන විදිහක් තියනවද?
    Oka declare karanna ona nah hand luggage danna kianna box ekath ekka invoice eka tiaganna gst claim karanawanm kohomath scanner eke danawa
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,582
    1,609
    113
    sri rajasinha adawiya
    mona wage item da machan genath thiyenne. Electronic item nam wenama aragena scan ekakata danawada?
    electronic item check in bags wala genapu ekak wath eliyata aran check karala ne. computer parts, camera, phone ehema genath tiyenawa. habai lot pitin newei. ekak dekak ekak tamai eka trip ekakata genne.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    මචංලා. ඔසී වල visit එකකට ගිය මාමා කෙනෙක් අතේ graphic card එකක් ගෙන්නගන්න හැදුවෙ.
    01. එහෙම ගේද්දි declare කරන්න ඕන නේද? එයාට වැඩිය English බෑ. ඉතින් පොර බයවෙලා ඕක කරගන්න බැරිවුනොත් එහෙන් අයින් කරයි කියලා.
    02. පෙට්ටිය කඩලා වෙනම දාගෙන එහෙ යූස් කරපු එකක් විදිහට ගේන්න බැලුවෙ. මේක හරියටම declare කරන්නෙ කොහොමද? English අමාරු නම් ලියාගෙන යන්න පුලුවන්ද?
    03. Graphic card එකක් වගේ item එකක් වෙනම electronic scan එකකට දානවද? ඒකට වෙනම ලොකු වෙලාවක් යනවද?
    04. මෙහෙ customs වලට වෙනම declare කරන විදිහක් තියනවද?
    1k nm one na, nikn aran enna
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කිසි අවුලක් නෑ උඩින් කියලා තියනව වගේ අතේ බිල් එක තියනවා නම් shape pack එක අයින්කරල plastic wrap එකේ දාල ඇඳුම් අස්සේ දාගෙන එන්න කියන්න

    ලඟදි මම ටීවී එකක් ඇතුළු බඩු hand carry කරගත්තා ඔෂී ලන්තේ සිට පැමිණි සුන්දර කළුවෙක් ට කියාල, මගේ TV එකට ලැබුනා redmi watch එකයි wireless spekaer එකකුයි, ඒවත් දාල ඒ පොර වෙනම phone ඒකකුයි earbuds තුනකුයි smart watch එකයි වගේ ඔක්කොම දේවල් දාල අරන් ආවා යස අගේට කිසි අවුලක් උනේ නෑ.

    මගේ tv එක luggage වලට පිටින් පොඩි ගාණක් ගෙව්ව මොකද පොරගේ luggage වල බර අපරාදේ නිසා එච්චර තමයි කිසි අවුලක් උනේ නෑ