රට ඉන්න මාලිමා ජෙප්පන්ටත් 10%ක් බද්දක්.😅

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    bQn1JEh.jpeg
    Keerthiya neda hamme.. :lol: :lol:
     
    • Haha
    Reactions: handley

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    ඕක නිසා තමයි රාජිතයා කිව්වේ රට පකයන්ට අනුරට පුක දෙන්න එපා කියලා .. දැන් ඉතින් චන්දෙත් දීලා පුකත් දීලා බදුත් දෙන්න වෙනවා
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉගෙනගන්න රජයෙන් වියදම් කරපු සල්ලිත් නාස්ති කරල බෝක්කු උඩ ගංජ ගහපු කාලකණ්ණි මූසලයා, දටත් ටැක්ස් සතයක් නොගෙව අනිත් මිනිස්සුන්ගෙ සල්ලිවලින් කකා හිතන් ඉන්නවා ලංකාවෙ ඉන්න එකෙන් ලංකාවට සේවයක් වෙනව කියලා. 😹😹

    ඒ කියන්නෙ බෝක්කු උඩ ගංජා ගහ ගහ ආතල් එකේ හිටපු අපි ටැක්ස් ගෙවන ලෙවල් එකේ ඉන්නවා. :lol:
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    boru kiyanna oni nane, mewa nan jeppo unath karima wada hode, rata ta salli ewana ekata amathara tax ekakuth gannava kiyanne kari wada ithn,,,,,,,,,,,,,

    mamath rata hitiyane, hama transcation ekakata 100rs gewanna unane ranila aawata passe mata eka danune ai yako mama hamba karana salli lankaawata ewaddi man ai gewanna oni kiyala, eken passe thama undeal seen ekatai cypto ekatai basse,

    lajjai AKD LAJJAI!!!!
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,235
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කියන්නෙ බෝක්කු උඩ ගංජා ගහ ගහ ආතල් එකේ හිටපු අපි ටැක්ස් ගෙවන ලෙවල් එකේ ඉන්නවා. :lol:

    උබ විතරක් නෙවෙයි නූගතෝ ටැක්ස් ගෙවන ලෙවල් එකේ තව ලක්ෂ ගානක් ඉන්නවා ගෙවන්නෙ නැති. තොපි වගේ කාලකණ්ණි 😹



    boru kiyanna oni nane, mewa nan jeppo unath karima wada hode, rata ta salli ewana ekata amathara tax ekakuth gannava kiyanne kari wada ithn,,,,,,,,,,,,,

    mamath rata hitiyane, hama transcation ekakata 100rs gewanna unane ranila aawata passe mata eka danune ai yako mama hamba karana salli lankaawata ewaddi man ai gewanna oni kiyala, eken passe thama undeal seen ekatai cypto ekatai basse,

    lajjai AKD LAJJAI!!!!

    උබ වැරදියට තේරුම් අරන් තියෙන්නෙ මචන්, හිතලම වැරදියට කියනව නෙවෙයි නං.

    ලංකාවට සල්ලි එවන එකට ටැක්ස් කැපෙන්නෙ නෑ කීයක්වත්. ලංකාවෙ බැංකු වල දාලා තියෙන සල්ලි වලට ටැක්ස් කැපෙන්නෙත් නෑ.

    ලංකාවෙ ඇතුලෙ බැංකුවල දාලා තියෙන සල්ලි වලින් එන පොළියට විතරයි 10% ක් කැපෙන්නෙ. හැබැයි ඒකෙත් අවුරුද්දට පොළිය ලක්ෂ 18 අඩු අයට exemption එකක් දෙන්න ඕන කියල රට ඉන්න අය කියනව නං මම ඒකට විරුද්ධ නෑ. ඒ උනාට තාම දෙන්නෙ නෑ.
    ------ Post added on Apr 20, 2025 at 2:51 AM
     
    Last edited: