රට ඉදලා ෆොන් එකක් ගෙන්නව ගත්ත විදිය

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    Mewage prashnayak unoth warranty claim karanne kohomada?
    anna ekanam hoda prashnayak :)

    Ko damme nane final update eka.. :confused:
    pm ekak demma balapan
    ------ Post added on Dec 22, 2021 at 10:46 AM

    iPhone 13 pro max ekak brand new lankaawata ena kenek athey genaawoth keeyata wagey sell karanna puluwan wei da?
    warranty case nisa tikak aduwata denna wenne machan
    ------ Post added on Dec 22, 2021 at 10:50 AM
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    යකෝ DHL Express $225 දීලා ගෙනත් අපරාදේ සල්ලි. උබට iPhone 13 Pro Max 1TB එකක් ගන්න තිබ්බ ඒ ගානට.
    මට ගියේ $49 DHL Express වලට. Tax එක රු.14,126

    මම ගෙන්නුවේ HopShopGo කියන parcel forwarding service එකෙන්. උන් $49 shipping වලට ගත්තේ.

    View attachment 154150

    View attachment 154151

    View attachment 154152
    mchn uba apple site ekata payment eka kare kohomada? un USA PayPal vitharai neda accept kranne.
     
    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    TRCSL registration notice එක සියලුම IMEI devices වලට කියල දාල තිබ්බට දැනට registration කරන්නෙ phones විතරයි. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ. TRCSL එකෙන් කිව්වෙ. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න. Registration excuse window එකෙන් පස්සෙ unregistered phones block කරන එක mobile carriers වලින් කරන්න ගනි කිව්වා.
     
    • Like
    Reactions: Rangau2

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙන්න මේක පැහැදිලි කරපන් ඇඩ්මින් බොකා :unsure: බිලේ තියන $80 sales tax එක අනිවා ගෙවන්න වෙනවා නේ? ඒක නවන්න බෑ නේ?

    නෑ බන් ඕක USA වල තියෙන සමහර ස්ටේට් වලට වදින්නේ නෑ. OR වගේ ස්ටේට් වලට නෑ
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    TRCSL registration notice එක සියලුම IMEI devices වලට කියල දාල තිබ්බට දැනට registration කරන්නෙ phones විතරයි. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ. TRCSL එකෙන් කිව්වෙ. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න. Registration excuse window එකෙන් පස්සෙ unregistered phones block කරන එක mobile carriers වලින් කරන්න ගනි කිව්වා.
    Ado.. Mama yaluwekge athe 4n 1k genna gaththa.. ekath TRCSL Register karanna onida bn? natnam bdu hambeida??:sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    යකෝ DHL Express $225 දීලා ගෙනත් අපරාදේ සල්ලි. උබට iPhone 13 Pro Max 1TB එකක් ගන්න තිබ්බ ඒ ගානට.
    මට ගියේ $49 DHL Express වලට. Tax එක රු.14,126

    මම ගෙන්නුවේ HopShopGo කියන parcel forwarding service එකෙන්. උන් $49 shipping වලට ගත්තේ.

    View attachment 154150

    View attachment 154151

    View attachment 154152
    aparade oya kalin thread ekak demmanam,kalin api denuwath wenawa neh :D den ithin e gena hithanna hoda ne :P