රට ඉඳි කෑවොත් කවදාවත් බෙහෙත් බොන්න ඕනම නෑ!!YES

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
Mokeda machan umba weda karanne:rolleyes:

lankawe neme ban. Qatar airways starbuks, costa wage ewata food supply karanne company eka. oya unge ramadan ekata dates order ekak evith. arabic sweets kanna giya etha kota thama gaththe. :P
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    මම ඊයේ SINGAPORE වල ෂොප් එකකින් පැකට් එකක් ගත්තා.ඒකෙ ගෙඩි තියෙන්නේ නට්ටත් එක්ක.පට්ට..

    dates3.jpg
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    අම්මෝ බං මම දැනට ගෝනි ගාණක් කාල ඇති. මේ දැනුත් අපේ මිදුලේ ගහේ නිකන් ඉදි ඉදි වැටෙනවා කන්න කවුරුත් නැතුව. මෙන්න මම ෆොටෝ එකකුත් දැම්ම.. :):):)

    2015_06_28_10_37_51.jpg
     
    Last edited: