රට ඉදන් බඩු පාර්සල් එකක්

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    906
    687
    93
    රට ඉන්න නෑයෝ කට්ටියක් අපිට බඩු පාර්සල් එකක් එවල. ගෙදරට ලියුමක් ආව කොලබට ගිහින් ගන්න කියල. මේක එවපු කට්ටිය එවල තියෙන්නේ මොනවද කියල කිව්වේ නෑ, තෑග්ගක් තියෙන්නේ ගන්න කියල විතරයි කිව්වේ..
    තාත්තගේ නමට එවල තියෙන්නේ, එයා නැතුව මට ගිහින් ගන්න පුලුවන්ද ?
    නැත්තම් ගමේ තැපැල් කන්තෝරුවට (මන් හෝමාගම) ගෙන්නගන්න පුලුවන්ද මේක?
    එතකොට ටැක්ස් එකක් ගහන්නේ කොලබින්ද නැත්තන් අපි ඉස්සරහදීම ගමේ එකෙන්ද?
    කොලබින් ටැක්ස් ගහන්න මේක ඇරලා බලල බඩු මිසින් වෙන්න චාන්ස් එකක් තියේද ?
    මේ ගැන දන්න එකෙක් කියපං
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔයා යනවනම් පැවරුම් ලිපියක් ගෙනියන්න වෙනව්.ඔය කොලේ පුරවන්නත් ඇති.
    ළඟන් තියෙනව පෝස්ටොෆිස් එකට ගෙන්නගන්න පුලුවන්. උන්ට කඩන්න අවසර දීල ෆොර්ම් එකයවන්න ඕන. උන් කඩල බදු කොලෙත් එක්ක එවනව.ඒකට දවස් කිහිපයක් යයි.
    ඊට වඩා හොඳයි ගිහින් ගන්න එක.
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    රට ඉන්න නෑයෝ කට්ටියක් අපිට බඩු පාර්සල් එකක් එවල. ගෙදරට ලියුමක් ආව කොලබට ගිහින් ගන්න කියල. මේක එවපු කට්ටිය එවල තියෙන්නේ මොනවද කියල කිව්වේ නෑ, තෑග්ගක් තියෙන්නේ ගන්න කියල විතරයි කිව්වේ..
    තාත්තගේ නමට එවල තියෙන්නේ, එයා නැතුව මට ගිහින් ගන්න පුලුවන්ද ?
    නැත්තම් ගමේ තැපැල් කන්තෝරුවට (මන් හෝමාගම) ගෙන්නගන්න පුලුවන්ද මේක?
    එතකොට ටැක්ස් එකක් ගහන්නේ කොලබින්ද නැත්තන් අපි ඉස්සරහදීම ගමේ එකෙන්ද?
    කොලබින් ටැක්ස් ගහන්න මේක ඇරලා බලල බඩු මිසින් වෙන්න චාන්ස් එකක් තියේද ?
    මේ ගැන දන්න එකෙක් කියපං
    තාත්තා නැතුව උබ යනවා නම් පවර් ඕෆ් ඇටෝනියකින් බලය පවරාගෙන යමන්. තෑග්ගක් විදිහට එවලා තියේ නම් ටැක්ස් එකක් උඹලට වදිනවා. මොනාද තියෙන බඩු කියලා දැනගෙන යමන්. ඇඳුම් කෑම වගේ නම් ලොකුවට වදින්නේ නෑ. පෙට්ටියේ සයිස් එක අනූව තමා. ඉලෙක්ට්‍රික් අයිටම්ස්, වගේ තියේ නම් වැඩි වෙනවා. ලිකර් අනංමනං තිබ්බොත් කේස්. ඕක දැන් ඇවිත් තියෙන්නේ කොළඹ තැපෑලටද? එහෙම නම් ගමේ එකට ගේන්න ගන්න පුලුවන්ද කියලා නම් දන්නේ නෑ. එහෙම ගෙන්න ගන්නවා නම් ටැක්ස් එක ගහන්නේ කොළඹින්. මොකද ගමේ තැපැල් කන්තෝරුවේ කස්ටම්ස් එකෙන් නෑනේ. උඹ හෝමාගම නම් කොළඹ යමන් ඉතින්. මිසින් වෙයි කියලා බයවෙන්න දේකුත් නෑනේ.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    906
    687
    93
    ඔයා යනවනම් පැවරුම් ලිපියක් ගෙනියන්න වෙනව්.ඔය කොලේ පුරවන්නත් ඇති.
    ළඟන් තියෙනව පෝස්ටොෆිස් එකට ගෙන්නගන්න පුලුවන්. උන්ට කඩන්න අවසර දීල ෆොර්ම් එකයවන්න ඕන. උන් කඩල බදු කොලෙත් එක්ක එවනව
    පැවරුම් ලිපිය තියෙනව කොලේක. එකේ අත්සන් කරල id කාඩ් නම්බර් දාන්න තියෙන්නේ බලයලත් නියෝජිත කියල කෙනෙක්ගේ.. කවුද ඒ ? ?

    තාත්තා නැතුව උබ යනවා නම් පවර් ඕෆ් ඇටෝනියකින් බලය පවරාගෙන යමන්. තෑග්ගක් විදිහට එවලා තියේ නම් ටැක්ස් එකක් උඹලට වදිනවා. මොනාද තියෙන බඩු කියලා දැනගෙන යමන්. ඇඳුම් කෑම වගේ නම් ලොකුවට වදින්නේ නෑ. පෙට්ටියේ සයිස් එක අනූව තමා. ඉලෙක්ට්‍රික් අයිටම්ස්, වගේ තියේ නම් වැඩි වෙනවා. ලිකර් අනංමනං තිබ්බොත් කේස්. ඕක දැන් ඇවිත් තියෙන්නේ කොළඹ තැපෑලටද? එහෙම නම් ගමේ එකට ගේන්න ගන්න පුලුවන්ද කියලා නම් දන්නේ නෑ. එහෙම ගෙන්න ගන්නවා නම් ටැක්ස් එක ගහන්නේ කොළඹින්. මොකද ගමේ තැපැල් කන්තෝරුවේ කස්ටම්ස් එකෙන් නෑනේ. උඹ හෝමාගම නම් කොළඹ යමන් ඉතින්. මිසින් වෙයි කියලා බයවෙන්න දේකුත් නෑනේ.
    පවර් ඕෆ් ඇටෝනියකින් //
    මේක කරන්නේ කොහොමද ? ලෝයර් කෙනෙක් ගාව ගිහින් කරන්න ඕනද ?
    ලිකර් නං නැතුව ඇති. ගොඩක් විට ටොපි චොකලට් ඇදුම් වගේ ඒවා තම ඇත්තේ, ලොකු වටිනාකමක් තියෙන දේවල් නං ඒගොල්ලෝ කියයි කියල හිතනවා.. කිව්වේ නෑ කියන්නේ ලොකූම වටිනාකමක් ඇති දේවල් තියෙනවා වෙන්නත් බැහැ.
    කොලබට එන්න කියල තියෙන්නේ. D.R.Wiewardana mw, col 10
    ------ Post added on Oct 19, 2024 at 11:22 PM
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පැවරුම් ලිපිය තියෙනව කොලේක. එකේ අත්සන් කරල id කාඩ් නම්බර් දාන්න තියෙන්නේ බලයලත් නියෝජිත කියල කෙනෙක්ගේ.. කවුද ඒ ? ?
    ඔය සීල් එකෙ නම්බ එකට කෝල් එකක් දීල බලන්න මචන්. හරියට කියන්න දන්නෙ නැ.
     
    • Like
    Reactions: Pissu kanna

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    පැවරුම් ලිපිය තියෙනව කොලේක. එකේ අත්සන් කරල id කාඩ් නම්බර් දාන්න තියෙන්නේ බලයලත් නියෝජිත කියල කෙනෙක්ගේ.. කවුද ඒ ? ?

    පවර් ඕෆ් ඇටෝනියකින් //
    මේක කරන්නේ කොහොමද ? ලෝයර් කෙනෙක් ගාව ගිහින් කරන්න ඕනද ?
    කොලබට එන්න කියල තියෙන්නේ. D.R.Wiewardana mw, col 10
    ------ Post added on Oct 19, 2024 at 11:22 PM
    තාත්තා ලිපියක් ලියලා දුන්නත් හරි යාවි බන්. පවර් ඕෆ් ඇටෝනියක්ම ඕන වෙන එකක් නෑ මේ සීන් එකේදී. මට ටිකක් පැටලුනා.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    906
    687
    93
    ඔය සීල් එකෙ නම්බ එකට කෝල් එකක් දීල බලන්න මචන්. හරියට කියන්න දන්නෙ නැ.
    තාත්තා ලිපියක් ලියලා දුන්නත් හරි යාවි බන්. පවර් ඕෆ් ඇටෝනියක්ම ඕන වෙන එකක් නෑ මේ සීන් එකේදී. මට ටිකක් පැටලුනා.
    ලොයර්ල එක එකා ගාවට යන්න වෙනවා නං ඊට වඩා ලේසී තාත්ත කොලබ එක්ක යන එක. බලයලත් නියෝජිතයා කවුද කියල හොයාගන්න ඕනේ ,
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,071
    2,387
    113
    22
    හොඳම දේ තාත්ත ත් එක්ක ගිහින් ගන්න එක වැඩි වෙලාවක් යන්නේ නෑ බදු මිසින් වෙන්නෙත් නෑ ඔයාල ඉස්සරහම open කරලා ගානක් කියනවා ඒක ගෙවල ගන්න තියෙන්නේ

    තාත්තට යන්න බැරි නම් ඔය කොලේ අදාළ තැන් පුරවල ID එකත් ඉල්ලන් යන්න. කෝකටත් ඒ සීල් එකේ number එකට උදේ නවයෙන් පස්සේ call කරලා අහල යන්න
     
    • Like
    Reactions: Pissu kanna

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    906
    687
    93
    හොඳම දේ තාත්ත ත් එක්ක ගිහින් ගන්න එක වැඩි වෙලාවක් යන්නේ නෑ බදු මිසින් වෙන්නෙත් නෑ ඔයාල ඉස්සරහම open කරලා ගානක් කියනවා ඒක ගෙවල ගන්න තියෙන්නේ

    තාත්තට යන්න බැරි නම් ඔය කොලේ අදාළ තැන් පුරවල ID එකත් ඉල්ලන් යන්න. කෝකටත් ඒ සීල් එකේ number එකට උදේ නවයෙන් පස්සේ call කරලා අහල යන්න
    thanks machan
     
    • Like
    Reactions: ChamodhK