gt cir uya ehema carala thyethee apitath cyannaco crpu widiyaFree nemei, DHL eken oya okotama salli gannawa, mata mathaka widiyata minimum Rs 2500 or Rs 250 per day or something unge yatathe thiyana hama dawasatama. Thawa wena unge fees thiyanawa.
TRCSL ekath salli gannawa loku ganak nemei habai. eeta passe custom buwa import control eke approval ekath iluwoth ekath DHL haraha karawanna giyoth hena kalayak yai. DHL fees thiyanawa. import control ekatath gewanna ona.
Eeta passe thama TAX ekai, VAT ekai, DHL eke ganai, arawa mewa development ara mewa okoma ekathu karala DHL eka bila gewanna kiyala link ekak ewanne.
Umba DHL ekata insurance karala gewapu $225 th phone eke value ekata add wela tax wadinne. aparade.
Oka buy karala shipping FW companyakata yawwa nam US tax wadinneth naha, shipping uth godak adui. taxuth adui.
oyta godak aduwen kara ganna thibba.
therenne na ban, hariyata kiyannagt cir uya ehema carala thyethee apitath cyannaco crpu widiya
mu genapu eca cyacata wage genna puluwanthee
Fun කියන වචනේ කොහොද උබ සෙනික එතන නේ?
"මයනු හුම්තී" තෝ නම් මේ ලෝකෙ එකෙක් වෙන්න බෑ.......gt cir uya ehema carala thyethee apitath cyannaco crpu widiya
mu genapu eca cyacata wage genna puluwanthee
Free nemei, DHL eken oya okotama salli gannawa, mata mathaka widiyata minimum Rs 2500 or Rs 250 per day or something unge yatathe thiyana hama dawasatama. Thawa wena unge fees thiyanawa.
TRCSL ekath salli gannawa loku ganak nemei habai. eeta passe custom buwa import control eke approval ekath iluwoth ekath DHL haraha karawanna giyoth hena kalayak yai. DHL fees thiyanawa. import control ekatath gewanna ona.
Eeta passe thama TAX ekai, VAT ekai, DHL eke ganai, arawa mewa development ara mewa okoma ekathu karala DHL eka bila gewanna kiyala link ekak ewanne.
Umba DHL ekata insurance karala gewapu $225 th phone eke value ekata add wela tax wadinne. aparade.
Oka buy karala shipping FW companyakata yawwa nam US tax wadinneth naha, shipping uth godak adui. taxuth adui.
oyta godak aduwen kara ganna thibba.
bosa mu genapu eka oya kypu widiyata gennawa nm kyak wageda yannetherenne na ban, hariyata kiyanna
co a thread eca dapancoAgreed. මේකෙම එකෙක් ගෙන්නුවා එහෙම. 14i tax වැදිලා තිබ්බෙ.
මෙන්න මේක පැහැදිලි කරපන් ඇඩ්මින් බොකාUS tax wadinneth naha,
Diwa cota wemsiye pamla. Thomta mama mocuth ciyamnaco a thread eca dapanco
oya ekkenekma kiyala thiyanne wadipura Rs 14K giye kiyala. phone eka witharak nisa shopandship.com wage ekakin genawa nam hari.bosa mu genapu eka oya kypu widiyata gennawa nm kyak wageda yanne
hoda shipping forward mnwada thyenne
Samahara shipping company wala tax wadinne nathi US states wala address thiyanawa. Ewata yawwama tax wadinne naha.මෙන්න මේක පැහැදිලි කරපන් ඇඩ්මින් බොකාබිලේ තියන $80 sales tax එක අනිවා ගෙවන්න වෙනවා නේ? ඒක නවන්න බෑ නේ?
ah miitah kalekin..winter ekta ata deka gal weladaFun කියන වචනේ කොහොද උබ සෙනික එතන නේ?![]()
![]()

DHL eken gatta eka hodai ban. math last year gatte ehemai. shipping forwarding walin enawata wada shl eken ena eka sure. oka hena lesi wadak. kohomath phones walata gahana tax eka adui custom eken. podi ganak watenne. 10000ta wada aduihttps://elakiri.com/threads/mobile-phone-සදහා-trcsl-සහ-import-export-licence-ලබා-ගන්නා-හැටි.1977875/
මාත් ඉස්සෙලම මේ ත්‍රෙඩ් එක හොදට කියෙව්වා..මේක දාපු සහෝදරයට ස්තූතියි..
මුලින්ම කියන්නම් මම ගෙන්නුවේ Iphone 13 Pro Max 256GB එකක්
View attachment 154034
ඇපල් සයිට් එකෙන්ම තමා ඕර්ඩර් එක දැම්මේ එහේ ඉන්න මගේ යාලුවෙක්(USA)..පොඩි ටැක්ස් එකකුත් වැදිලා තියෙනවා- ඒ ටිකට ඩොලර් 1279 ගානක් ගිහින් තියෙනවා..නොවැම්බර් 13 ඔර්ඩර් කරපු එක ඩිලිවර් උනේ දෙසැම්බර් 1 දා
View attachment 154035
එයා ඇමරිකාවෙන් ආපහු මට ෆෝන් එක එව්වා එදාම (DHL express) ඒකට ඩොලර් 225ක් ගියා ඉන්සූරන්ස් එකත් ඇඩ් කරලා එවපු නිසා..
FEDEXඑකෙන් එවුවේ නෑ එයාලගේ ප්‍රයිස් එක පොඩ්ඩක් ගනන් සහ ලන්කාවට ෆෝන් එක ආවම ක්ලියර් කරන වැඩ ටිකට එයාලට වෙනම ගානක් ගෙවන්න වෙනවා
View attachment 154036
ෆොන් එක දෙසැම්බර් 5 වෙනිදා වෙද්දී ලන්කාවට ආවා කිසි කරදරයක් නැතුව.එතන ඉදන් තමා කතන්දරේ පටන් ගන්නේ...
ෆෝන් එක දෙසැම්බර් 5 ආවට කස්ටම් එකේ ෆෝන් එක හෝල්ඩ් වෙනවා..අපිට ඒකට අදාල ඩොකියුමන්ට් ටික DHL එකෙන් ගෙදරටම ගෙනත් දෙනවා..මට ඩොකියුමන්ට් ටික ලැබුනේ දෙසැම්බර් 7 වෙනිදා..මම ආපහු ඒ ඩොකියුමන්ට් ටික ෆිල් කරලා එයාලට බාරදුන්නා ආපහු 8 වෙනිදා..ඒකත් ගෙනියන්න එයාලා එනවා.ඒ ඩොකියුමන්ට් ටික කස්ටම් එකට භාරදීලා තියෙන්නේ දෙසැම්බර් 10 වෙනිදා..ඒකේ වැදගත් වෙන ඩොකියුමන්ට් ටික විතරක් මම මෙතන දාන්නම්.
අනිවාර්යයෙන් අපි එයාලට ලෙටර් එකක් දෙන්න ඕන ෆෝන් එකට අපි මෙහෙන් ගෙවල නැතිනම්,ඒ කියන්නේ ගිෆ්ට් එකක් විදියට ෆෝන් එක එනවනම් අපි ලෙටර් එකක් දෙන්න ඕන යාලුවෙක් එවුවේ කියලා..පොඩි විස්තරක් දාලා
View attachment 154038
View attachment 154039
මේ RTTE ෆෝම් එක අපි අනිවාර්යයෙන් ෆිල් කරන්න ඕන,ෆොන් එකේ එමි නම්බර් එක දන්නේ නැතිනම් නොදා හිටියා කියලා අවුලක් වෙන්නේ නෑ.
ආ තව දෙයක් අපි TRCSL යන්න අවශ්‍ය නෑ මේ ෆෝම් එකේ කොපි දෙකක් අපි ෆිල් කරනවා,එයින් එකක් TRCSL යවනවා එයාලම(DHL).
බ්‍රෑන්ඩ් නිව් ෆොන් ගැන තමා ඒ..යුස් ෆොන් වලට TRCSL යන්න වෙනවා කියලා DHL එකෙන් කිව්වා,ඒ ගැන මම හරියටම දන්නේ නෑ
View attachment 154040
මේ කිසිම දේකට ඇඩිශනල් චාර්ජ් එකක් DHL ලට අපි ගෙවන්න අවශ්‍ය නෑ.අපිට හදිසිනම් ඒ ඩොකියුමන්ට් ටික අරන් කටුනායක ගිහින් තර්ඩ්පාර්ටි කෙනෙක් හොයාගෙන එදාම ක්ලියර් කරගන්න පුලුවන්..
DHL එකෙන්ම යනවනම් අපේ ඩොකියුමන්ට් එක බාරගත්ත දවසේ ඉදන් දවස් 6ක් යනවා ෆ්රෝන් එක ක්ලියර් කරගන්න සහ ටැක්ස් එක ගෙවන්න..
මට දැනට ෆොන් එක ගන්න සහ ගෙන්නව ගන්න ඩොලර් 1,504ක් ගිහින් තියෙනවා..ටැක්ස් එකත් එක්ක තමා ස්ම්පූර්ණ වියදම බලාගන්න වෙන්නේ
ඒ ටිකත් අප්ඩේට් කරන්නම් හෙමින් සැරේ
update 1
------ Post added on Dec 14, 2021 at 12:33 PM
ampe bacawa hemotama therenne ne bomcagt cir uya ehema carala thyethee apitath cyannaco crpu widiya
mu genapu eca cyacata wage genna puluwanthee
Ow bocca camri pomnayo meca theremne nathiampe bacawa hemotama therenne ne bomca
mama kalin FEDEX eken gennala lokun kattak kewa ban,ekai DHL eken gennuwe..kohomath me week eke phone eka clear wei.mama update ekak dannam..gaana poddak wedi unoth katta kanna one nethi nisai mama godakma DHL eken gennuweFree nemei, DHL eken oya okotama salli gannawa, mata mathaka widiyata minimum Rs 2500 or Rs 250 per day or something unge yatathe thiyana hama dawasatama. Thawa wena unge fees thiyanawa.
TRCSL ekath salli gannawa loku ganak nemei habai. eeta passe custom buwa import control eke approval ekath iluwoth ekath DHL haraha karawanna giyoth hena kalayak yai. DHL fees thiyanawa. import control ekatath gewanna ona.
Eeta passe thama TAX ekai, VAT ekai, DHL eke ganai, arawa mewa development ara mewa okoma ekathu karala DHL eka bila gewanna kiyala link ekak ewanne.
Umba DHL ekata insurance karala gewapu $225 th phone eke value ekata add wela tax wadinne. aparade.
Oka buy karala shipping FW companyakata yawwa nam US tax wadinneth naha, shipping uth godak adui. taxuth adui.
oyta godak aduwen kara ganna thibba.

corona$225 dila singa gihin phone ekak flight eke aran awanan oya wada hodai ne ban

mokakda ban gon wede poddak kiyapankoමොන ජීවිතයක්ද බං?
ගොං වැඩ කරලා ත්‍රෙඩ් දාන්නේ අපිට ඕව නොකර කඩෙන් ගිහිං ගනිං කියන්නද![]()
ow ban mama wena ewain genalla katta kala thama DHL eken gennuweDHL eken gatta eka hodai ban. math last year gatte ehemai. shipping forwarding walin enawata wada shl eken ena eka sure. oka hena lesi wadak. kohomath phones walata gahana tax eka adui custom eken. podi ganak watenne. 10000ta wada adui
welawata honda custom officer kenekta set wela aththe, harinam $225 th value ekata add wela tax wenne, import control eke approval ekath illanawamama kalin FEDEX eken gennala lokun kattak kewa ban,ekai DHL eken gennuwe..kohomath me week eke phone eka clear wei.mama update ekak dannam..gaana poddak wedi unoth katta kanna one nethi nisai mama godakma DHL eken gennuwe
pasuwa liyami
4n eka clear una.amount eka 14,100/![]()