රට ඉන්න අයගෙන් උපදෙස්

senkadagala raja

Active member
  • Nov 1, 2025
    328
    193
    43
    Automobile Techncian කෙනෙක් විදිහට filed එකට enter වෙන්න ඉන්නවානම් රටවල ඉන්න අයගේ දැනුම විදිහට වැඩිපුරම ඩිමාන්ට් පඩි වැඩි heavy vehicle,light vehicle mechanic,Auto electrician (EV).මොකද්ද..ලංකාවේ අවුරුදු තුනක් වැඩ කරලා AUSTRALIA පනින්න ආසව තියෙන්නේ