රට ඉන්න කෙනෙක්ගේ HSBC අකවුන්ට් එකට සල්ලි යවන්නේ කොහොමද?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    8f6824f6-5597-461f-b6a8-3554026aeca2-removebg-preview.png
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    HSBC account තියෙනවා නම් ATM card අරින්න, එතකොට සල්ලි ගන්න පුලුවන්. මම කරලා තියෙනවා. හැබැයි conversion rate එක නම්, ටිකක් පාඩුයි.
     
    • Like
    Reactions: Rumeshzoysa

    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    Man bankuwen ahuwa. Ba kiwwa. University fee walatai business walatai witarai kiwwa salli yawanna puluwan.

    HSBC account තියෙනවා නම් ATM card අරින්න, එතකොට සල්ලි ගන්න පුලුවන්. මම කරලා තියෙනවා. හැබැයි conversion rate එක නම්, ටිකක් පාඩුයි.
    Me method ekedi yawana kenatat account ekak oneda
    ------ Post added on Dec 28, 2023 at 7:22 PM
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    Man bankuwen ahuwa. Ba kiwwa. University fee walatai business walatai witarai kiwwa salli yawanna puluwan.

    Me method ekedi yawana kenatat account ekak oneda
    ------ Post added on Dec 28, 2023 at 7:22 PM
    Lankawe HSBC account එක තියෙන කෙනාගේ card එක අරින්න. මගේ ATM card එකෙන් තමයි ලංකාවෙන් මුදල් ගත්තේ. Fee එකක් ගන්නවා.