රට ඉදලා ෆොන් එකක් ගෙන්නව ගත්ත විදිය

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    welawata honda custom officer kenekta set wela aththe, harinam $225 th value ekata add wela tax wenne, import control eke approval ekath illanawa
    mama hithuwe phone eke value eka witharai tax ekata ganne kiyala, DHL ekenma TRCSL ekata docs tika send karanawa qwa..man hithanne e okkoma cost eka thama 14,100/= invoice ekak dei neh mata balanna one :D
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    @Hinna මේ බලපං 😑

    මොන ජීවිතයක්ද බං?
    ගොං වැඩ කරලා ත්‍රෙඩ් දාන්නේ අපිට ඕව නොකර කඩෙන් ගිහිං ගනිං කියන්නද🤣

    යකෝ DHL Express $225 දීලා ගෙනත් අපරාදේ සල්ලි. උබට iPhone 13 Pro Max 1TB එකක් ගන්න තිබ්බ ඒ ගානට.
    මට ගියේ $49 DHL Express වලට. Tax එක රු.14,126

    මම ගෙන්නුවේ HopShopGo කියන parcel forwarding service එකෙන්. උන් $49 shipping වලට ගත්තේ.

    Capture 1.PNG

    Capture.PNG

    Capture 2.PNG
     
    • Like
    • Love
    Reactions: kepu and CorD SaC

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,067
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ DHL Express $225 දීලා ගෙනත් අපරාදේ සල්ලි. උබට iPhone 13 Pro Max 1TB එකක් ගන්න තිබ්බ ඒ ගානට.
    මට ගියේ $49 DHL Express වලට. Tax එක රු.14,126

    මම ගෙන්නුවේ HopShopGo කියන parcel forwarding service එකෙන්. උන් $49 shipping වලට ගත්තේ.

    View attachment 154150

    View attachment 154151

    View attachment 154152
    කරපු ගොං වැඩේ මොකක්ද කියල අහල තිබුන. මම කියන්න ගියේ නෑ. කහන සල්ලි තියෙන මේ වගේ යක්ඛ පුතාලත් මේ ලෝකේ ඉන්න ඕන. එතකොට තමයි ලෝකේ ලස්සන❤️❤️
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කරපු ගොං වැඩේ මොකක්ද කියල අහල තිබුන. මම කියන්න ගියේ නෑ. කහන සල්ලි තියෙන මේ වගේ යක්ඛ පුතාලත් මේ ලෝකේ ඉන්න ඕන. එතකොට තමයි ලෝකේ ලස්සන❤️❤️
    ekata denna uththara nathi nisa mokek hari post ekak danakam hitiyada sudu oya ? mama genapu widiya demme thawa ekekta wedak wei kiyala ,oyata wedak naththam ganan ganna epa bro :D salli gena hithanna epa wediya puluwan nisane gennuwe :P
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    කරපු ගොං වැඩේ මොකක්ද කියල අහල තිබුන. මම කියන්න ගියේ නෑ. කහන සල්ලි තියෙන මේ වගේ යක්ඛ පුතාලත් මේ ලෝකේ ඉන්න ඕන. එතකොට තමයි ලෝකේ ලස්සන❤️❤️
    මගෙන් මේක එකෙක් 310,000ට ගන්නම් කිව්වා මං බැලුවේ මේක දීලා 1TB එකක් ගෙන්නන්න. $1,599 (Rs.330,000) වගේ වෙන්නේ.
    මේකේ Cinematic දාලා වීඩියෝ කරද්දී 256GB මදි වෙන පාටක් තියෙන්නේ :sorry:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,521
    6,293
    113
    අයියෝ තිස්ස අප්පො.... උඹට නැත්තං කාටද සල්ලි තියෙන්නේ. මේ තිස්ස අප්පු ගේ පුතා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,067
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ekata denna uththara nathi nisa mokek hari post ekak danakam hitiyada sudu oya ? mama genapu widiya demme thawa ekekta wedak wei kiyala ,oyata wedak naththam ganan ganna epa bro :D salli gena hithanna epa wediya puluwan nisane gennuwe :P
    මොන උත්තරද බං? ඔච්චර දුක්විඳන් බඩු ගන්න😔 සල්ලි ගැන මොනව හිතන්නද? ඔයා හරි පෝසත් මෝඩ මිට්ටෙක් කියලා තේරෙනවා.🤣
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මොන උත්තරද බං? ඔච්චර දුක්විඳන් බඩු ගන්න😔 සල්ලි ගැන මොනව හිතන්නද? ඔයා හරි පෝසත් මෝඩ මිට්ටෙක් කියලා තේරෙනවා.🤣
    koheda ban dukak winde ? mama widina duk gena oya hithanna epa pro :D mama posath duppath ewath oya hithanna epa pren :P

    අයියෝ තිස්ස අප්පො.... උඹට නැත්තං කාටද සල්ලි තියෙන්නේ. මේ තිස්ස අප්පු ගේ පුතා.
    ado ubawa dekke kalekin :P
    ------ Post added on Dec 15, 2021 at 4:38 PM
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,521
    6,293
    113
    ow ban 2019 anthima facet ekata awada uba ? api ita passema giye ne BMICH eka peththa palathe
    Ow umba hitiye ane apenuth ganna gal labai labai kiyala.🤭
    Ita passe online thebbe Melo rahak na.bangkok eka copy karala kare Sarthaka une na.umabalath Dan na kiyanne thawa mokakda.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,342
    1,179
    113
    උබේ ලක් එක් ICL TRCSL දෙකම ගන්න ඕන.
    ඔව් මට ගන්න උනා.. හැබැයි ටැක්ස් උනේ 1500යි, under value කරලා ගෙනාවේ, ඇත්තම ගාන 600 ඩොලර්...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උයා ගල් බිස්නස්ද කරන්නේ🤣
    ෆැසට් කොයිකාලෙද යන්න පටන්ගත්තේ.😊
    මම 2012 ඉදන් 2019 වෙනකම් ගියා බන්😀
    දැන් ඔක්කොම කුඩු 😢

    Ow umba hitiye ane apenuth ganna gal labai labai kiyala.🤭
    Ita passe online thebbe Melo rahak na.bangkok eka copy karala kare Sarthaka une na.umabalath Dan na kiyanne thawa mokakda.
    ඒ වැඩේ හරියන්නෑ බන් SLGJ එකේ උන්ට සල්ලි කඩාගන්න විදියක් නැතුව ඉන්නේ දැන් 🌝
    ------ Post added on Dec 15, 2021 at 6:02 PM
     
    • Like
    Reactions: LINDA_ADERSON_22