ලොකු අම්මගේ පුතාට රට ඉන්න කෙල්ලෙක්ගෙන් proposal එකක් අවිල්ලලු. ලොකු අම්මගේ පුතා AL විතරලු කරලා තියෙන්නේ. ඒ කෙල්ල හොදට ඉගෙන ගත්ත කෙල්ලෙක්ලු. කොල්ලා හැන්ඩියා හින්දලු ඒ කෙල්ල කැමති වෙලා තියෙන්නේ මුට. කොල්ලා බයෙන්ලු ඉන්නේ ඒ කෙල්ලෙව බැදලා එහෙට ගිහින්, කොල්ලව ඒ කෙල්ලගේ යාලුවෝ ඉස්සරහ නෑයෝ ඉස්සරහ කොන් වෙයිද කියලා.
Penne na
------ Post added on Nov 1, 2025 at 2:38 AM