රට ඉන්න කෙල්ලෙක් බදින්න..

redux

Well-known member
  • Feb 19, 2017
    10,885
    17,945
    113
    ඕස්ට්‍රේලියාවේ කැන්ගරුවොත් ගහල ඇති ඒකිට
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඕක කරපන්, අකුනක් විතරයි වෙන්න ඇති ගහලා නැත්තේ. අවුරුදු 2ක් විතර හිත හදාගෙන ඉඳලා PR ගොඩ දාගෙන වෙන එකකට කොටපන්. නෙදකින්. මේ නරකාදියෙන් යන්න චාන්ස් එකක් ලැබිලත් තවත් ගොම කුරුමිනියා වගේ ගොම ගොඩටමයි එන්න හදන්නේ. 🥴 🤌
     
    • Like
    • Haha
    Reactions: tha123 and redux

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora
    .



    Penne na 😎
    ------ Post added on Nov 1, 2025 at 2:38 AM
    ලොකු අම්මගේ පුතාට රට ඉන්න කෙල්ලෙක්ගෙන් proposal එකක් අවිල්ලලු. ලොකු අම්මගේ පුතා AL විතරලු කරලා තියෙන්නේ. ඒ කෙල්ල හොදට ඉගෙන ගත්ත කෙල්ලෙක්ලු. කොල්ලා හැන්ඩියා හින්දලු ඒ කෙල්ල කැමති වෙලා තියෙන්නේ මුට. කොල්ලා බයෙන්ලු ඉන්නේ ඒ කෙල්ලෙව බැදලා එහෙට ගිහින්, කොල්ලව ඒ කෙල්ලගේ යාලුවෝ ඉස්සරහ නෑයෝ ඉස්සරහ කොන් වෙයිද කියලා
     
    • Wow
    Reactions: shenat