රට ඉදන් මේ ටික ගෙනාවොත් Airport ඒකෙන් ටැක්ස් ඒකක් වදිනවද? මැක් බුක් 1 ක් Go pro 01 ක්
Shamal3001 Well-known member Sep 22, 2021 7,173 12,096 113 Nov 29, 2022 #1 රට ඉදන් මේ ටික ගෙනාවොත් Airport ඒකෙන් ටැක්ස් ඒකක් වදිනවද? මැක් බුක් 1 ක් Go pro 01 ක් Reactions: NRTG
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Nov 29, 2022 #2 නෑ. ඕවා ඩික්ලයර් කරන්න ඕනේ දේවල් නෙමේ. Reactions: RottenCOLT and NRTG
anonymous119 Junior member Aug 11, 2014 80 43 18 CA Nov 29, 2022 #3 නැත. Seal pack මැක් බුක් 1ක් සහ අයි ෆෝන් එකක් ගෙනවා මම Reactions: RottenCOLT and NRTG
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Nov 29, 2022 #4 අතේ අරන් එන්න පුළුවන් ටැක්ස් නැතිව. කුරියර් කරනවා නම් එහෙ ඉන්න කෙනෙක් පස්රනල් නමකින් GIFT ලකුණු කරලා එවන්න ඕන. උබ මෙහෙන් එකට හරි යන්න ගෙවීම් කරලා තියෙන්න බෑ USD වලින්. එහෙම නැත්තම් දෙන්නේ නෑ Reactions: NRTG, RottenCOLT and kinkon
අතේ අරන් එන්න පුළුවන් ටැක්ස් නැතිව. කුරියර් කරනවා නම් එහෙ ඉන්න කෙනෙක් පස්රනල් නමකින් GIFT ලකුණු කරලා එවන්න ඕන. උබ මෙහෙන් එකට හරි යන්න ගෙවීම් කරලා තියෙන්න බෑ USD වලින්. එහෙම නැත්තම් දෙන්නේ නෑ
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Nov 29, 2022 #5 Shamal3001 said: රට ඉදන් මේ ටික ගෙනාවොත් Airport ඒකෙන් ටැක්ස් ඒකක් වදිනවද? මැක් බුක් 1 ක් Go pro 01 ක් Click to expand... නෑ. ලැප්ටොප් 2ක් පුලුවන් ෆෝන් 2ක් Reactions: chanzKolla, RottenCOLT and chirantha19890821
Shamal3001 said: රට ඉදන් මේ ටික ගෙනාවොත් Airport ඒකෙන් ටැක්ස් ඒකක් වදිනවද? මැක් බුක් 1 ක් Go pro 01 ක් Click to expand... නෑ. ලැප්ටොප් 2ක් පුලුවන් ෆෝන් 2ක්
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Nov 29, 2022 #6 iworld said: නෑ. ලැප්ටොප් 2ක් පුලුවන් ෆෝන් 2ක් Click to expand... මෙහෙම පුලුවන්... Reactions: NRTG, RottenCOLT and iworld
kinkon Well-known member Aug 5, 2007 115,948 2 116,025 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 29, 2022 #7 බම්ප් Reactions: NRTG and RottenCOLT