රට ඉදන් මේ ටික ගෙනාවොත් ටැක්ස් වදිනවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,173
    12,097
    113
    රට ඉදන් මේ ටික ගෙනාවොත් Airport ඒකෙන් ටැක්ස් ඒකක් වදිනවද?

    මැක් බුක් 1 ක්
    Go pro 01 ක්
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අතේ අරන් එන්න පුළුවන් ටැක්ස් නැතිව.

    කුරියර් කරනවා නම් එහෙ ඉන්න කෙනෙක් පස්රනල් නමකින් GIFT ලකුණු කරලා එවන්න ඕන. උබ මෙහෙන් එකට හරි යන්න ගෙවීම් කරලා තියෙන්න බෑ USD වලින්.

    එහෙම නැත්තම් දෙන්නේ නෑ